අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E12] with Sinhala Subtitles | රැග්නා කොයිබටද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 23 votes.
Please wait...

Viking Mid Season-1
අද වයිකින් අරන් එන්නත් පරක්කුයි නේද? අතරහ අවසර. ලබන සුමානෙවත් වෙලාවට අරන් එන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට රැග්නගේ තත්වය බාල්දු කරගෙන ඉන්නේ, එයා අනිත් අයට බොරු කල නිසා සහ උවමනාව අවස්ථාවේදී අත්හැරලා ගිය නිසා වයිකින් ජනතාව රැග්නව පිළිකුල් කරනවා, එත් ලගතනම් එහෙම නෑ කියල දකින්න ඇතිනේ ගිය සුමානේ. එතකොට අස්ල්ග්? එතකොට රැග්නාගේම ළමයි? ඒ වගේම දිවැසිවරයා බියෝන්ට අනාවැකි වගයක් කියනව. අද නිකම් එහෙම දෙයක් හැබෑ වෙනවද මන්ද. එහෙමනම් පමා වෙලා ආපු එකේ වැඩි කතා ඕන නෑ. කතාව බලන්නකෝ, ගිහින් එන්නම්, ජයෙන් ජය…

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

25 thoughts on “Vikings [S04: E12] with Sinhala Subtitles | රැග්නා කොයිබටද? [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………..

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Thankz bro ❤️️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ….❤️

    Reply
  • Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය ..!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • අද පට්ට ඉක්මනට දිලානේ.
    කොහොමහරි තැන්කු ආ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amil Gamage

    Thanks Vima Sub Ekata..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • thanks machan ilanga para ikmnta denna try krpan..

    Reply
  • Thanks Machan.. Uba sub eka denakam sathiyakma balan idiya.. eelaga sub eka ikmanata one machan.. Thanks..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *