ඔන්න හත්වෙනි කොටස. මතක ඇතිනේ අප්‍රිකාවේ හිටිය බියෝන් සහ හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා කැටගට් බලා එනවා. ඒ වගේම අයිවර් සහ හැරල්ඩ් රජාගේ සැලසුම ගැන ඇස්ට්‍රිඩ් ලගතට දන්වනවා. ඒකට සැහෙන මිලක් ගෙවන්න වෙනව. මං හිතන්නේ ඒ මිලයෙහි තරම අද කතාවෙන් බලාගන්න පුළුවන් වෙයි. ඉතිං ඒ වගේම ජුඩිත් සහ ඇතෙල්ස්ටන්ගේ පුතා තමන්ගේ…

ඔන්න හත්වෙනි කොටස. මතක ඇතිනේ අප්‍රිකාවේ හිටිය බියෝන් සහ හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා කැටගට් බලා එනවා. ඒ වගේම අයිවර් සහ හැරල්ඩ් රජාගේ සැලසුම ගැන ඇස්ට්‍රිඩ් ලගතට දන්වනවා. ඒකට සැහෙන මිලක් ගෙවන්න වෙනව. මං හිතන්නේ ඒ මිලයෙහි තරම අද කතාවෙන් බලාගන්න පුළුවන් වෙයි. ඉතිං ඒ වගේම ජුඩිත් සහ ඇතෙල්ස්ටන්ගේ පුතා තමන්ගේ සැබෑ පියා වෙන පුජකවරයෙක් වෙන්න ඉගෙනගනිමින් හිටිය ඇතෙල්ස්ටන් අඩිපාරේ යන්න තීරණය කරලා වෙසෙක්ස් රජ මාලිගයෙන් පිටවෙනවා. ඒ වගේම මේ වෙනකොට පැහැදිලිවම වයිකින් රටම හරියටම දෙකට බෙදිලා ඉන්නවා පවුල් භේදයකින් තොරව. හැරල්ඩ් රජාගේ පැත්තෙන් අයිවර් බිෂොප් හෙහ්මන්ඩ්, හිට්සර්ක් සහ ඇස්ට්‍රිඩ්. ලගතගේ පාර්ශවයෙන් ඌබෙ, බියෝන් සමග හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා වීශාල හමුදාවක් සහ වැඩි වාසියක් කියන කාරනා දෙක සලකා බලනකොට මේ වෙනකොට හැරල්ඩ් රජාගේ පැත්තට පිරිස් බලය අතින් වැඩි වාසියක් තියෙනවා. ඒ වගේම ලගත බියෝන් සහ ඌබෙ කියන රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය සහ උපන් භුමිය වන කැටගට් නිසාත්, රැග්න කියන්නේ වයිකින්ලට පුරාවෘතයක් නිසාත් තවම මිනිස්සුන්ගේ කැමැත්ත ලගතගේ පැත්තට තියෙන පාටයි. ඒ අතරවාරයේ මාග්‍රත් හෙමින් සැරේ ඌබෙගේ ඔලුවට රජවීමේ විෂබීජය දානව ලගතට එරෙහිව කතා කිය කිය. ඒ වගේම හොඳ සටන්කාමියෙක් රණශුරයෙක් වෙච්ච බිෂොප් හෙහ්මන්ඩ් අයිවර්ගේ පැත්තට ඉන්නවා, මේ වෙනකොට බිෂොප්ට මුණගැහුනේ අයිවර් සහ හිට්සර්ක් විතරයි ඒ නිසා බිශෝප්ගේ පක්ෂපාතිත්වය ඉදිරියේදී කොහොම වෙයිද කියල තීරණය කරන්න බෑ, කොහොම උනත් බිෂොප් හොඳ යුධ සැලසුම්කාරයෙක් බව තේරෙන්න ඇතිනේ පහුගිය කතා වලදී. ඒතල්වුල්ෆ්ගේ මෝඩ තීරණ නිසා පරාජය උනාට බිශෝප්ගේ සැලසුම් වල කිසිම අඩුවක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒ අවගේම අයිවර් කියන්නෙත් ඊට නොදෙවෙනි සැලසුම්කරුවෙක් බවත් දන්නවනෙ. ඉතිං මේ වෙනකොට කැටගට් සහ ලගතා පවතින්නේ ද්‍රෝහින්ගෙන් සහ යටත් කරගන්න බලන් ඉන්න ආක්‍රමණිකයින්ගේ තර්ජනය ලක්වෙලා. අටවෙනි කතාංගය මේ වෙනකම් මෝදු වෙච්ච යුද්ධයේ ආරම්භය සනිටුහන් කරයි කියල හිතනවා. ඒ වගේම මේ වෙනකොට ෆ්ලොකි කැටගට්වල හිටිය පිරිසක් අරගෙන එයා හොයාගත්ත දෙවියන්ගේ අඩවියට ගිහින් තියෙන්නේ. නමුත් ඒ පිරිසට තවමත් බලාපොරොත්තු වෙච්ච දේවල් නම් දැකගන්න ලැබුනේ නැහැ. ඒ නිසා කලකිරීමකින් ඉන්නේ. අද කතාංගයට එයාල දිපු නමත් Full Moon, ලබන සුමානේ නම The Joke එහෙමත් නැත්නම් විහිලුව. ලබනසුමානේ විහිළුව මොකක්ද කියල බලමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
17,319 downloadsDownload Vikings.S05E7.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
60 comments
Rasindu V. Perera
Hetti
බලාගෙන හිටියේ.බොහොම ස්තූතියි සහෝ..
futureomega
thax for the sub...
amil077
Thanks sub ekata..
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
hasitha nimanka senarath
thanks bokka
Kawi Jayasinghe
Tnx mchoo
chanukasd92
Thanxxxxx
Mahesh Lakshan
thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!eranga
එල...
Grimm TV series එකටත් කව්රු හරි sub දෙන්න පුලුවන්නම්..... ලොකු දෙයක්deemantha1998
Thnx mcn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sachintha
Sub ekata thanks sahooo...
Subhash13
Thxs
Suranjan
Thanks machan.......jayawewa........>!
Sineth_Priyashan
Thanks
emilashan
hi help me..
films downlod karaganna link ekak dennako mama japan inne kickass wada nha.,විමා
Baiscopedownloads සයිට් එකෙ පුලුවන් සහෝ
Sahanp
thanks bro
SanjulaJeter
Thanks
chalad
thnx brooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
ravindu lakshan
thank bokka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.janitha
thank you
@achintharajaka
Thanks bro
nawod_02
tnks bro grt!
M.R.Insaf
Thanks machan...
Chamith Mihiranga
thank you very much bro...
saman bandara
එලම සහෝ අපි වෙනුවෙන් මේ දේවල් ඉදිරිපත් කරනවට... ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා මෙහෙම අසාවෙන් බලන්න බෑ ගොඩක් ස්තුතියි
Anuruddha Leo
Hail_Vima
pubudu_tharanga
Thanks bro
Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
Tharindu Rashan
sub ekata thanks saho.
Nonim Nuwan
sub ekata thanks
marvel runaways eke sinhala sub dendako puluwannam
Suranjan
Thanks machan......jayawewa......>!
Isampath
thanks broooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo...................................................................................
darshanaweerasooriya9
thx yallu
hashan990
Thanks Bro
Prasadwc
Thanks wewa
priyanthapremarathna
thanks bro
nimalmax
patta...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
low_raider
thanks macho jaya wewa
madushan
thanks sub akata.........
umesh@55
thanks saho sub ekata, jaya wewa
danithniwanthaka
thanks bro. jaya wewa
bvimukthi
Knighfall kiyana ekatat sub dennako..
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ........
ගොඩක් ස්තුතියි.................Indunildissanayake
thamks bro .. jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි...සබ් එකට තැන්ක්ස්...