මම කෝට් අඳින තැරැව්කාරයෙක් නෙවෙයි.! මම ඔත්තු බලන්න පුරුදු උන සොල්දාදුවෙක්..! මොන ආගමක්වත් අදහන එක පාපයක් නෙවෙයි සහෝදරයා.! ඒත් දේශද්‍රෝහීයෙක් වෙන එක නම් වැරැද්දක්..! කට්ටියටම සුභ දවසක් වේවා..! සමහර අය නම් මා එක්ක ටිකක් විතර තරහින් ඇත්තේ..! මොනව කරන්නද..? එක පිටම භාරගත්තු චිත්‍රපටිත් ආවා ඒත් එක්කම අල…

මම කෝට් අඳින තැරැව්කාරයෙක් නෙවෙයි.!
මම ඔත්තු බලන්න පුරුදු උන සොල්දාදුවෙක්..!මොන ආගමක්වත් අදහන එක පාපයක් නෙවෙයි සහෝදරයා.!
ඒත් දේශද්‍රෝහීයෙක් වෙන එක නම් වැරැද්දක්..!
කට්ටියටම සුභ දවසක් වේවා..! සමහර අය නම් මා එක්ක ටිකක් විතර තරහින් ඇත්තේ..! මොනව කරන්නද..? එක පිටම භාරගත්තු චිත්‍රපටිත් ආවා ඒත් එක්කම අල්ලු අර්ජුන්ගේ චිත්‍රපටය සඳහාත් උපසිරැසි ගන්වන්න අවස්ථාවකුත් ආවා ඒක නිසා කරන්න සැලසුම් කරපු විදියට නම් කිසිම වැඩක් කරගන්න බැරිවුනා. ඒ මදිවට තියෙන රාජකාරි නිසා කාර්ය්‍යබහුලත්වය නම් උපරිමයි..! ඒත් මෙහෙම හරි ඉක්මණින් මේ චිත්‍රපටියට උපසිරැසි කරලා ගේන්න බැලුවේ ඡන්ද විමසීමක් තියලා වැඩි මනාප නැත්තන් ඡන්ද සංඛ්‍යාවකින් මගෙන්ම මේ චිත්‍රපටයට උපසිරැසි ඕන කියලා චන්දය දුන්න ප්‍රේක්ෂක ඔබ සැමගේ විශ්වාසය රැක ගන්න ඕන නිසාමයි..! හරි එහෙනම් වැඩි කතා ඕන නෑ අප සංස්කාරක මඩුල්ලේ හසන්ත අයියටයි සිසිල ප්‍රසාද් සහෝටයි ස්තුති කරන ගමන්ම පොඩ්ඩක් චිත්‍රපටය කතා කරමු.
‘උලග නායගම්’ එහෙමත් කමල් හසන් කියන දමිළ සිනමා නළුවා ගැන දමිළ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි හැමෝම දන්නවා. ඉතින් මේ තමයි ඔහුගේ නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් වගේම රචනයෙන් හැඩගැන්වුන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ රසික ඔබ සියලුදෙනා පුන පුනා බලා සිටි Vishwaroopam 2 2018 එහෙමත් නැත්තන් Vishwaroopam 2013 චිත්‍රපටයේ දෙවෙනි කොටස..! මේකේ පලවෙනි කොටසේ අවසානය බලපු අයට මතක ඇති ඕමාර් කශ්මීරි කියන ත්‍රස්ථවාදියා ඉන්දියානු හා ඇමරිකානු ඔත්තු සේවා නැත්තන් බුද්ධි අංශ වලින් බේරිලා පලා යනවා. ඉතින් මේ දෙවෙනි චිත්‍රපටයේ තියෙන්නේ එතන ඉදලා වෙන සිදුවීම් ටික. පලවෙනි චිත්‍රපටය ගැන මම ආයේ මතක් කරන්න යන්නේ නෑ මොකද මට නම් හිතෙන්නේ ඒක බැලුවේ නෑ කියලා මහ ලොකු අවුලක් වෙන්නේ නෑ මොකද දෙවෙනි කොටසට මේ උපසිරැසි කරන මටත් ඒ හැටි පලවෙනි චිත්‍රපටය ගැන නම් මතකයකුත් නැති නිසා.!
කතාව වෙන්නේ මෙහෙමයි ඕමාර් කශ්මීරි කියන ත්‍රස්තවාදියා ඉන්දියානු හා ඇමරිකානු ඔත්තු සේවා වලින් පැනලා ගිහින් තවත් ලොකු ප්‍රහාරයක් කරන්න සැලැසුම් කරනවා. ඉතින් ඒ ප්‍රහාරයන් නවතාලීමට මේජර් විසාම් ඇතුලු පිරිස විසින් කරන වික්‍රමාන්විතය මේ චිත්‍රපටය පුරාවට ගලගෙන යනවා. කතාව ගැන මම මීට වඩා කියන්න යන්නේ නෑ මොකද තවත් කාල වේලාව නැති නිසා වගේම රසිකයො ඉල්ලීමක් කරලා තිබ්බා කතාවෙන් වැඩි කොටසක් කියපුවම බලන්න දෙයක් නැතිවෙලා රසාස්වාදයට හානියක් ඒ කිව්වේ චිත්‍රපටිය බලන්න කලින් එන කුතුහලය නැතිවෙන එක වෙන්න ඇති. නැති වෙනවා කියලා එහෙනම් අදට මම සමුගන්නවා තවත් මලයාලම් හා හිංදි චිත්‍රපට ද්විත්වයක් සඳහා උපසිරැසිත් සමඟ ඉක්මණින්ම හමුවීමේ බලාපොරොත්තුවත් සමඟින්..!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

මෙම ලබා දී ඇති උපසිරසි Org HDRip පිටපත් සඳහා ගැළපේ.
11,809 downloadsDownload Vishwaroopam-2-2018-1.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
57 comments
Ayesh Prashan
gihan perera
කමන් නැ මචෝ අමාරුවෙන් හරි මේ විදිහට උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....ජය වෙිවා මචෝ...බලන් හිටියේ ෆිලුමක්.දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
wnrodrigo
Good Work Friend, Thanks!
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති අයියේ...
වැඩ රාජකාරි අස්සේ හැකි ඉක්මනින් අරන් ඇවිල්ලා නෙහ්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Janasanka
බොහොම ස්තුතියි සහෝ....
කාර්යබහුලත්වය මැද බයිස්කෝප් වාසි අප වෙනුවෙන්
ඔබ ලබා දුන් සිංහල උපසිරැසියට...
ඔබට ජය....!!!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata....
Kapila4499
thank for sub
shanlakmal
wow, niyama film ehekatane sub eka deela thiyenne. sub ekata godak thuthi saho.
Milind@
Thanks saho
lahiru sadaruvan
thank you so much brother
virajkd
sub 1 thanks aiya eth baisope downlard wala mekate dela tiyena torrent link 1 haride
PRANITH
El
subodha
thanks
Sanjeewa2010
Thnxxxxxxxxxx
Samadi
thnkz bro....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.Su
thanks saho.. :)
NuwanK
Thank u bro...
shehan prathapasinghe
බොහොම ස්තුතියි උපසිරැසියට...පට්ට ෆිල්ම් එක. ඒ වගේම මේ දේත් කියන්න ඕන චිත්‍රපටිය රස විදින්න බාධාවක් වුණා බොහෝ තැන් වල නම යෙදීම නිසා අවශ්‍ය තැන් වලදී පමණක් නම භාවිතා කරනවානම් ඇත්තටම හොදයි.
oshanda
thanx sahoo
Kovidu
බොහොමත්ම ස්තූතියි MTR සහෝ, ජය වේවා!!!!!!
Arunasanju
ජය වේවා
priyan99
thanks bro sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බලන්න වටින කතාවක් තමා. පලවෙනි එකනම් නියමයි. මේකත් ඒ වගේම ඇති කියලා හිතනවා. වැඩ රාජකාරී අස්සේ මේ කරන කැපවීමට බොහොම පිං සහෝ. බුදුසරණයි..ජය වේවා!!!
Kulanjana Maduranga
thanks saho subata....keep it up....
Kasun Hapugoda
superb ...
IndunilN
thanks for sub
Suresh Madhusanka
ස්තූතියි සහෝ ජයෙන් ජය බ්‍රෝ...
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Lahiri
thankz saho
Achi
තැන්ක්ස් මචෝ සබ් එකට
Sachith Perera
thanks broooo...
madhushi1.amarasinghe
Bohoma Sthuthi
Gandhaka Indrajith
Thanks for the subtitle
Rumesh dhanushka
Thanks brother
Rumesh dhanushka
Superb sahoo
supershiwa
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
srasanka
එල ඈ... ස්තුතියි
andru
එල බොහොමයක් ඉස්සතුට්
supun priyanath
Thank You
Digatama Tamil Film Walata sub Dennakodagoda
tnx sahoo
jayatissa
niyamai patta
asanka sidukalum
niyami aaaaa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
janiyaa
thanks bruh
isharaumayantha
thank you very much bro
Praneeth_Bandara
Tnx for sub...
Kapila4499
tnk fir sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank You