Wagah (2016) with Sinhala subtitles | දේශ සීමාව. [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ.
ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් කාට පිං සිද්ද වෙන්න හරි ඉවරයි. මේ ෆිලුම ලංකාව ගැන දෙයක් නම් නෙවෙයි, ඒත් යුද්ධය සම්බන්ධ නිසයි එහෙම කිව්වෙ. මේ සිනමා පටය ඉන්දු – පකිස්තාන දේශ සීමා අරගලය අලලා නිර්මාණය කරපු එකක්. ආයි ඉතින් ඔය අරගලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැ අදත් (ඔක්තෝම්බර් 01) මම ප්‍රවෘත්ති වලට දැක්කා ඔය කේස් එක හින්දා සාක් සමුළුවත් දින නියමයක් නැතිව කල් දාලා කියලා. සිනමා පටය නමින් wagah. wagah කියන්නෙ දේශ සීමවක්. වැඩි විස්තර කියන්න නම් මම දන්නෙ නැ. මේ සිනමා පටය මේ වනවිට IMDb දර්ශකයේ 5.2/10අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සදහා වික්‍රම් ප්‍රභූ සහා Ranya Rao රංගනයෙන් දායක වෙනවා.
කොහොමහරි කනොම්ට එයාගෙ පාස්පෝට් වීසා හැමදෙයක්ම අහිමි වෙනවා. ඒවා නැතුව ආපහු ගමට යන්නත් බැරි තත්වයක් උදා වෙනවා. ඔය අතරෙ වාසු වෙන මාර්ගයකින් කනොම්ව එයාගෙ ගමට එක්ක යන්න තීරණය කරනවා. ඒක දුෂ්කර ගමනක් වුනත් අන්තිමට කනොම්ව ගෙදරට ඇරලවලා ආපහු එනකොට පාකිස්තානු හමුදාව විසින් වාසුව අල්ල ගන්නවා. මෙතන ඉදන් ඔයාලට බාරයි.
එහෙනම් මම ගිහින් එන්නම්.
කොමෙන්ට් එකක් දාගෙන ගියා කියලා ඉතින් මගෙ අමනාපයක් නම් නැ!
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.ws – Wagah (2016)[HDRip – x264 – 700MB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18137 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitle
Thanks bro
nice මූවීයි…
Ela ela
thanx bro ela lesatama thiyanawa ohoma yan
elama thamai aaaa
how to download film by this web site…?
මචන් බයිස්කෝප් අඩවියෙන් ඔයාලට දෙන්නෙ උපසිරැසි විතරයි.
ඒ නිසා ඔයාලට ඕනෙ ෆිල්ම් එක ටොරන්ට් සයිට් එකකින් හරි ඩිරෙක්ට් ලින්ක් එකකින් තමයි බාගන්න වෙන්නෙ.
උපසිරැසිය නම් කරලා තියෙන නමින් ගූගල් වල සෙවුමක් කරන්න.
ටොරන්ට් සයිට් එක හොයා ගන්න පුළුවන්.
Thanks broooo
thanks for sub…
Sub 1 wada na bro
ඒක වෙන්න බෑ සහෝ දැනට ඩවුන්ලෝඩ් 4000 ත් පැනලා.
ඒත් කාටවත් අවුලක් නැ. ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
aa a tamil film ake sinhala aub danawada
Thanks.
Machan meka veer zaara eke copy ekakda??
නැ මචන් මේක ඊට වඩා වෙනස් එකක්.
Ela machan
bro thanks sub ekata .download link ekak denn berida
නියමයි සහෝ!!!!
pop up wedi ane
tnx bro!
Patta ty bro obata jayean jaya
බොහෝම ස්තුතියි
thanks
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
බොහොම ස්තුති සහෝ …
niayamai…tamil nm aniwa balanawa..thanks LAHIRU saho..sub ekata..thawa aluth tamil film denn.jaya wewa……
supiri saho..thankyou…jayen jaya..
සිංහල උපසිරැසිට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴
උපසිරැසියට ස්තූතී සහො.. 🙂
ජය වේවා!
thanks broo sub ekata..digatama sub dennna shaktiya labewa…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx ma bro sub ekata
thank saho sub ekata.elaz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….