අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Featured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචාමික ඉසුරුවන්චිත්‍රපටිතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසිහොල්මන්

The Mind’s Eye (2015) with Sinhala Subtitles | මනසේ බලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 3.5/10. From 2 votes.
Please wait...

 

The Mind's Eye (2015)

කොහොමද අද මම අරගෙන අවේ sci fi horror ෆිල්ම් එකක් මනසේ බලය කතාව. පැත්තට යනව නම් මේ  ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Graham Skipper(සැක් කොනර්ස්), lauren ashley carter(රෙචල් මැඩෝව්ස්), John Speredakos(ඩොක්ටර් ස්ලොවැක්) විදිහටත් රගපානව.

ෆිල්ම් එක පැත්තට යනව නම්, සැක් තුයි රෙචලුයි ඉපදෙන්නේ උපතින්ම මනෝචාලක හැකියාවන් එක්ක. ඒත් එයාලගේ හැකියාවන් ගැන කතාව පටිරුනට පස්සේ ඩොක්ටර් ස්ලොවැක් එයාලව බාරගන්නව පර්යේෂණයක් මෙහෙයවන්න. ඒත් මේ දොස්තරට තියෙන්නේ වෙනස්ම යටි අරමුණක්. ඒක මොනවගේ දෙයක් වේවිද, අන්න එක මම කියන්න යන්නේ නෑ ඔයාලා කතාව බලලම හොයාගන්න ඕන.එහෙනම් තව උපසිරසකින් හමුවෙනකන් නවතින්නම් ජය.

The Mind's Eye (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Minds.Eye.2015.BDRip.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/14184536_1837975886438858_7659059628290950514_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

30 thoughts on “The Mind’s Eye (2015) with Sinhala Subtitles | මනසේ බලය [සිංහල උපසිරසි සමඟ]

  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
    • ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

      Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
    • ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

      Reply
  • බොහොම ස්තුතියි සහෝ චාමික සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න….. අප වෙනුවෙන් කරන මේ සේවයට හද පිරි ප්‍රණාමය……!!!!!!!!! 😀 😀 😀 😀

    Reply
    • මම ටීවී කරන්න තවම හිතුවේ නෑ සහෝ.මොකද මම 17 උසස්පෙළ ලියනවා එකෙන් පස්සේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ

      Reply
  • tanks for subtitle bro

    Reply
    • ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

      Reply
    • ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
    • ස්තුති සහෝ ඔයාලගේ comment මට ලොකු ශක්තියක්

      Reply
  • rakitha ranathunga

    ස්තුතියි සහෝ….

    Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චාමික ඉසුරුවන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    එල මචන්
    උපසිරසට තුති

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *