Watch Trailer

Walk of Shame (2014) | හීනෙන්වත් නොසිතන දේ කොතරම් තිබේද.. [සිංහල උපසිරසි සමඟ]

හලෝ… යාලුවනේ ඉතින් කොහොමද?මගෙ දෙවන උපසිරැසිය අරන් ඔන්න අයෙත් අවා.මේ සලරුව අරන්න ටිකක් විතර කාලය වැඩියෙන් ගත්තා..තියෙන කාර්‍ය බහුලත්වයත් එක්ක වැඩේ ටිකක් පරක්කු උනා.ඒ උනත් පලවෙනි සබ් එකේදි මාව දිරිමත් කරපු හැමෝටම ස්තූති වන්ත වෙන්න මම මේකත් කලා.අඩුපාඩු නම් ගොඩක් ඇති…ඒ උනත් දැන් මේ වැඩේට ඇබ්බැහි වෙලා ක…

Walk of Shame (2014)

හලෝ… යාලුවනේ ඉතින් කොහොමද?මගෙ දෙවන උපසිරැසිය අරන් ඔන්න අයෙත් අවා.මේ සලරුව අරන්න ටිකක් විතර කාලය වැඩියෙන් ගත්තා..තියෙන කාර්‍ය බහුලත්වයත් එක්ක වැඩේ ටිකක් පරක්කු උනා.ඒ උනත් පලවෙනි සබ් එකේදි මාව දිරිමත් කරපු හැමෝටම ස්තූති වන්ත වෙන්න මම මේකත් කලා.අඩුපාඩු නම් ගොඩක් ඇති…ඒ උනත් දැන් මේ වැඩේට ඇබ්බැහි වෙලා කියලයි මට හිතෙන්නෙ. මේක ටිකක් අමුතු විදිහෙ සලරුවක්.. imdb රේටින්ග්ස් 6.1 ලැබිලා තියෙනවා..අමුතු උනාට විකටමය සලරුවක්.එක දිගට බලන්න පුලුවන්..Elizabeth Banks තමයි මේකෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ..සමාජයේ පැතිකඩවල් කීපයක්ම ඒකෙ හොදට නිරූපනය වෙනව…ඒ වගේම මිනිස්සු පොඩ්ඩක්වත් හිතන් නැතිව කරන දේවල් වලින් සිද්ද වෙන අනිසි දේවල් ගැනත් හොදට නිරූපනය වෙනවා.. සලරුව ගැන පොඩ්ඩක් කියනවනම් “මෙගන් මයිල්ස්” කියන්නෙ අලුතෙන් නාලිකාවකට සම්බන්ද වෙන ගෑනු ලමයෙක්..එයාව ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට තෝරගන්නව…ඒත් එයා හිතන්නේ නැති විදිහට අසුබ ආරංචියක් අහන්න ලැබෙනවා..ඒ ආරංචිය නිසා එයා කරන මෝඩ දෙයක් සහ ඒකෙන් පස්සෙ එයාට විදින්න වෙන්නෙ මොනවගේ දේවල්ද..ඒ ගැන කියන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා.පට්ටම ආතල් එකක් ගන්න එහෙනම් ඒක බලන්න කියලා අරාධනා කරනවා…යනගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙනම යන්න…තව සබ් එකක් එක්ක හම්බෙනකන් හැමෝටම බුදු සරණයි.ජය වේවා……

Walk of Shame (2014) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7D9FD8CB4BDAC97161DF4F3665508E1E23A6BFE2

1.44 GB කොපිය මෙතනින් බාගන්න

105671D0C789A4CF444B879BB6732263B8B9C3D6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,460 downloadsDownload Walk-of-Shame-2014.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දිනේෂ්-නලින්ද-රාජපක්‍ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් නලින්ද රාජපක්ෂ (Dinu NR) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් නලින්ද

Subtitles

3,460 downloadsDownload Subtitles127 KB

57 comments

  1. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට..... ජයම වේවා... එලස්ස්ස්.........

  2. Mayura Suraj

    Hina kaala marenawa ooi. mamath mekata sub eka karanna asawen hitiye. eth no time neh :D supiri pilm ekak. nobalapu kawuruth balanna :)

  3. Kulanjana Maduranga

    elazzzzzzzzz..subata thanks DINESH saho.good work.digatama sub demu.jaya wewa.....

  4. Jack

    බොහෝම ස්තුතියි යාලුවා.
    කොමඩියක්නේ...
    අනිවා බානවා.

  5. අයේෂ්

    Thank You..

  6. czRGsl

    ela ela... thank you...........

  7. නලින්

    ස්තුතියි දිනේෂ් සහෝ!

    ජය වේවා!

  8. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    නියමයි.
    මේක බලන්න කියලම හිතාගෙන උන්නු එකක්.
    අරන් ආවට ස්තුතිය...
    තව තවත් ගේමු නේද එහෙනම්.

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    ආතල් එව්වා නම් අතාරින්නෙ නැ..
    මෙන්න ගන්නවා..
    තව තව එව්වා ගේමු හොඳේ..
    ජය වේවා....

  10. #ChalinduDeshan (කිනා)

    එල එල.
    පේන විදිහට කික් එකක් තියෙන පිලුමක් වගේ.
    බාගෙනම බලමුකෝ.
    ජයවේවා!

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. inoka perera

    බොහොම ස්තුතියි

  13. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. Sam

    niyamai sahooo..hoda film wageee..thankss

  15. “චූටී මල්ලි”

    එල
    ඉඩක් ලද ගමන් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.........

  16. අසෙල්

    Tahnx bro
    Film eka thibuna sub nati nisa baluwe na
    Dannam balanawa

  17. Chaminda Lakruwan

    Tnx macho digatama yan :)

  18. Shan Vimukthi

    නියමයි
    මේක ලැබෙයි කියලා හිතුවේ නම් නෑ
    අද හෙටම බලනවා
    දිගටම උපසිරසි අරන් එන්න සහෝ
    ජය
    නොහොම ස්තුතියි!

  19. රුවන්

    නියමයි සබ් එකට තැන්කු

  20. me

    Thanks

  21. Dulanga

    ela ela

  22. baai

    ela kiri..... thanks.

  23. Amila Jayasena

    නියමයි සහෝ ... තැන්ක්ස්..

  24. lahiru dilshan

    Thanks Bro...!!!

  25. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  26. mudiya / මුදියා

    නියමයි මචං දිනේෂ්.
    කොමඩියක් නම් අනිව බලනව.
    මේ දවස් වල වෙලාව ටිකක් අඩු වුනාට කොහොම හරි බලනව.
    දිගටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  27. ashoka

    ela wedak.digatama karagena yamu..

  28. සදීෂ් රවිදු

    නියමයි සහෝ....
    තව තවත් දිගට ම සබ් දෙන්න.
    සුභ පැතුම්...!

  29. chamil

    ela ela thanks bro..

  30. Nelson Rodrigo

    Good Work Friend, Thanks!

  31. Kalhara

    සුපිරි කොමඩියක් එල.......බොහම ස්තුතියි සහෝ...........

  32. Saman Prasad ( Black Panther )

    onna bawa

  33. Chami

    WoWoWoW thanks...

  34. LAKSHAN

    බොහෝම ස්තූතියි සබට…

  35. dushan

    elikiri film ekak wage. me wage pulluwan tharam aluth film walata sub denna. Thanks,Digatama sub denna.

  36. Kosala Deshan

    tnx....

  37. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Gayan sampath

    thanks bro.....

  39. Sanjaya

    Thanks Saho........ sub akata Boho pin.......

  40. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  41. Nandana

    Thank U Dinesh.

  42. ප්‍රදිප්

    නියමයි මචං....................................

  43. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එලස්, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  44. Sumi

    Film nam ela eth me dan site eka nam ganna deyak na film wenama tv wenamai damma nam hari hadisiyakata film ekak thoranna giyama epa wenwa

  45. venuka

    thanks

  46. M THILINA

    thank u

  47. damith

    බොහෝම ස්තුතියි යාලුවා.

  48. pamuditha

    B-) B)

  49. mindika

    Thanks !!!!!!!!!!!!!

Load more comments