Watch Trailer

About Time (2013) | කාලතරණය. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙස…

about time 2013

ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙසේවෙතත් මම ප්‍රථමයෙන් මාව දිරිගන්වපු ඔයාලට ආයෙමත් ස්තූතිවන්ත වෙනවා.

ඉතිං මේ බයිස්කෝප් එක ගැන කියනවා නම් මේක සුපිරිම ජාතියේ එකක් තමා.ඇත්තටම මේ කථාවේ කිසිම තැනක් ඔයාලට කම්මැලිකමේ බලන්න වෙන්නේ නෑ. හැමතැනම බලන්න දේවල් තියෙනවා. IMDb ගැජට් එකටත් 7.8ක් වගේ බොහොම ඉහළ අගයක් වාර්තාවෙලා තියෙනවා.මේ බයිස්කෝප් එක Direct කරලා තියෙන්නේ Richard Curtis. ඒ වගේම Domhnall Gleeson- “ටිම්” විදියටත් Rachel McAdams- “මේරි” විදියටත් ප්‍රධාන චරිතවලට පණ පොවනවා. ඉතිං කතාව ගැන කියනවා නම් මේ බයිස්කෝප් එක නිර්මාණය වෙලා තියෙන්නේ කාලය පදනම් කරගෙන. කාලය හරහා අතීතයට ගමන්කළ හැකි කොල්ලෙක් වටා තමා කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මාතෘකාව යටතේ නිර්මාණය උණ ඕනිම බයිස්කෝප් එකක් බලන්න හිතෙනවනේ.. 🙂 එහෙම කිව්වාම ඔයාලා හිතයි මේක Action Movie එකක් කියලා. නෑ එහෙම නෑ. ඇත්තටම මේක Love Story එකක්.

ඉතින් මේ කථාවේ ඉන්න ටිම් කියන කොල්ලා දැනගන්නවා එයාට කාලය හරහා ගමන් කරන්න පුළුවන් කියලා. එයාගේ ජීවිතේ උණ වැරදි හදාගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටිම් තමාගේ ජීවිතය තවත් ලස්සන කරගන්න ගෑණුළමයෙක්ව දාගන්නයි යන්නේ. ඉතිං මේ දෙන්නා යාළු වෙයිද? ඒ අතරට ප්‍රශ්න එයිද? ටිම් අතීතයට ගිහින් මොනවා කරයිද? අවසානයේ කුමක් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න නම් මේ බයිස්කෝප් එක බලන්නනම වෙනවා.

පැය ගණන් සබ type කරලා දැන් පොඩි කොන්දේ අමාරුවකුත් හැදිලා තියෙන්නේ.. 😀 ඒ වගේම ඉතින් දැන් උසස් පෙළත් පටන් අරගත්තු නිසා ආයේ නිවාඩුවක් ලැබෙන වෙලාවක් බලලා තවත් බයිස්කෝප් එකක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. හැමෝටම ජයවේවා..! ඉතින් උපසිරැසියත් සමග මේ බයිස්කෝපය දැන් ඔබට බාරයි..!

About Time (2013) on IMDb

 

 

799 MB කොපිය මෙතනින් බාගන්න

b200161975c10694600ba3f0d800f363afa3b7cb

1.5 GB කොපිය මෙතනින් බාගන්න

2a8e3cacbabbb68526a3edd6e4a0860d8bcfa37a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,823 downloadsDownload About.Time_.2013.baiscopelk.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ශනිල්ක-අමරසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,823 downloadsDownload Subtitles108 KB

79 comments

  1. ජයනි

    Thank you shanilka :)

  2. Gayashan

    Thanks

  3. නලින්

    ස්තුතියි ශනිල්ක සහෝ!

    ජය වේවා!!

  4. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  5. prabrashwara

    thanks brother

  6. Ashan ravihansa

    Thnkz mcn

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. deleepa jayamal

    ශනිල්ක පුලුවන් නම් අැක්ෂන් ඒවා ෙගන්න ෙකා් love ඒක දැන් ලාෙබට විකුනන්නත් තිෙයනවාෙන් ඒ්ක නිසා ලව් ඒ්වා ෙවනුවට අැක්ෂන් ෙගන්න කියලා සුභ පතනවා

  9. Charith

    ස්තුතියි ශනිල්ක... A/L exam එකත් හොඳින් ගොඩ දා ගන්න.. සුබ පැතුම්..

  10. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    නියම ෆිල්ම් එක සහෝ....
    මම මේක ආව හැටියෙම බැලුවා.හොඳ නිසා මමත් උපසිරසි කරන්න ඕනේ කියල හිතාගෙන හිටියේ.ඒත් වෙලාවක් නැති උනා.
    කරපු එක වටිනවා.

  11. අයේෂ්

    Thank You..

  12. Thisum

    thaks machn

  13. SUBHA

    මම බලාගෙන උන්නු ෆිල්ම් එකක්. ස්තුතියි...

  14. Niluka

    hodai wage
    dl karamu
    thanks

  15. Nelson Rodrigo

    Good Work Friend, Thanks!

  16. Saman Prasad ( Black Panther )

    niyami kollo. onna bawa.

  17. වරුණ රංගජිත් (වරූ)

    film 1 tiyanawa
    sub 1 wetharai wduwa thubune
    dana akath harai
    thanks brooo

  18. Chami

    Thank you very much...

  19. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි.
    මමත් දැන් ෆිල්ම් බලන එක අඩු කරන්න ඕන උසස් පෙළ පන්ති පටන් ගන්න නිසා. :(

  20. shanaka

    Thanks bro............nice one

  21. LAKSHAN

    බොහෝම ස්තූතියි සබට…

  22. Lucky

    ස්තුතියි ශනිල්ක… A/L exam එකත් හොඳින් ගොඩ දා ගන්න.. සුබ පැතුම්..

  23. Kulanjana Maduranga

    filuma nm lassana 1k wge.lv storyk nobala kohomada..banna dawa.subata thanks SHANILKA saho.jaya wewa....

  24. thiliya

    sthuthi saho.. Lassana film1k wage.. :)

  25. danushka

    thanks machan,,,jaya wewa!!!

  26. thusitha

    mama aasma wargaye film 1k ..... godaaak sthuthiyi....

  27. ශනිල්ක

    හැමෝටම බොහොම ස්තූතියි..!

  28. me

    Thanks

  29. නයන

    supiri film ekak wage. thanks saho....

  30. Jack

    ස්තුතියි සහෝ.

  31. “චූටී මල්ලි”

    මේක ආපු බව දැක්කට
    බලන්න හිතුනෙ නෑ
    දැන්නෙ දන්නෙ කතාවක් තියෙන එකක් කියලා
    සබට තුති
    ඔබට ජය...............

  32. Hasitha

    Thanks Machan

  33. sanath

    niyamai machooooooooo.......
    ala balanna asa hithinawa..............
    sub ekata sthuthiy aaaaa................

  34. Kkg

    Tnx bro......

  35. asanka

    thanks bro

  36. nishshanka ruwan

    ස්තුතියි :)

  37. Sanjaya

    Thanks Saho..... Sub ekata godak pin.........

  38. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  39. Dulanga

    thanks

  40. රොයිලි

    බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් වගේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  42. wele

    thanks bro, kalaya haraha apassata kiyapu nisa hitha adila giyaa :D

  43. nalaka

    thanks machan

  44. නයන

    thanks bro...............

  45. Darshana

    thanks

  46. පසිඳු උදාර

    mn patta aasayi mekata bohoma sthuthiyi ... aniwa balanna

  47. amila

    thanks bro

  48. මචං මැක්ස්

    කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්... සුපිරි :D

  49. Shan Vimukthi

    නියමයි සහෝ
    ලස්සන කතාවක්
    ඔයාගේ සබත් එලටම තියනවා
    ඉදිරියේදී අපිත් එක්ක ඉදිවී කියල හිතනවා
    හොදට එක්සෑම් කරගන්න
    උපසිරසියට බොහොම ස්තුතියි!

    1. ශනිල්ක

      Thnks

  50. shamal

    තෑන්ක්ස් මචෝ මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. හැමදාම බලන්න කලින් sub හොයනවා.. දැන් ආයෙත් බලන්න ඕනෑ :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.