MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ක්‍රියාදාමචිත්‍රපටිචීනත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටයුද්ධසිංහල උපසිරැසිසුමුදු ප්‍රියංකරෆැන්ටසි

Warrior’s Gate (2016) with Sinhala Subtitles | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 104 votes.
Please wait...
WARRIOR'S GATE 2016

ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම  පරක්කු උනා.

කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista (අරුන්) සහ  Mark Chao (Zhoo) රංගනයෙන් දායක වෙනවා. ජැක් කියන්නේ තරමක් ආර්ථික අපහසු තා තියෙන තරමක් වීඩියෝ ගේම් ගහන්න ඇබ්බැහි උන ළමයෙක්,  ඔහු අමතර රැකියාවක් විදිහට වෙළදසලක වැඩ කරනවා, දිනක් මේ වෙළදසැලේ හිමිකරු ඔහු සතුව තිබුණු ඔහුගේ පව්ලට අයිති ඉතා පැරණි විසිතුරු මුට්ටියක් ජැක් ට ත්‍යාගයක් ලෙස ලබාදෙනවා, එදිනම ජැක් ගේ නිවසට චීන යුධ භටයෙක් පැමිණිලා බ්ලැක් නයිට් කෙනක් ගැන ජැක් ගෙන් විමසනවා, ඒ වගේම ජැක් ගෙන් උදව්වක් ඉල්ලනවා යම් දෙයක් ආරක්ෂා කරන්න කියලා,

ඉතින් කව්ද මේ යුධ බටයා, කොහොමද ජැක් ගේ ගෙදරට ආවේ,ඇයි ජැක් ගේ ගෙදරටම, මොකක් ද ඉල්ලපු උදව්ව කියලා මේක බලලම දැනගන්නකො.

ඒ වගේම වැරදි අඩුපාඩු පහලින් දාගෙනම යන්න, හැමෝටම ජය වේවා.!

Warrior's Gate (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Warriors.Gate.2016.720p.BluRay.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26240 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “Warrior’s Gate (2016) with Sinhala Subtitles | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

  • මොළ කකුලුස්

    නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….

    Reply
  • Me web site eken pelak film download karanna bane

    Reply
  • Sanmitha Munasinghe

    PATTA FILM EKAK TNX FOR SUB BRO

    Reply
  • baiscopelkishu

    thanx machn sub ekta

    Reply
  • Dumindu Munagama

    Ai banna denne naththe

    Reply
  • udara_akalanka

    mn me filuma download kara dvd rip eka, eke sub eka chinese yanne ain karanne kohomada

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • සදෙව් බණ්ඩාර

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • ashan alnkanath

    thanks…………………………..

    Reply
  • sandun chanaka

    Ai downlode karath file eka hariyata enne naththe

    Reply
    • sandun chanaka

      Sinhala upasirasa wada ka nanee

      Reply
  • kalin gaththu eka thenne video eka dvd rip ane eke sub eka thena kenek denawada

    Reply
  • dvd rip eke sub eka denna barida?

    Reply
  • ජගත් තෙන්නකෝන්

    Thanks ! මේක නම් පට්ට ෆිල්ම් එක. The forbidden kingdom වගේ ටිකක්. මරේ මාරු. හිනා වෙන්නත් පුළුවන් හොදට.
    Thanks again.

    Reply
    • dvd rip eke sub eka denna barida?

      Reply
  • thank you very much bro.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

    Reply
  • සචින් දිල්හාර

    Thanxxx bro ….
    elama elama …. 🙂 🙂

    Reply
  • මලින්ද

    thanks for the sub bro…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • එල එල බ්‍රෝ .ජයවේවා

    Reply
  • Thanks brooo…..
    super….
    Blue Ray Rip 1k dennakoo….
    Ehema naththan Blue Ray Rip 1ta me sub 1 hariyanawada…?

    Reply
    • dvdrip eke sub eka depanko

      Reply
  • Oyagollo hamaoma mea karama de godak agaya karanawa.ape rate inna aya witarak nemei pitarata inna aya pawa.digatama aluth subs daana kiyala aadarayen illanawa.

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ.පුලුවන්නම් මේවට‍ත් සබ් දෙන්න බලන්න
    Gantz (2010) BluRay 720p 950MB Ganool
    Gantz: Perfect Answer (2011) EXTENDED BluRay 720p x264 Ganool
    Gantz:O (2016)
    ජය වේවා!

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Nisal Tharinda

    Thanks Machan Sub 1ta
    Blue-Ray Rip 1kata Update karapanko…. plz

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Raveen Fernando

    niyamai bro thanks sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *