MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවර්ගීකරණය නොකළවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසසංක මධුමාල්සිංහල උපසිරැසි

Wastelander (2018) Sinhala Subtitles | අනාගත ලොව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 23 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vilaire කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය USA වලට 2018 ජනවාරි 12 වෙනිදා තමයි නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ. තවම මේ චිත්‍රපටයට 3.1 IMDB rating එකක් තමයි ලැබිලනම් තියෙන්නෙ.

චිත්‍රපටිය ගැන කිවුවොත්නම් මේ චිත්‍රපටිය ටිකක් තේරුම් ගන්න අපහසු චිත්‍රපටියක්. අනාගතරූපී ලොවක හිටපු සොල්දාදුවෙක් තමන්ගෙ නැතිවෙච්ච පවුල ගැන හොයන කතාවක් තමයි තියෙන්නෙ. ඔහුට මෙම ගමනෙදි යාන්ත්‍රික මිනිසුන් වගේ අරුම පුදුම දේවලුත් හම්බ වෙනවා. මොවුන් ජනප්‍රවාදගත වෙච්ච ඒඩන් කියන ක්ෂේමස්ථානයක් හොයනවා. ඒ වගේම Scourgeලා කියල ජාතියක් මේ දූශිත ලෝකේ නොනැසී ජීවත් වෙන්න සටන් කරනවා. මේ චිත්‍රපටිය බැලුවහම එක පාරටම අර්ථය වටහාගන්න පුළුවන් වෙයිද කියන්නනම් අමාරුයි. නමුත් ගොඩක් චිත්‍රපටි වල නැති විදිහේ Graphics නම් යොදා ගෙන තියෙනවා. ඒක නිසා මේ චිත්‍රපටිය හරියට අළුතෙන් හදපු දියුණු Graphic තාක්ෂණයන් යොදාගෙන හදපු game එකක් වගෙයි.

මේ ලිපිය ලියන වෙලාවෙනම් මේ චිත්‍රපටිය ගැන වැඩිපුර විස්තර අන්තර්ජාලයේ තිබුණේ නැහැ. Wikipedia වෙබ් අඩවියෙවත් මේ චිත්‍රපටිය ගැන තිබුණෙ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න මේ චිත්‍රපටිය හොයල දීපු සිසිල ප්‍රසාද් සහෝදරයටත් මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු….!!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3595 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “Wastelander (2018) Sinhala Subtitles | අනාගත ලොව [සිංහල උපසිරැසි සමඟ]

  • damith_janaranjana

    Thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • shiran1994

    Thanks bro sub ekata

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසංක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • AGCHarshana

    මචන් මේ වගේ ෆිල්ම් වලට යොමුකරන කාලය වෙන ෆිල්ම් එකකට යොමු කරහන්කෝ ප්ලීස්. IMDB 3යි ගානක් කියන්නේ මෙලෝම රහක් නැහැ එකයි,

    Reply
  • trilan1984

    sub ekata tnx.. eth melo rahaknathi film ekak.. low budjet ekak wage

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුති………..

    Reply
  • “Professor Marston and the Wonder Women”me film eke sub dannko

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • Kaushan Herath

    MadMax වගේ පහරක් උනොත් හොඳයි.සබට ස්තූතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුති යාලුවා ජයෙන් ජය

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • chamika deemantha

    me film eka hari nebn meka ganna epa evunata sub demmata thanks

    Reply

Leave a Reply to shiran1994 Cancel reply

Your email address will not be published. Required fields are marked *