අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)රවිඳු තේනබදු

Wayward Pines S01: E02 | පළමු නීතිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

Wayward Pines TV2

මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින්. මම පහුගිය අප්‍රේල් මාසෙ 26 වගේ දවසක අරන් ආව අළුත්ම ටීවී ෂෝ එකේ දෙවෙනි කොටස තමයි මේ. (කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ) මේකෙ මුල් කොටස බලපු නැති අය ඉන්නවනම් ඒක බලන්න කියල ඉල්ලන ගමන් බලපු අය වෙනුවෙන් මේ කොටසෙ විස්තර එහෙන් මෙහෙන් කියන්නම්…
   
    ••• පළමු කොටසින්
   
ඊතන් බර්ක් කියන්නෙ රහස් පරීක්ෂකයෙක්. මේ ඊතන් බර්ක්ගෙ හොඳ යාළුවෝ දෙන්නෙක් අතුරුදන් වෙලා. ඊතන්ව යවනවා එයාලව හොයන්න කියලා. මඟ යන අතරතුර එයා යන වාහනය අනතුරකට ලක්වෙනවා. ඊටපස්සෙ එයා අවදිවෙන්නෙ Wayward Pines කියන කුඩා නඟරෙදි. පේන විදිහට සාමාන්‍ය, නිස්කලංක නඟරයක් වගේ. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ කියල පළවෙනි කොටස බලපු අය දැක්කනේ. නඟරෙ ඉන්න පිස්සු නර්ස්, අමුතු ෂෙරිෆ්ගෙ වැඩ පළවෙනි කොටසෙ දැක්කනෙ.

    ••• අද එතැන් සිට
   
අද කතාව ගැන නම් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ… ඒකට හේතුව ඉතින් එහෙම උනොත් බලන කෙනාට ඒක පාඩුවක් වෙනවනෙ. හැබැයි මමනම් නිකමටවත් හිතපු නැති දෙයක් මේ කොටසෙදි වෙනවා. බලන්නකො.. පළවෙනි කොටසට සහයෝගය දීපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. සමහරු නම් කෝ දෙවෙනි කොටස දෙන්නෙ නැද්ද? කියලත් අහල තිබුණා. ඔන්න එහෙනම් ගෙනාවා.. අදත් අදහසක් කියලම යන්න කියල ඉල්ලන ගමන් මමත් යනවෝ….

(අද ලිපිය නම් අවුල්ද කොහෙද.. පැය ගානක් එක දිගට ටයිප් කරපු නිසා අදහස් එන්නෙත් නැද්ද කොහෙද.. :-/ )

 ජය වේවා!

Wayward Pines (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/kfm7ewx” type=”icon” “center” newwindow=”yes”] 233 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6C076CFA215BA4437AFC2C636BD1D1FC8452CECB

[button link=”http://tinyurl.com/lzc2e38″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C43C41B3E01B27051800A7120CEEBA911633B7AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                   All Episodes                  Next Episode >>

56 thoughts on “Wayward Pines S01: E02 | පළමු නීතිය. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • පටිට කතාවක් කාලේකට පස්සේ නියම ටවි සිසන් එකක් තැන්ක්ස් නියමයි ජය වෙවා !

    Reply
  • එල එල ඔන්න බෑවා පට්ට කතව.

    Reply
  • MPC eke nam sub eka wada sahooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan mehema welama nane

    mage gmail id eka [email protected]
    1
    00:00:01,328 –> 00:00:03,312
    “Wayward Pines” පසුගිය කොටසින්…

    2
    00:00:03,347 –> 00:00:05,446
    මං මේ කොහෙද?

    3
    00:00:05,481 –> 00:00:07,215
    ඔයා ඉන්නෙ වේවාඩ් පයින්ස්වල, අයිඩහෝ.

    4
    00:00:07,250 –> 00:00:08,382
    අයිඩහෝ?

    5
    00:00:08,418 –> 00:00:10,017
    ඒක තවත් දරුණු වෙන්න තිබුණා.

    Reply
    • mageth mehema awlak enawa. mekata mokada kale machan?

      Reply
  • macho ala ala.anik kotasath takgala dentooo.thanks

    Reply
  • පට්ට කතාවක්නේ මචෝ උබ දීලා තියෙන්නේ … ඒ වුනාට අපේ කට්ටියනම් තවම වැඩි පුර බලන පාටක් නැහැ ..
    කතාව මාරු ඈ.. බොහොම ස්තුතියි කිව්වා එහෙනම් ..දිගටම දෙමු …

    Reply
    • machan mpc aken balapan

      Reply
  • සබ අවුල් වගේ සිම්බල් වගයක්
    නේ යන්නේ

    Reply
  • niyama kathawak bn digatama demu

    Reply
  • උපසිරසි වලට බොහෝම ස්තූතියි……..

    Reply
  • Ravindu Thenabadu

    machooooooo…. mama KMP eketh daala baluwa.. mage nm awlak natuwa wada bnz…

    Reply
  • පලවෙනි එපිය කලින් ආපු එකක් නේ. දැන්නෙ IMDb Rate එක දිලා තියෙන්නෙ. 8.4ක්ම තියෙන්නෙ, එල.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Ravindu Thenabadu

    සබ් එකේ අවුලක් තියෙන අය මෙහෙම කරන්න. සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකේ ඕපන් කරගෙන
    save as ගිහින් encoding UTF-8 විදිහට දීලා save කරගන්න… ඒක වැඩ කරයි.

    Reply
  • “Media Player Classic Home Cinema” Damma nm hari Giya machan. Thanks for Sub

    Reply
  • Sub Wada karanne naha bn

    Reply
  • thanks saho…..ilaga ekath ikmantama denna

    Reply
  • xpress cine max

    macho sub eka aul.mokada karanne

    Reply
  • Keshan Wasala

    ඔන්න සහෝ මමත් මේ කතාව බලන්න ගත්තා පළවැනි එක නම් හිතට අල්ලලා ගියා 😀 මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි !!

    Reply
    • Keshan Wasala

      සහෝ සබ් ෆයිල් එකේ අවුලක් තියනවා වගේ KMP එකේ ෆොන්ට් එක වැඩ නැහැ MPC එකේ නම් හොදට පේනවා අවුල් කට්ටිය ඒ ප්ලේයර් එකේ ප්ලේ කරලා බලන්න ..

      Reply
  • දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….බොහොම ස්තුතියි උපසිරසියට……………

    Reply
  • ayo meka dnakal bln htiye.sub wda ne ne bro..mkda krne??

    Reply
  • ane mgeth sub wda krane ne ne

    Reply
  • fatta bro.thankz 4 ur sub….

    Reply
  • sameera lashan

    thanks mcn…lipiye aulak naha. mcn.. ilaga akath apugaman denna…meka supiri tv serious akak….

    Reply
  • සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • thnkz…mekanam pluwn ikmanata anith kotasth onee……mechara kal blan hiiye meka denkan……..

    Reply
  • නලින්

    ස්තුතියි රවිදු සහෝ..

    ජය වේවා!

    Reply
  • මේකේ පලවෙනි කොටස බැලුවා. දෙවැනි කොටස එනකන් බලාගෙන තමයි හිටියේ. උපසිරසි වලට බොහෝම ස්තූතියි……..

    Reply
    • යාලුවා පොඩි අවුලක් සබ් වැඩකරන්නේ නෑ නේ. කැඩිච්ච අකුරු වගයක් යන්නේ.

      Reply
      • Ravindu Thenabadu

        ඇයි මචෝ සිම්බල් වගයක්ද යන්නෙ?

        Reply
        • Ravindu Thenabadu

          මචෝ මට ඔයාගෙ Email එක එවන්නකො… මං මේල් එකක් දාන්නම්.

          Reply
          • Hari yaluwa aulak ne. den hari.

            Reply
          • ane mgeth wda ne.hda gna hti kynko.mge kmp thye

            Reply
        • Aane mtath kynko hdagna hti.mgth wda krne ne.kmp thyne mge

          Reply
          • Dimuthu 111

            Sub eka KMP eke weda nethtnam mewidiyata karala balanna. Notpad eka open karala sub fiile eka ekata edala danna. eta passe Aya Save As karanna namak dela .srt widiyata.

            Reply
            • thankz buddy for your help

              Reply
  • බොහොම ස්තූතියි සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *