Wayward Pines S01: E03 | මේක මගේ නගරය! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කියපු විදිහටම අමුතු දේවල්වලින් පිරුණු Wayward Pines කතාව අරගෙන ආවා. ඕපාදූප නැතුව කතාව ගැන කියන්නම්.
පහුගිය කොටස්වල දැක්ක විදිහට රහස් නියෝජිත ඊතන් බර්ක් අනතුරකට ලක්වෙලා Wayward Pines කියන සුන්දර නඟරෙදි අවදිවෙනවා. නඟරෙ සුන්දර වුනාට ඒ නඟරෙ ඉන්න කට්ටියගෙ නම් කිසිම සුන්දරත්වයක් නෑ වගේ. ඊතන්ට නඟරෙ ඉන්න එකම් යාළුවා, බ්‍රෙවර්ලි බ්‍රවුන් මේ නඟරෙට ඇවිත් අවුරුදු 15 ක් වුනත් එයාට ඒක එක අවුරුද්දක් වගේ දැනිල තියෙන්නෙ. ඒ අතරෙ ඊතන්ගෙ හවුල්කාරයා, කේට් හිව්ස්ටන් නගරෙට ඇවිත් සති 5 ක් වුනාට කියන්නෙ අවුරුදු 12ක් එහෙ හිටියා කියලා. මොකක්ද මේ එක එක කාලයන්වල ඉන්නව වගේ දැනෙන්න හේතුව?
දෙවෙනි කොටසෙ අන්තිමට හිතපු නැති දෙයක් සිද්දවුනා මතක ඇතිනෙ. මේ කොටසෙ ඊටත් වඩා රසවත් (කෙටියෙන් කිව්වොත් පට්ට) දෙයක් වෙනව අන්තිමේට. මං හිතන්නෙ මම ඒක බැලුවට පස්සෙ ටික වෙලාවක් මොකද වුනේ කියල හිතාගන්න බැරුව හිටියා. 😛
එහෙනම් බලන්නකො ඉතින් මේ කොටසත්. යන්න කලින් කමෙන්ටුවක් විදිහට මේ නඟරෙ ඇත්තටම මොනා වෙනව ඇතිද කියල හිතල කියල යන්නකො. එතකොට මටත් අදහසක් ගන්න පුළුවන් නෙ. මං අනිවාර්යයෙන්ම අදහස් කියවනව හොඳේ. ඒක නිසා අකුරු දෙකක් ටයිප් කලත් පාඩුවක් නෑ.
එහෙනම් මම ගියෝ. ඊළඟ කොටසින් හමුවෙමු.
2703 downloads
<< Previous Episode All Episodes Next Episode >>
Thanks saho…
niyama kathawa………..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
patta
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!
subtitle weda nehene Kmplayer eke… ;-(
අනේ මේක මාර ලස්සනයිනේ.නියම කතාව.බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ane ep04 ikmanta dnakooo
ko meke ilaga eka dne nddo…waiting for it
Thanku saho
thx bro sub akata
තෑන්ක්ස් මචෝ!
thankzzzzzzzz
ඔන්න බෑවෝ………………….. ස්තුතියි.
thankz mcn
MACHO THANK YOU VERY MUCH. PATTA KATAWA MACHO
බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..
thnx saho sub1 te digateme demu jaye weewa 😀
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරසියට…
මේ ටිකේ ආපු අලුත් tv series වලින් wayward pines තමයි සුපිරිම එක.ඇත්තටම කිව්වොත් බලන්ඩ ආස හිතෙන කතාව මේක විතරයි.thanks mcn.දිගටම සුබ දෙමු.
patta kathawak aiyeee mekanam.supiri wadak oya me bara aragena tiyenne.good luck
මරු කතාව සනා
සුපිරි කතාව සහෝ 😀 ඒ තරම් පට්ටයි කුතුහලේ නැති කරන්නේ නැතුව රහස් ගොඩක් එක්ක කතාව යනවා 😀 ඒ නිසාම කම්මැලි නැහැ. ගොඩක් ස්තුතියි සහෝ සබට 🙂
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
යකෝ මොකක්ද බං මේ වෙන්නෙ? අම්මපා පට්ටම කතාවක් බං… මං මේ එපිය බලල ඉවරවෙලා ඒ බොක්කෙන්ම කියන්නෙ,
මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ… බලපු නැති උන් බලපල්ලා.. ආයෙ කවද ලැබෙයිද දන්නෙ නෑ… සුප්පා…
මොක්කු මොක්කු තව ඉස්සරහට කතාවට එයිද දන්නෙ නෑ… දිගටම දීපන් හොඳේ…
ස්තුතියි සහෝ උපසිරසියට ..
පොඩ්ඩක් ප්‍රමාද වුනාට අවුලක් නැහැ ..
මේක ලේසි වැඩක් නෙවේනේ ..
සහෝ කොහොමහරි මග හරින්නේ නැතුව කතාව දෙන ඒක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ …
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තාමනම් කිසිම දෙයක් කියන්න බෑ වගේ..
මොකක්ද මේ තියෙන අවුල කියලා බලමුකො..
දිගටම සබ් දෙමු…
ජය වේවා !!!
ඊළඟ එක සිකුරාදා හවස්වෙද්දි දාන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්.. බැරිවෙන එකක් නෑ… මේ සතියෙ atlantis එකත් සෙට්වෙලා තිබුණා. ඒකයි පමා වුනේ..
thkz bro…mka niyamai.ilaga ekath ikmantama one.sikurada dna plwnam hdai
Thanx…
thanks frnd
thanks mcn sub akata….supiri kathawak mcn meka…ilaga akath apu gaman denna..
ඊළඟ එක ආවම එදාම හවස්වෙද්දි දෙන්නම් මචෝ…
මේකට ටිකක් කල් ගියා..
පට්ට සහෝ.. මම එනකන් බලන් හිටියෙ මේක…
මමනම් හිතන්නෙ මේක SHUTTER ISLAND ෆිල්ම් 1 වගේ වෙයි කියලා…
සබට තුති සහෝ !!!!!!
හිතුවට වඩා කතාව දැන් රසවත් වෙනවා වගේ !!!!!
ස්තුතියි රවිදු සහෝ..
බාගෙන බලං උන්නේ සබ එනකල්.
ජය වේවා!
Balalama Comment ekak dannam ehenam…….Thanks for the sub
thanksssss