We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.
බෙන්ජමින් මී පත්තරවලට ලියන ලේඛකයෙක්. ඒ වගේම නිර්භීත ක්‍රියා ගැන විශේෂඥයෙක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ බිරිඳ මිය ගිහින්. දැන් බෙන්ජමින් සහ ඔහුගෙ දරු දෙදෙනා ඩිලන් සහ රෝසි පමණයි ඉතිරි වී සිටින්නේ. මේ පවුල වටා ගෙතෙන අමුතුම කතාවක් ගැනයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ.
මම හිතන්නේ ඔය කිව්වා හොඳටම ඇති. අවසානය දක්වාම එක දිගටම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි මේක. සත්තු ඉන්න චිත්‍රපට බලන්න කැමති අයත් අපේ පොඩි රසික රසිකාවියනුත් ගොඩක් කැමති වෙයි මේ චිත්‍රපටය බලන්න. Imdb 7.1ක් ගන්න සමත් වුණු මේ නියම චිත්‍රපටය අවසරයි බලන්න ඔබටත්…
ආයෙත් දවසක උපසිරසක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…
“තප්පර 20ක් විතරක් නිර්භීත වෙන්න.” 😀
Due to copyright issues, we do not provide any torrent link.
We.Bought.A.Zoo.2011.720p.BrRip.x264.YIFY
SInhala Subtitles
-- Count 4485 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/L.C-De-Mal.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤️❤️❤️
හරිම ලස්සන චිත්‍රපටයක්
thank you
Godak stuthi watinawa sab eka saho
Meka aragannawa
thnx bro…
thank thanks godak pin
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම තුති සහෝ
ජය වේවා…!!
ස්තුතියි උපසිරැසියට සහෝ
thank for sub
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
thank you machan
නියමයි මහත්තයෝ..!
මේක ඒ දවස්වල බලපු සුපිරි මං ආස කරන ජාතියේ එකක්.
දැන් ආයෙත් සිංහල එක්කම බලන්න පුළුවන්..!
ඔබතුමාට ජය..!
Thanks
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොඳ චිත්‍රපටයක් වගේ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
iye pereda mekata sabak thyiyeda kiala baluwa.
menna ada dala.
thanks
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක