අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑල්. සී. දමැල්කොමඩියක්චිත්‍රපටිනාට්‍යමයවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 16 votes.
Please wait...

We Bought A Zoo (2011)

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.

බෙන්ජමින් මී පත්තරවලට ලියන ලේඛකයෙක්. ඒ වගේම නිර්භීත ක්‍රියා ගැන විශේෂඥයෙක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ බිරිඳ මිය ගිහින්. දැන් බෙන්ජමින් සහ ඔහුගෙ දරු දෙදෙනා ඩිලන් සහ රෝසි පමණයි ඉතිරි වී සිටින්නේ. මේ පවුල වටා ගෙතෙන අමුතුම කතාවක් ගැනයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ.

මම හිතන්නේ ඔය කිව්වා හොඳටම ඇති. අවසානය දක්වාම එක දිගටම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි මේක. සත්තු ඉන්න චිත්‍රපට බලන්න කැමති අයත් අපේ පොඩි රසික රසිකාවියනුත් ගොඩක් කැමති වෙයි මේ චිත්‍රපටය බලන්න. Imdb 7.1ක් ගන්න සමත් වුණු මේ නියම චිත්‍රපටය අවසරයි බලන්න ඔබටත්…

ආයෙත් දවසක උපසිරසක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…

“තප්පර 20ක් විතරක් නිර්භීත වෙන්න.” 😀

We Bought a Zoo (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

We.Bought.A.Zoo.2011.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/L.C-De-Mal.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

20 thoughts on “We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

  • හරිම ලස්සන චිත්‍රපටයක්

    Reply
  • thank thanks godak pin

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම තුති සහෝ
    ජය වේවා…!!

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      thank for sub

      Reply
      • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

        Reply
  • නියමයි මහත්තයෝ..!
    මේක ඒ දවස්වල බලපු සුපිරි මං ආස කරන ජාතියේ එකක්.
    දැන් ආයෙත් සිංහල එක්කම බලන්න පුළුවන්..!
    ඔබතුමාට ජය..!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොඳ චිත්‍රපටයක් වගේ. ඔන්න බාන්න දැම්මා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

    Reply
  • iye pereda mekata sabak thyiyeda kiala baluwa.
    menna ada dala.
    thanks

    Reply
  • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *