Watch Trailer

White Chicks (2004) Sinhala Subtitles | මරු FBI ඩබලක් [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි එහෙනම් මේ පාර මම ගෙනාවේ කොමඩි ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් මම කරන්න බාර අරගෙන හුඟ දවසක් වෙනවා, උපසි‍රැසියේ වැඩ කටයුතු මේකේ ඉතා කෙටි කාලයකදි ඉක්මනින් අවසන් කරත් ලිපිය ලියන වැඩේ හින්දා සුපුරුදු විදියටම මට එකට ටිකක් කල් ගියා. ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස් තරඟාවලිය නිවාඩුව හම්බවුන වෙලාවේ…

සුභ දවසක් හැමෝටම. හොඳයි එහෙනම් මේ පාර මම ගෙනාවේ කොමඩි ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් මම කරන්න බාර අරගෙන හුඟ දවසක් වෙනවා, උපසි‍රැසියේ වැඩ කටයුතු මේකේ ඉතා කෙටි කාලයකදි ඉක්මනින් අවසන් කරත් ලිපිය ලියන වැඩේ හින්දා සුපුරුදු විදියටම මට එකට ටිකක් කල් ගියා. ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස් තරඟාවලිය නිවාඩුව හම්බවුන වෙලාවේ බලන්න කාලය වෙන් කරපු හන්දයි මේ වැඩේ කරලා දෙන්න හුඟක්ම වගේ පස්සට ගියේ. ඒක බලන්න මම වෙන් කරපු කාලේ හැටියට උපසි‍රැසිම මට 5ක් 6ක් කරලා ගේන්න තිබුනා. බලපු මැච් එකෙනුත් ඉතින් වැඩක් වුනේ නෑ, ටෙස් තරඟාවලිය දැන් අපි පරාදයිනේ. නිවාඩුවේ හිටපු හින්දා ටෙස් මැච් එක පටන්ගත්තු වෙලාවේ ඉඳන් ඉවරවෙනකන්ම දින 5ම වගේ මම බැලුවා, අපි දිනයි කියලා ලොකු බලාපොරොත්තුවකින්. එහෙම ටෙස් තරඟ 2කම මම බැලුවා. දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නෑ, දුකයි.

හොඳයි, එහෙනම් ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් මම කරන්නම්,

White Chicks 2004 වසරේ තිරගත වුන ඇමරිකානු කොමඩි චිත්‍රපටියක්. මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත 2කට ඉන්නේ සැබෑ ජීවිතයේ අයියයි මල්ලියි දෙන්නෙක්. මේ ‍ෆිල්ම් එකෙත් එයාලා එහෙමයි ඉන්නේ. මෙයාලා හුඟක් චිත්‍රපටි රඟපාන්නේ එකටමයි, අයියා මල්ලි විදියට. ඉතින් මේකත් මෙයාලා දෙන්නගේ එහෙම රඟපාපු තවත් එක චිත්‍රපටියක්. මෙයාලා දෙන්නම හුඟක් ක්‍රියාදාම කොමඩි පැත්තට වගේ බර වුන කළු ජාතික ඇමරිකානු නළුවෝ දෙන්නෙක්.

මේ චිත්‍රපටියේ මෙයාලා FBI නියෝජිතයෝ දෙන්නෙක් විදියට තමයි වැඩ කරන්නේ. ලැබෙන කිසිම වැඩක් මෙයාලට හරියට කරගන්න බෑ. කොච්චර හොඳින් වැඩ කරන්න උත්සහා කරත් මෙයාලගේ කරුමෙටම අන්තිම මොහොතේ වැඩ වරදිනවා. මෙයාලා හුඟක්ම වෙස්වලා ගෙන වැඩ කටයුතු කරන්න හුඟක් දක්ෂයි. දවසක් මෙයාලට වැඩක් හම්බවෙනවා කරන්න. ඒ තමයි මෙයාලගේ ලොක්කා මෙයාලට දෙන අවසානම වැඩේ. ඒ වැඩෙත් වරද්ද ගත්තොත් ලොක්කා මෙයාලව අයින් කරලා දානවා කියලා කියනවා. වැඩේ තමයි පෝසත් පවුලක ලස්සන ගැනු ළමයි දෙන්නෙක්ව පරිස්සමට තැනකට ගෙනහින් දාන්නයි තියෙන්නේ. මේ ගැනු ළමයින් දෙන්නව පැහැර ගැනීමේ අවධානමක් තියන දෙන්නෙක්. ඉතින් ලොක්කා මෙයාලට මේ දෙන වැඩේ හුඟක් පුංචි වැඩක්. හරියට නිකන් ළමයි බලාගන්නවා වගේ වැඩක්. මෙයාලා හුඟක් ලොකු වැඩ අනාගත්ත හින්දා අවස්ථාවක් දිනාගන්නයි මේ වැඩේ මෙයාලට දෙන්නේ. ඒ වුනාට මේ වැඩෙත් මෙයාලගේ කරුමෙට මඟදි කනපිට ගහනවා. ගැනු ළමයි එක්ක මෙයාලගේ කාර් එක පාරෙදි හැප්පෙනවා. මේ ගැනු ළමයි දෙන්නා ඇවිල්ලා නාහෙට අහන්නේ නැති හුඟක් සෙල්ලක්කාර කෙල්ලෝ දෙන්නෙක්. කාර් එක හැප්පුනාට පස්සේ මෙයාලගෙන් කෙනෙක්ගේ ඉතා සුළුවට නහයයි අනිත් කෙනාගේ තොලයි තුවාල වෙනවා. මෙයාලට මේකට හොඳටම කේන්ති යනවා FBI නියෝජිතයෝ දෙන්නා එක්ක. මේ වුන දේට මෙයාලා චෝදනා කරනවා ඒ දෙන්නට. මේ වුන දේ හින්දා මේ FBI නියෝජිතයෝ දෙන්නට වෙනවා සති අන්තයේ කාලය මේ ගැනු ළමයි දෙන්නා වගේ වෙස්වලා ගෙන වැඩ කරන්න. මෙහෙම වෙන්නේ අර ගැනු ළමයි දෙන්නට වුන සුළු තුවාලය හින්දා කෙල්ලෝ දෙන්නම එළියේ සමාජයට මූණ දෙන එක ප්‍රතික්ෂේප කරනවා තුවාලය හොඳ වෙනකන්. ඉතින් මේ ගැනු ළමයි දෙන්නා අදාලා තැනට වෙලාවට නොගිහින් තිබුනොත් ලොක්කගෙන් කෙළින්ම අස් වීමේ ලිපිය මේ දෙන්නට අරගන්න වෙනවා. ඉතින් මේ සති අන්තයේ කාලය මෙයාලා දෙන්නා අර ගැනු ළමයි දෙන්නා වගේ බොහොම අපූරුවට වෙස්වලාගෙන මෙයාලගේ ලොක්කවයි හමෝවමයි රවට්ටගෙන වැඩ කටයුතු කරනවා තමන්ගේ රස්සාව බේරගන්න. මේ අතරතුර මෙයාලට නොහිතපු විදියට හුඟක් කරදර බාධක වලට මූණ දෙන්න සිද්ද වෙනවා.

ඉතින් මේක ඔයාලට හුඟක් පැලෙනකන්ම හිනා වෙන්න පුළුවන් කොමඩියක්, අනිවාර්යෙන්ම අරගෙන එහෙනම් බලන්න.

තවත් උපසි‍රැසියකින් නැවත හමුවෙමු.

පෙර පලකරන ලද දුලාජ් සොහොයුරා ගේ ලිපිය

මේ බයිස්කෝප් එක 2004 වසරේ තිරගත වුණු පට්ට ආතල් චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන Shawn Wayans හා Marlon Wayans යන සහෝදරයන් දෙදෙනා චිත්‍රපටියේද Kevin හා Marcus සහෝදරයන් විදිහට රඟපානවා. මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණිගත කිරීම් වල 5.0/10 ලබාගෙන සිටිනවා. නමුත් මේක හැමෝටම බඩ අල්ලගෙන හිනාවෙවී බලන්න පුළුවන් නියම චිත්‍රපටියක්. ඒ මොකද කියනවනම්,

Kevin හා Marcus කියන්නෙ FBI එකේ සේවය කරන සහෝදරයන් දෙදෙනෙක්. මොවුන්ගේ හැකියාව තිබුණට විනෝදකාමී බව නිසා හැම වැඩක්ම අනාගන්නවා. කොටින්ම මෙයාලගේ ලොක්කා අවසන් නිවේදනයත් දෙනවා. මේ වැඩෙත් අනාගත්තොත් දෙන්නා දොට්ට තමා. ඒ වැඩේ තමයි සුඛෝපභෝගී නැව් සමාගමක අයිතිකාර කාන්තාවන් දෙදෙනෙක්ව, පැහැර ගැනීමකින් ආරක්ෂා කරන එක. ඔවුන් නගරයට එන්නෙ Fashion Show එකක් සඳහායි. ඒ මේ කාන්තාවන් දෙදෙනාට රිය අනතුරකට මුහුණ දෙන්න වෙලා පොඩි අවුලක් ඇතිවෙලා හෝටලයෙන් පිටවීම ප්‍රතික්ෂේප කරනවා. රස්සා බේර ගැනීම සඳහා මේ දෙදෙනා ආරක්ෂාකළ යුතු නිසාම මේ සහෝදරයෝ දෙදෙනා එම නිරෑපිකාවන් විදිහට වෙස්වලා ගන්නවා. මෙතනින් තමයි කථාවේ හොඳම හරිය පටන් ගන්නේ. ටික දවසකින් සල්ලි බාගේ තියන Body Builder කෙනෙක් මේ කෙල්ලෙක්ට ඇහැක් දානවා. මේ ඩබල තමන්ගේ බිරින්දෑවැන්ට හැංගි හැංගී, කෙල්ලො ඉදිරියේ වන අසරණ වීම් දැක්කම හිනා නොගියොත් මට Comment කරන්න එපා.

කාලෙකින් හොඳට හිනාවෙලා ලේ පිරිසිඳු කරගන්න පුළුවන් කියලා ආයෙත් පාරක් කියන ගමන්ම කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා. ඕනාවට වඩා හිනාවෙලා ඇතිවෙන ප්‍රශ්න වලට මමනම් වග කියන්නෙ නෑ ඔන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,013 downloadsDownload White-Chicks-2004-1.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

7,013 downloadsDownload Subtitles58 KB

78 comments

  1. Lasantha

    thanks.

  2. shehan

    thanks

  3. රාම් රාජ්

    thaks

  4. AL1717

    meka Beluwa Machan Eay Kalema Patta Athal Thamai.

    Thanks Apahu Mathak kalata.

    Jaya Wewaaaa

  5. Anonymous

    elaaaa

  6. Edgar

    Mulinma dunnata thanks.Meke sub nadda?

  7. lahiru

    හිනාකාලා මැරෙනවා.....................

  8. ashan suranga

    bala balamukooooooo !!!!!!!!!

  9. mali

    thanks

  10. navo

    tanx for the film.hope it'd be nice

  11. Dilshan

    Tnx....

  12. චාමල්

    එල එල

  13. Dhana

    Thanx shao.. me moko wela thiyenne dan comments ehema watenawa godai aduine.. ei a

  14. රත්ගමයා

    බාන්න එක අහු උනා...බාමින් සිටිමි

  15. shiwantha

    kalin balala thiyenawa. eth aith balanna hithuna dl wenna damma :P

    thanx machan

  16. Viraj

    Thank you very much

  17. Sha

    Patta machan onna damma etin list 1ta :)

    Thankzzzzzzzz :D

  18. killer119

    මම මේක ගොඩක් ඉස්සර බලලා තියනව... පට්ටයි!!!ආයෙත් බා ගන්නවා!! thank u වේවා!!

  19. Jayan Chamal

    KOLLONATA ONA ITIN FUN THAMA ELA THXXXXXXX

  20. chamila

    baluwa....

  21. Alaya

    Ela ela

  22. Tharindu

    Kiyana widihatanam maxxa 1k wenna oneeeeee THNKZ

  23. Niki gal

    thanks aloooooooooot

  24. Akalanka Yapa

    elaz
    downloading.......

  25. Udaya සාලින්ද

    elaaaaaa ..... thanks sahoo..

  26. chinthaka

    onna ehenam FB dana gaman mamath DL parak demma..thanx sahodaraya

  27. Uraj Deemantha

    අම්මා ගහයි.... :P මේක නම් පට්ටම පට්ට ෆිල්ම් එකක්.... :D බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් ..... :)

  28. Black knight

    ela ela machanz thanxxxxx

  29. chinthaka

    ehema kiwuwata hugak hina yannema neee machan.... :(

  30. -Madushanka Gamage-

    මටනම් හුඟක් හිනා ගියා තැන්ක්ස් මචෝ දුලාජ් උඹේ මේ ලිපියට.. :)

  31. Asin

    thanks bro. :)

  32. Asin

    Obhata Bohomatma isthuthiy :D

  33. Madhuhansa

    Real Work.......

  34. darshana

    niyamai. thanks

  35. ranura

    meke subtitle nadda...???

  36. halapaya

    maxxa hinaaa..............
    main actorsla denna act karana, LITTLE MAN movei 1th pattaaaa

  37. amila

    sub tika dennako aiyyeeeeee??????

  38. Vibuddha Vidarshana

    ko moke sinhala sub nane.

  39. Darshaka

    sub ekath demmanam thawath hinawenna thibuna

  40. kavinda

    sub eka danna brida machan

  41. kavinda

    sub eka dammoth loku deyk.

  42. Chamara Ekanayake

    Machan Sinhala sub nadda?

  43. janaka

    සබ් ඒක දැම්මනම් ඒල බ්‍රෝ

  44. Thimira

    Sub ekath puluwanm danna bro plz

  45. Thimira

    Ane sub eka dennakoooooooo plzz

  46. Zadu perera

    sub ko

  47. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  48. prasad sanjeewa

    thanks yaluwa jaya wewaaa...........

  49. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  50. dsdkavishka

    Thenks for sub

Load more comments