Witches of East End [S01 : E07] | රත්තරං සර්පයා… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙ අවසානයේ වෙන්නෙ ඉන්ග්‍රිඩ් එයාගෙ පෙර ආත්මෙ ඔක්කොම දේවල් බලාගනන්ව මායාකර්මයක් පාවිච්චි කරල. ඒ එක්කම මන්දිරේ උමං සොහොනෙ තිබිල බිත්තියක් පුරා වැවිල තිබුන රමස් මොර්ටියම් වගයක් ෆ්රේයට හම්බවෙනව. ඔහොම තමයි අන්තිමට කතාව ඉවරවෙන්නෙ.
අද කොටස ගැන කියනවනම් ප්‍රතිරූපකය ඉන්ග්‍රිඩ්ගෙ පරණ ආත්මෙට පණ දෙනව. පණ දීල කියනව වෙන්ඩි නැන්දගෙන් සර්ප යතුරක් අරන් එන්න කියල. ඊට පස්සෙ එයාගෙ පලිය ගන්න කියල. ඉන්ග්‍රිඩ් වෙන්ඩිව මරයිද? ඒ අස්සෙ ෆ්රේය කිලියන්ට කියනව එයාල කරපු දේවල් කාටවත් කියන්නෙ එපා ඒව අමතක කරල දාන්න කියල, ඒ වගේම ඒ කියන එක ඩෑෂ්ට ඇහැනව. ඩෑෂ් ෆ්රේයට මොනව කරයිද? අවසානයේ ජොවාන කාර්ඩ් අරගෙන ෆ්රේයගෙ අනාගතය බලනව. ඒකෙන් කියවෙන විදියට ඩෑෂ්තුයි කිලියන්ගෙනුයි එක්කෙනෙක් ෆ්රේයගෙ ආත්ම සහකාරයත් කෙනෙක් ෆ්රේයගෙ විනාශකාරයත් කියල… ඇත්තටම කව්ද ආත්ම සහකාරය කව්ද විනාශකරුව? මේ ඔක්කොම අද කොටසෙන් බලාගන්න..
එහෙනම් ජයවේවා!!! ඊලඟ එකෙන් හමුවෙමු!! එතකන් සුබ දවසක්.
[button link=”http://i.oc.gs/gosin” type=”icon” “center” newwindow=”yes”] 170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/togyu” type=”icon” “center” newwindow=”yes”] 270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1905 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්කු තැන්කු
ජයම වෙවා..
thanx bro
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
තව එපිසෝඩ් 3 කින් පස්සෙ සීසන් 1 ඉවරෝ………… 😀 😀
සබ් එක ලියන එක නං බොහොම හොඳ වැඩක්…….ඒ උනාට සබ් එක ලියන කෙනාගෙ නමයි අනික් කුණුගොඩවල් ටිකටි සබ් එකේ මුලටයි අගටයි විතරක් දැම්මම ඇති…..
නැත්තං බලන්න අප්පිරිය වෙනව….මුලයි මැදගි අගයි…. අතරින් පතරයි….. ලැට් එක වගේ…….
උබ ඕකෙ ඉංග්‍රීසි සබ් අරන් බලපන් නම් දාලා නැද්ද කියල…මේක කරන සහෝ මේක ඇගේ අමාරුවකට කරනව නෙවෙයි වෙන්න ඇති.කරපු දේ අගයන්න දැනගනින් බන්..නම් දාන්නෙ නැතුව උබේ නම දාන්නද…
බූරුවෝ……… මම මේක කලින් ඉංග්‍රීස් සබ් එක්ක බලපු එකෙක් තමයි….අනේ උඹ දන්න හුත්තක් කතා කරපං….
උනුත් නම් දානව තමයි…හැබැයි සබ් එකේ තැනින් තැන හත් අට පොලක නම් දාන්නෙ නෑ….. සබ් එකේ අන්තිමය තමයි දාන්නෙ….
නම දැම්මට කමක් නෑ…. දාපං එක තැනකින් ඔක්කොම…… එකසැරයක් පේන්න….
අනික….බලං ගියාම සබ් එක ලියපු එකට වඩා අනික් උන්ට පුකේ අමාරුව…..
නියමයි තිසල් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks
ස්තූතියි සහෝ සබ් එකට්
Elaz……. 😀 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
patta thanks
එල
සබට තුති
ඔබට ජය…………
dennam sub denawidiyata apita nkan pissu wage thanks
නියමයි සහෝ… 🙂
දිගටම කරන්න ශක්තිය ලැබේවා!
elz braz
ela machan mekath ikamanata ivara karala deka panagamu neda
maru…maru…maru…maru… me dila thiyane niyamai sahoo. thanks.. 😀
නියමයි සහෝ… 🙂
දිගටම කරන්න ශක්තිය ලැබේවා!
ජයෙන් ජය සහෝ…! 😀
අද mentalist දෙන්නේ නැත්දෝ…
🙂 🙂 🙂
දෙනවා සහෝ.
මේ අවුරුද්ද ඉවර වෙනකං සබ් හැදිල්ල හෝ ගාලා කෙරෙනවා.
අද දීල නැනේ.. 🙁
elazz ada mama 1ka…….
thankzzzzzzz sahoooo…………..