අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E04] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24 Season 3

පසුගිය පැයෙන්…

ජැක් වගේම හෙක්ටර් සලසාර්ගේ කණ්ඩායමත් කායිල්ව හොයනවා. විශ්වාස කරන්නේ, කායිල්ට වෛරසයක් ආසාදනය වෙලා කියලා. ඒ අතරතුරේ, ඩේවිඩ් සහ එයාගේ සහෝදරයා වෛද්‍යය පැකර්ඩ්ගේ අතීතය සම්බන්ධයෙන් වාද කරනවා. ඒ වගේම ටෝනි කණ්ඩායමක් අරගෙන යනවා සාප්පු සංකීර්ණයකට, කායිල්ව අල්ලගන්න හිතාගෙන. ඒත් අවාසනාවට ඔහුට සලසාර්ගේ කණ්ඩායමේ කෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නට සිදු වුණා.

මේ පැයේදී…

ටෝනි අල්මේදාට වෙඩි වැදුණු නිසාවෙන්, CTU එකේ පාලනය පැවරෙන්නේ මිෂෙල්ට. ජැක් කායිල් සින්ගර්ව අල්ලාගන්න උත්සහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඩේවිඩ් සමඟ මේ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජැක්ට, ඔහු පවසන්නේ ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වන්නේ නැති බවයි. වෙනත් විකල්පයක් නොමැති නිසාවෙන් වෛරසය පැතිර යතැයි සිතිය හැකි ප්‍රදේශ නිරෝධායනය කරන්නයි සූදානම. බලමු එහෙනම් ඒ විකල්පය අවසාන විකල්පයම වේවිද කියලා. ඊළඟ පැයේදී හමුවෙමු කියන ගමන් සමුගන්නවා. ජයම වේවා.. එලස්ස්ස්…….

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

15 thoughts on “24 [S03: E04] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • කළිදු වසුක

    සබ් එක නියමයි සහෝ ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • harsha hiranga

    thanks Yashoda!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *