ඔන්න ඉතින් මේ කොටසින් පළවෙනි කතා මාලාව ඉවරයි..දුක් වෙන්න එපා දෙවනි කතා මාලාවත් දෙනව… ☺☺ පසුගිය කොටසෙ අවසානයේ මයික් කියනව ඉන්ග්‍රිඩ්ට එයා තමයි ද්වාරෙ විවෘත කරන්න පුලුවන් අනිත් යතුර කියල..ඒත් හරියටම ඒක සනාථ වුනේ නෑනෙමේ කොටසින් තමයි මොකද වෙන්නෙ කියල බලාගන්න වෙන්නෙ…ඒ අස්සෙ කිලියන් ඇවිත් කියනවනෙ ෆ්රේයට…

Witches of East End

ඔන්න ඉතින් මේ කොටසින් පළවෙනි කතා මාලාව ඉවරයි..දුක් වෙන්න එපා දෙවනි කතා මාලාවත් දෙනව… ☺☺

පසුගිය කොටසෙ අවසානයේ මයික් කියනව ඉන්ග්‍රිඩ්ට එයා තමයි ද්වාරෙ විවෘත කරන්න පුලුවන් අනිත් යතුර කියල..ඒත් හරියටම ඒක සනාථ වුනේ නෑනෙමේ කොටසින් තමයි මොකද වෙන්නෙ කියල බලාගන්න වෙන්නෙ…ඒ අස්සෙ කිලියන් ඇවිත් කියනවනෙ ෆ්රේයට එයත් එක්ක යන්න එන්න කියල…ඩෑෂ් එක්ක හිටියොත් ෆ්රේයා විනාශවෙනව කියල…ඒක නිසා ෆ්රේයා කිලියන් එක්ක යයිද??වැඩි විස්තර දෙන්නෑ මොකද සීසන් එන්ඩ් එක නිසා…එහෙනම් ඔයාලට කුතුහලෙන් යුතුව මේක බලන්න පුලුවන් වේවි. එහෙනම් දෙවනි කතා මාලාවෙන් හමු වෙමු…එතකන් පරිස්සමින් ඉන්න…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම කමෙන්ට් එකකින් කියන්න..

ජයවේවා!!!
බුදුසරණයි!!
☺☺

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,406 downloadsDownload Witches-of-East-End-S01-E10.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Season >>

Subtitles

2,406 downloadsDownload Subtitles65 KB

61 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

    1. dasun

      Witches of East End season 2 sub danne kawadda

    2. Priyanwada

      Season 2 dennkoo plz

  2. Sisira Hegoda

    Thanks.

  3. චන්දිම අමරසිංහ

    niyamai thaz..

  4. චන්දිම අමරසිංහ

    niyamai

  5. pathumȜȝ

    නියමයි සහෝ ඔබට තුති ... :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. :-D
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි..!!!

  6. harsha

    නියමයි සොනික්. සොනික් ස්පීඩ් එකෙන්ම වැඩේ ගියා. ජයවේවා! මම මේ කතාව එකතු කරගත්තා මිසක් තවම බැලුවේ නෑ. එහෙනම් දැන් ඒකට වෙලාව හරි. දෙවනි කතා මාලාවත් රොකට් එකේම එයි කියලා හිතනවා. ස්තූතියි මචෝ.

  7. නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    ජය වේවා!

  8. sajeevi

    thanks

  9. Ruwan

    thx...

  10. Pramuk

    thanx saho ikmanata anith ewath demu

  11. Kulanjana Maduranga

    niayamai…thanks THISAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. prabhath

    thanks saho ikmanata dunna ehenam ela ikaga ekath demu ehenam

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    සබට තෑන්ක්ස්..
    ජය වේවා...

  15. චන්දිම අමරසිංහ

    aka balala ewaroooo daka kawadda danna... ikmanata ona thaz... subapatum'!

  16. D.Chamara

    niyamai saho niyamai anikatha ekmanata gemu ela ...... :D

  17. “චූටී මල්ලි”

    එල මචන්
    දැන් 2නි සීසන් එකත් යන එකෙ ඒකටත් සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය......

  18. කසුන් තාරුක

    නියම වැඩක් සහෝ... ෆට්ටයි.. :)

  19. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. කසුන් තාරුක

    නියමයි සහෝ... :)
    ඒ සීසන් එකම සහෝගේ මහන්සියට පින් සිද්ද වෙන්න ආසාවෙන් බැලුවා... :)
    සීසන් 2ත් ෆිට් එකේ දෙමු.
    අපි බලන් ඉන්නවා.. :)

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. අමිත් කුමාර

    ඉලග එක කනැත්දේා

  23. Kushan charith

    තන්ක්ස් සබ් එකට ..season 02 එකට sub දෙනව නේද.....?

  24. nishshanka ruwan

    ස්තුතියි :)

  25. prageeth

    season 2 ekat ikmantma dennaaaaaaaaaaaaa

  26. Seminda

    thanks................
    season 02 aekath ikmanata denna

  27. Chamoud Dayanpriya

    Season 02 ikmanata dentakooo
    plz sahoooo.........plzz

  28. ANJANA

    Thanks...

  29. kobin

    Season 2 ikmanata denna....

    1. Madhawa

      witches of east end eke season 2 eke sub daannakoo ikmantaa...plzzzzz.... eke sinhala sub ganna link ekakhari ewannakooo

  30. vinura

    season 2 eka ikamanata dennnooooo.....:)

  31. DCG

    meke season 2 ikmanata denna........

  32. lakshitha

    season 2 sub ekath denna patan ganneko pllzzz :D

  33. I.W.M.S Ilangakoon

    ELA KIRI,,
    SUPIRI STORY EKA,,,,
    2ND SEASON EKATH EKMANATA DEMU,,,
    JAYA WEWA,,
    BUDUSARANAI,,,

  34. Madhawa

    witches of east end eke season 2 eke sub daannakoo ikmantaa...plzzzzz.... eke sinhala sub ganna link ekakhari ewannakooo

  35. Sameera Dasanayaka

    season 2 සිංහල සබ් දාන්නේ කවද්ද සහෝ...

  36. Madurika

    ගොඩාක් ස්තූතියි....... හොඳට කරලා තියෙනවා....
    මේකෙ Season 2 ත් තියෙනවානේ...... ඉංග්‍රීසියෙන් බැලුවා...
    ඒත් සිංහල උපසිරැසි එක්ක බලන්න ආසයි....
    ඒකත් ඉක්මනට දෙන්න Plsssssss

  37. Danushka

    Kawadada second season ake sub denne!!!!!!!!!!

  38. nisal

    SEASON 2 ekath ekmanata denna
    JAYA WEWA

    1. Kasun

      Season 2 dennko plz

  39. mihira

    meke season 2 ekath dnkobn.................

  40. Crazy H

    Ilaga Tika kawadda genne :D genakan balan innawa kattiyama... Danata dapu tikata godak sthuthi....

  41. dilshan

    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz season 2 eke sub tika ikmanata dennako meka supiriiiiiiiii

  42. prabath

    man iye mulu season ekama baluwa.thank subtitle ekata.season 2 subtitle denda puluwanda..

  43. kasun

    And bro season 2 sub dennako

  44. Kavindu

    please season 2 dannako

  45. kusal

    mee wede nm niyAmayi mcn... patta elama
    Season 2 ekata sub denne kawadda mcn....??

  46. Ashan

    Season 2 eke sub dennakooooooooooooooooo

  47. Danushka

    Maka season 2 denna kawadada

    1. Kalana

      Season 2 sub dennako. Please please please

  48. Ashi Roxx

    Season 2 akata sub danne naddaaaaaaaaa digatama krgena ynna sub season 1kakata vtrk dmmama anit aka balan hitenawa gdk tv serious tynawa baiscope eke bageta krla dala

  49. Roshan

    meke season 2 sub dennakoooooooooo

  50. Roshan

    Oyalata sampurana season walat sub denn beri nm baget karan nethuwa inna

Load more comments