MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවාර්තාමයසමීර ධනංජයසිංහල උපසිරැසි

World Trade Center (2006) | සැප්.11 ලෝකයක් බලා සිටි දවස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

World Trade Center (2006)Nicolas Cage ගැන කිව්වම මෙම චිත්‍රපටියේ හැඩතලය ගැන හිතන්න ඔයාලට එච්චර කාලයක් යන්නේ නැහැ. මගේ දසවන සිංහල සිනමා පරිවර්තනය විදියට මම තෝරාගත්තේ එදත් අදත් මින් ඉදිරියටත් නිසසලව බලා ඉන්න අමෙරිකාවේ world trade center එක, එදා ඔබත් මමත් මුලු ලෝකයම බලා හිටියේ සැප්තැම්බර් 11 වැනිදා දවස දිහාය.ලු ලොවම බලා ඉදිද්දී. ඒ මිලෙච්ඡයන් ගේ ගුවන් යානය මෙම ටවරය මත ගැටෙද්දී.. මිනිසුන් සිය දහස් ගණනක් මරණයට බියේ සිරවී, ගිනිබත් වූ අයුරැ, සදාකාලික අපගේ මතකයේ ද රැදුණා නොවේ. ලංකාවේ සිට අපද එකල රෑපවාහිනිය දෙස බලා සිටියේ මුලු ලෝකෙම නොසෙල්වුනු ඒ world trade center එක ටිකෙන් ටික….ටිකෙන් ටික විනාශ වී යන අයුරැය.

සිනමාව රසවත්ය.. එකී සිනමාව සැප්තැම්බර් 11 වැනිදා අපට කියන්න හදන කථාව මොකක්ද ? මේ සිදුවීම් පෙළ අප දැක්කාද? මෙහෙමත් මිනිසුන් ලෝකයේ සිටිනවාද ? උත්සහය කියන්නේ මොන වගේ දෙයක්ද? දරා ගැනීම… කියන්නේ… මොනවගේ දෙයක්ද ? එදා සැප්තැම්බර් 11 වැනිදා අපි නොදැකපු ඒ සිදුවීම ඔලිවර් ස්ටෝන් ගේ සිනමාවෙන් සම්මාන පිට සම්මාන ගෙන ලොව අතර ප්‍රචලිත වූ සම්මාන රැසක් දිනා ගත් අයුරැ ඔබටත් බලන්න පුලුවන්.. 

Nicolas Cage, Michael Peña, Maria Bello සුප්‍රසිද්ධ නලු නිලියන් රගන ඔබට තිලිණ කිරීමට මට ප්‍රධාන වශයෙන් සිත්වුයේ අද සමාජයේ පවතින ආත්මර්තකාමීත්වය, ව්‍යාජත්වය, තව කෙනෙකු මරා දමමින් හෝ තම අභිප්‍රාය ඉටුකරගන්නා මිනිසුන් අතරේ දුර්ලභ මැණික් බදු වූ පුද්ගලයින්ද සිටින බවට සාක්ෂියක් සැපයීමටය. එදා අපි නොදැකපු මෙම රහස් මිනිසුන් රහසේම වැලළියන්නට දෙවියන් වහන්සේ විසින් ඉඩ නොදී සිටියා විය හැක.එය ඔබට චිත්‍රපටිය අවසානයේ දී දැක ගත හැකිවනවා ඇත. ඔබ එතන සිටියා නම්.. ඔබ පුදුම වනු ඇත..ඔබ ට වේදනාවක් දැනෙනු ඇත…ඒ වේදනාව අතරේ ඔබට සැනසීමට ඇති එකම කාරණය ක් ද ඇත..ඔබ තවමත් ජීවිත්ව සිටීම පමණක්මය. ආදරය, දයාව, කරැණාව අතරේ බිය, කුතුහලය, දෙගුණ තෙගුණ කරමින් ලෝක වෙලද මධ්‍යස්ථානය ටිකෙන් ටික බිමට පතිත වී යලිත් නැගිටිනවා ඇත. ඒ නැගිටින නැගිටින වාරයක් වාරයක් පාසා…ඒ මිනිසුන්ගේ ආශිර්වාද හඩ මෙන්ම දුක් අදෝනා සියල්ලම යලිත් වාතලයට මුසු වනවා ඇත.

මෙම චිත්‍රපටියට පාදක වුනු සත්‍ය සිදුවීම මෙන්න.

World Trade Center (2006) on IMDb

 

 

[button link=”http://goo.gl/h1JbQO” type=”icon” “center” newwindow=”yes”]700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
6f9b4a7a4d925280039845f984fda43f107513b0
[button link=”http://goo.gl/N8jl5d” type=”icon” “center” newwindow=”yes”]800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
024928e916dc311741ec08829eb421b7f5ea9517
[button link=”http://goo.gl/saz6Qy” type=”icon” “center” newwindow=”yes”]1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
09d03713576886c3bf60d42491ce351ecf49ba44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2303 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-ධනංජය.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

50 thoughts on “World Trade Center (2006) | සැප්.11 ලෝකයක් බලා සිටි දවස [සිංහල උපසිරැසි සමඟ]

  • Malith Samarawickrama

    Thanks for sub

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සoජය

    එල එල නියමයි සමීර සහෝ. බොහොම ස්තුතියි.

    Reply
  • mudiya / මුදියා

    බැලුව වගේ මතකෙකුත් තියෙනව.ඒත් ඉතිං නිකලස් අයියා ඉන්නව නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සුනෙත්

    මුළු ලොවටම අමතක නොවන සිදුවීමක් ,ඉස්තුතියිසමීර සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙදාපාර ටිකක් වෙනස් එකක් ගෙනල්ලා වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • ඔයාලගේ ශක්තිය මට හුගක් වටිනවා..ස්තූති කල සැමටම ස්තූතියි…

    Reply
  • නිකොලස් කේජ්ගෙනම් ආයෙ අහන්න දෙයක් නෑ.. සුපිරි ඇති.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,මේකනම් අනිව බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • ada vage davasaka meka nam blnnama oneeee

    Reply
  • good post friend thanks

    Reply
  • Thank you… Cheers……..

    Reply
  • නලින්

    ස්තුතියි ධනංජය සහෝ.. මේ කථාව ඇත්තටම මඟහැරුනු කථාවක්.

    නැවත වරක් ස්තුතියි. මේක ගෙනාවට..

    ජය වේවා!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ඔන්න මාත් ගත්තා.

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks macho 10ta suba !!! Jaywavevaa !!! 😀

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • “චූටී මල්ලි”

    මේක තාම බලලා නෑ
    දැන් බලතෑකි
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • supiri sameera digatama hoda films denna

    Reply
  • මේක අනිවා බලනව මම ආසම නළුවෙක් නේ ඉන්නේ

    Reply
  • උදාර

    ජය වේවා මචෝ

    Reply
  • එල සහෝ මේ වගේ වැදගත් දෙයක් කරපු එක ගැන
    දිගටම සබ් දෙන්න

    ජය

    Reply
  • mey wage katha aniwa balanawa saho

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • mihin ලංකා

    එල වැඩක් මචෝ

    Reply
  • bohom pin ae wage dawasakama subs dala meyka dunna akata, 🙂

    Reply
  • ලොවෙත් නෑ මේක නම් අදම බලන් ඕනේ ජය!!!!!!

    Reply
  • Jaya wewa!!! niyama film eka

    Reply
  • chamath cafe

    ඇත්ත කතාවක් නේ මරු ජය වේවා!!!

    Reply
  • බොහොම තුති 🙂

    Reply
  • thanksssssss mey wage akaka sub akka dunna akata

    Reply
  • pattane macho balanna one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *