X-Men (TV Series 1992–1997) [S03 : E01 & E02] with Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රයික් [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් දෙවන වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X-Men Season 3 Episode 01
ඇත්තටම අපට හුරුපුරුදු චරිතයක් වන ඩෙත් ස්ට්‍රයික් කතාවට එකතු වෙන්නේ මෙතැනදී. මොර්ලොක් කියන විපරිතයින් කණ්ඩායමකට පිටසක්වල යානයක් හමුවීමත් එය ඔවුන්ගෙන් ඩෙත්ස්ට්‍රයික් පැහැර ගැනීමත් වුල්වරින් ලවා එම යානය ව්වෘත කරගැනීමේදී බයානක සතෙක් පිටවීම තමා මේ කොටස
X-Men Season 3 Episode 02
යානයෙන් පිටවන සතා එක්ක කරන සටන තමා මෙම කතාන්ගේ තියෙන්නේ. හැබැයි මෙම කොටස ගොඩක් වැදගත් වෙනවා. මොකද එක්ස් මෑන් කතා මාලාවේ වැදගත්ම කොටසකට පිවිසෙන්නේ මෙම කොටසින්
තුන්වන සීසන් එක ආරම්බය තමා මේ. සීසන් එක පුරාම යන ෆීනික්ස් සාගා එක්ක ඊළඟ කොටසින් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
193 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි…
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න