අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men (TV Series 1992–1997) [S03 : E13 & E14] with Sinhala Subtitles | ෆීනික්ස් ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් අට වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ.  ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 3 Episode 13

මෙම කොටසින් අභ්‍යවකාශයට ගිය ජින් නැවත පැමිණෙනවා. ඇවිත් එක්ස් මන් කණ්ඩායම සතුරන් ලෙස සලකලා සටන් කරනවා. ඒ අතරේ ලිලන්ද්‍රා එනවා ෆීනික්ස් අනතුරුදායක හින්දා ඇයව අල්ලගන්න. එතැනදී එග්සෙවියර් ඊට විරුද්ද වෙලා ජින්ගේ ජීවිතය වෙනුවෙන් සටනක් කරන්න ආරාධනා කිරීම තමා මෙම කොටසේ තියෙන්නේ

X-Men Season 3 Episode 14

පෙර කොටසේ සඳහන් කල සටන තමා මෙහි තියෙන්නේ. එක්ස් මෑන් කණ්ඩායම සන ශියර් කණ්ඩායම අතරේ සටන ඇවිලෙනවා. ඒ අතරේදී නැවත ෆීනික්ස් නැගී සිටීමත් කණ්ඩායම් දෙකම ඊට විරුද්දව සටන් කිරීමත් අවසානයේ ෆීනික්ස් නික්මයාමත් මෙම කොටසේ බලන්න හැකියි.

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1