Yaariyan (2014) | කවුරු කොහොම උනත් යාළුවො තරහා වෙන්නේ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ ? කට්ටියම හොඳින් නේද? ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක වන්නේ. මේකේ ලස්සන සින්දු ටිකක් තියනවා.
මේකේ කතාව එන්නේ “ලක්ෂ්” නම් දඟකාර කොල්ලෙක් ඇතුළු පිරිසක් පිස්සු නටලා අහුවෙලා පාසලෙන් ඉවත්කරන්න හදනවා. එත් විදුහලට පොඩි ප්‍රශ්නෙකුත් එනවා. ඒ එම විදුහලේ පිට්ටනියයි, කාන්තා නෙවසිකාගාරයයි කොටස ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් අරගන්නවා. ඒක අපහු ලබාදෙන්න එම ව්‍යාපාරිකයා විදුහලට අභියෝගයක් කරනවා. අභියෝගය තමා ඕස්ට්‍රේලියානු සිසුන් පැරදවීම. එම අභියෝගය ලක්ෂ් ඇතුළු කණ්ඩායමට විදුහල්පති තුමා භාර කරනවා. මොකද කට්ටියව අස් කරන්නනේ හැදුවේත්.සෙට් එක කොහොම මේක කරයිද කියලා අපි බලමු.
එහෙනම් කට්ටියම මේක බාගෙන බලන්න. තව ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් අයෙත් මම එන්නම්. හැමදාම වගේ මේකෙත් ටයිම් ලයින් ටික හදලා දුන්න“වාසල සහෝදරයට” ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මේකත් දෙබස් වලට සවන් දෙමින් කරපු උපසිරසක්. ඒ වගේම මේක තමයි පළමු උපසිරස මේ වෙනුවෙන් අන්තර්ජාලයට එකතු උන. 😀 අඩුපාඩුත් ගොඩක් ඇති තිබ්බොත් කියන්න අපි හදාගමු. අපි අපිනේ.. මොනවා කරගන්න බැයිද? එහෙනම් කට්ටියටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!!
12055 downloads
Movie eka download karanna ba ne
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය හෝ වෙනත් ටොරන්ට් වෙබ් අඩවියට මේ කොපිය සර්ච් කරන්න
Thanks a lot saho sub ekata
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
නියමයි සහෝ
onna ada mamath comment ekak damma..tnx bro..ela..jaya wewa
ela thnxx
niyamai lassana film ekak
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
නියම Film එක සබ් එකට ස්තුතියි
සුපිරි එකක්
wade niyamai mcn…thanks
thnx mchn !
tnx bhayya.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ස්තුතියි සහෝ
නියමයි නියමයි…සුපිරි වැඩක් ඈ……………
thanks
ස්තුතියි දිලුෂ් අයියා අප්ඩෙට් එකට
ජය වේවා!
thankzzzzzzzzz
supiri saho…
Machan Sub eka wada nane.
http://savelinks.net/p/e706929726
thnkzzzzzzzz ah 🙂 direct link
thanks bro….
sub eka weda nene
ela ela jaya wewaa….!
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා.
menna meka thawa ekak dilaa..supeRRRRRRRRrrrrrrrr
Saho Sub Eka Weda Karanne na..Mokadda Problem eka..
Patta…. Thanxx Saho…
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
film 1nm hodai wge.thanks DILLUS saho.digatama sub demu.jaya wewa…..
Amathka una WASALA sahotath thanks.jaya wewa….
Thanks brother
ane machan copy danna epa bn balanna epa wenawa
qulity dvd rip wagema thama ban
ම්ම්ම්…. හොද ඇති වගෙ
රේටින්ග් නම් අඩුයි
නමුත් ඉතින් ඒක මතම ෆිල්ම් එක
හොදද නරකද කියන්න බෑනෙ
එල
සබට තුති
ඔබට ජය……..
meke sub eke awlakda? film ekata sub eka adala dammama fail wenawa 2ma
thanks sahoo….bagena thiya gannava….goda gahichcha eva balala mekath ehenam balanava….onna ehenam bagaththa…
thank saho sub ekata.honda copyyak awam bannam
singh sahab the great 2013 hindi eke dvd rip ekata sub update karannako. 1 GB wage copy ekakata. elakiri thanks.
txz
thankss saho
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thnx yalu
thanxxxxxxxxxx saho! patta film ekak!!!
Thanks
Can you give Dabbang 1 please
බොහොම ස්තුතියි සහො 😛 ජය
lankawa kochchara diyunuda balapanko english karayontath hadanna bari wuna ewa ape kollo hadanawa ela.
Thanks !!!!!!!!!!!!!!!!!
ELAZZZZZZZZZZ
උත්සාහයට ගොඩක් ස්තුතියි
ස්තුතියි සහෝ.. අනිවා බලනවා.. Quality එක කොහොමද ??
qulity dvd rip wagema thama ban
http://extratorrent.cc/torrent/3384570/Yaariyan+(2014)+Non+Retail+DVD+1CD+Rip+X264+Mp3+ESubs+Chaudhary+ExD-XMR+Exclusive.html
onna scr shot thiyenawa
maru maru
එල එල දිලුෂ් මචෝ..
මේකේ ලස්සන සින්දු ටිකක්න්ම් තියේ තමා..
ෆිල්ම් එකත් පට්ටයි වගේ…
ඔන්න ගත්තා..
ජයි හෝ සබ එකනම් මල් හතයි…එල එල..
ජය වේවා..
තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගන්නවා ජය වේවා!
ස්තුතියි සහෝ
හොඳ කොපියක් ආවම ඒකටත් අප්ඩේට් කරන්න
නියමයි දිලුෂ් අයියා..
ජය වේවා!
ස්තුතියි සහෝ උපසිරැසියට….හොද කොපියක් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන හොදේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
නියමයි සහෝ. මම තුන්වෙනියා…keep it up bro…
එලම තමයි
නියමයි සහෝ…..
Super bro
Saheb Biwi Aur Gangster Returns 2013.මෙම චිත්‍රපටයෙහි සිංහල උපසිරැසි ලබා දිය හැකිද.