Rate this item:1.00 2.00 3.00 4.00 5.00 6.00 7.00 8.00 9.00 10.00 Submit Rating
Rating: 8.3 /10. From 12 votes.
Please wait...
ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා.
චිත්‍රපටය ගැන කතා කලොත්, Yevade Subramanyam (2015) නම් මෙම චිත්‍රපටය මිනිත්තු 150ක් පුරාවට ධාවනය වෙනවා.ඒවගේම 7.7 IMDb අගයක් මේ චිත්‍රපටයට ලැබී තියනවා.ඒ වගේම Times Of India මගින් 3.5/5 අගයක් මේ සඳහා ලැබී තිබෙනවා.Yaadon Ki Baraat (2013) , Leader (2010) යන චිත්‍රපටි අධ්‍යක්ෂණයෙන් දායක වූ Nag Ashwin විසින් අධ්‍යක්ෂණය හා පිටපත රචනා කර තිබෙනවා. Bale Bale Magadivoy(2015) , Janda Pai Kapiraju (2015) යන චිත්‍රපට වල රංගනයෙන් දායක වූ Nani (සුබ්බු) විසින් මෙහි ප්‍රදාන චරිතයට පන පොවනවා. Malavika Nair (ආනන්දි) , Ritu Varma (රියා) , Vijay Deverakonda (රිශී ) උප ප්‍රධාන චරිත වලින් දායක වෙනව.
චිත්‍රපටයේ අඩංගු කතාව මිත්ත්‍රත්වය පදනම් කරගෙන නිර්මානය වෙලා තිබෙන්නේ.සුබ්බු කියන්නේ කරදර ලොකු බලාපොරොත්තු තියෙන ව්‍යාපාරිකයෙක්.එයාගේ ළමා කාලයේ හොදම යාලුවා තමයි රිශී.රිශී මෙයාගේ ජීවිතයට පැමිනීමත් එක්ක එයාගේ ජීවිතයේ ලොකු විපර්යාසයක් වෙනවා.මේ අතරෙදි රිශී වාහන අනතුරකින් මිය යනවා … රිශීගේ කුඩා කාලයේ සිට තිබුනු එකම බලාපොරොත්තුව නම් දෝද් කාශි වලට යාමයි.ඉතින් යාලුවා වෙනුවෙන් සුබ්බුට සිද්දවෙනවා හිමාලයේ සවාරියක් යන්න.මේ සවාරිය සුබ්බුගේ මුලු ජීවිතයම වෙනස් අතකට යොමු කරනව…
දැන් ඇති විස්තර කිව්වා.ඔක්කොම කිව්වම ගතියක් නෑනේ … සවාරිය යද්දි හොද හොද දේවල් වෙනවා. ඔයාලා ඔක්කොටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. තවත් සබ් එකකින් ඉක්මනින්ම මුන ගැහෙමු. ජය !
ලබා දී ඇති මෙම උපසිරසි DVD පිටපතට ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න SInhala Subtitles -- Count 9581 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/-%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%81-2-e1467109683158.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදාරක ජයනාත් සහ නදුන් මධූශ ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author_info] [/author]
thanks sub ekata
Thnq
තෑන්ක්ස්
Tnxx❣️✔️
thankz saho
Thanks.
tnq
Film eke link eka dn denne nedda site eke?
sub ekata thanks
krishna gaadi veera prema gaadha mekatath sub one plz
Thank you
thanks machan… jaya wewaaaa
thanks bro…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnz 4da sub isara tiba widiyata link 1 dunanam maru
නියම වැඩක් නඳුන් සහ sudharaka දිගටම ඔහොම subtitle ගොඩක් ඕනෙ ගොඩක් ස්තුතියි sub ekata
Niyama wadak macanlaaaaaaaaaaaaaa.ublagen sub 1k denakan film 1k baluwe naaaaaaaa.Thankx mchanla……..issarahata thwa sub oneeeeeeee elama wadakkkk jaya brossssssssssss
#Hail_Hydra
thanks bro…
niyamai…….. sub ekata thanks………..
දෙන්නටම ගොඩක් ස්තූතියි… ඉස්සරහටත් දිගටම සබ් ලියන්න කියලා ආරාධනා කරනවා . ජය !
niayamai…thanks NADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…thanks SUDHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.තවත් ෆිල්ම් එකක් ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.
බුදු සරණයි!
අපේ මේ පළවෙනි sub එකට දුන්නු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි. මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මෙකට mail එකක් දාන්න.
[email protected]
anna machan suppa pahara..niyamai bn..thanx bn..telugu movie ekak danakam balagena hitiye bn..niyamai..jaya wewa..
tnx sub mcn ko 2 avilla akatath sub denna
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
නියමයි සහෝ
දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
සබ් එකට ගොඩාක් ස්තූතියි
දිගටම දෙමූ
ජයෙන් ජයම වේවා !!!
Download 720p dvdrip direct link
http://300mbmvs.com/2016/06/29/yevade-subramanyam-2015-telugu-movie-dvdrip/
Thnks sub ekata , hash ekatath thanks macho
ECAF62802EE97B9901FD479B1483768053E202A5
සබ් එකට තෑන්ක්ස්……………..! ජය………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
ko link aka? pls
Thanks..
Good Luck…
Krishna Gadi Veera Prema Gaadha telugu movie ekata sub dennako
E film eke link ekk mta maill krnna plwnda. Api krnba blnnnn. Thnx for the invite
http://www.torrentdownloads.me/torrent/1660761768/Yevade+Subramanyam+%282015%29+-+DVDRip+-+720p+-+%5BSRI%5D+mkv
http://tamilrockers.to/index.php/topic/31956-yevade-subramanyam-2015-download-telugu-dvdrip-x264-1cd-700mb-esubs/
http://www.seedpeer.eu/details/9995130/Evade-Subramanyam-%5B2015%5D-Telugu-movie-DVDRip-x264-700MB-ESubs.html
thanks machan
link eka denawada? dvd
tnx mcn
dvd linnk eka denawada
සබ් එකට තුති සහෝ
෴ජය වේවා෴
පහත දී ඇති hash එක google search කරන්න
0B4D6FB126066FFC2E60B33E365A0491A3CFB851
Tnx macho…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
…ඩිරෙක්ට් ලින්ක්…
Yevade Subramanyam (2015) DVDRip (700 MB)
https://clicknupload.link/pxl037fs7txq