MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිතීරණය ඔබේරවිඳු නිලුපුල්රහස් පරීක්ෂකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Young Detective Dee:Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 10 votes.
Please wait...

ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කරපු හැමෝටම මම මගේ ස්තූතිය පුද කරනවා. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නෙත් ගිය පාර එකේ අධ්‍යක්ෂකමයි. එයා Tsui Hark. Mark Chao, Angela Baby, Kim Bum, Feng Shaofeng යන රංගන ශිල්පීන්ගේ දායකත්වය උපරිමයෙන්ම මේ සලරුවට ලැබිලා තියනවා.

Imdb අගය 6.7 ක් වෙනවා. කතාව මෙන්න මෙහෙමයි. මේකේ තියෙන්නේ පරීක්ෂක ඩී රෙන්ජී තරුණ කාලයේදී වෙච්ච සිද්ධියක්. පළවෙනි කොටසේ දුෂ්ටයා වුණු “ෂටෝ වූ” මේ කාලෙදි ඩී ගේ හොඳම යාලුවා. ටැන්ග් රාජ්‍ය යුද්ධයකට යන්න සූදානම් වෙද්දි ඔවුන්ට විශාල මුහුදු සත්ත්වයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට භාරවෙන්නේ “යූචි” කියන ප්‍රධානියාට. තරුණ ඩී ට සිදුවෙනවා ඒකට යූචි ට උදවු කරන්න. මේ සත්ත්වයාව යම්කිසි පිරිසක් විසින් පාලනය කරනවා. හැබැයි එයාලගේ ප්‍රධානම අරමුණ වෙනත් දෙයක්. අන්න ඒ යටි අරමුණ මොකක්ද කියලා හොයාගන්න තමයි යූචි සහ ඩී උත්සාහගන්නේ. ඔය අතරේ අර සත්ත්වයාව සතුටු කරන්න කියලා උපවාසෙකට දාපු කෙල්ලෙක්ව ආරක්ෂා කරන්නත් මෙයාලට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි කතාව ගලාගෙන යන්නේ.ඇත්තටම සුපිරිම චිත්‍රපටයක්.මේකේ පළවෙනි එක නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ. කතා දෙකේ කිසිම අම්බන්ධයක් නෑ.ඒත් චරිත නම් සමහර ඒවා සම්බන්ධයි.කැමති අයට මේක බලලා පළවෙනි එක බලන්නත් පුලුවන්. කොහොමවුණත් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. Action/Adventure ගණයට ගන්න පුලුවන්.
ඇත්තටම මේකේ මුල් ලයින් වලට සබ් දැම්ම ඒ අයියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට මේක ලබාදුන්න විකියා අයියටත්. අඩුපාඩු නම් ඇති. දැක්කොත් කියන්න ඕන හරිද! මේ නිර්මාණයත් ඔයාලා ආසාවෙන් වැළඳගනී කියලා හිතනවා. ඉතින් යාලුවනේ තවත් සලරුවක් සමඟ නැවත එනකල් ඔන්න ආයුබෝවන්!!..හැමෝටම ජය වේවා!!!   

Young Detective Dee: Rise of the Sea Dragon (2013) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3432 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “Young Detective Dee:Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී! [සිංහල උපසිරසි සමඟ]

  • zip file not working

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada Saho

      Reply
  • TharakaWAS

    Thanks for sub saho….!!!

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි උපසිරසට

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks machan.hoya hoya hitiye mama me film eke sub eka.elaz………

    Reply
  • thanx mcn,meke 1st film 1 beluwa dn mekat bagena balanawa

    Reply
  • Ela machan digatama sub kargena yamu Jya wewa

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, මේකත් දුන්න එකනම් සුපිරි,ජයවේවා.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො 😀 ජය

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Ravindu Nipun

    හැමෝටම ගොඩාක් ස්තූතියි!! ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සුබ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • Machan thnkz. et 1.07 GB copiyata sub eka match wene nane 🙁

    Reply
  • “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Aditha Praween

    නියමයි කොල්ලෝ !
    දිගටම සබ් කරමු .
    සුභ පැතුම් !
    😀

    Reply
  • elaz machan.subata thanks RAVIDU saho.digatama sub demu.jayen jaya…………

    Happy New Year….. Saho…………

    Reply
  • නියමයි සහෝ……
    ස්තුතියි.

    Reply
  • නලින්

    ස්තුතියි රවිදු සහෝ! සිංහල උපසිරසියට

    ජය වේවා!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ
    ජයවේවා

    Reply
  • Thanks Bro..Happy New Year..!

    Reply
  • kalin ekath hodai mekath a wage athi thanks

    Reply
  • THANKS LOT AYYE, MARE MARU JAYEN JAYAMA WEWA OYALATA!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *