You’re Next (2011) | මීළගට ඔබ. [සිංහල උපසිරැසි සමඟ]
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා! හැමෝටම. ඔන්න ඉතින් මම මගේ තුන් වෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ නිවාඩුවක් ලැබුණ ගමන්ම සබ් එකක් කරන්න ඕන කියල හිතුණ. මම මුලින් කරපු නිර්මාණ දෙකටම ගොඩක් අය අදහස් දක්වල තිබුණ ඒ හැමොටම බොහෝම ස්තූතියි! අදත් ඉතින් අරගෙන ආවේ horror-triller ගණයට අයත් වෙන සලරැවක්. මම පුද්ගලිකවම කැමති කුතුහලයෙන් පිරැනු කථාවලට. මේ චිත්‍රපටිත් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් නිර්මාණයක්. IMDB Ratings 6.5 හොද අගයක් ලැබිල තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Adam wingard මතක ඇතිනෙ V/H/S/2 (2013) චිත්‍රපටිය ඒකත් මෙයා ගෙම වැඩක් තමා.
කතාව ගැනනම් වැඩිපුර කියන්නෙ නෑ. ඒක රසවින්දනයට බාධාවක් නිසා. මුලින් කතාව පටන් ගන්නෙ එකම පවුලෙ සමාඡිකයො කීප දෙනෙක් එක්ක සහභාගී වෙනව තම දෙමව්පියන්ගෙ විවාහ සංවත්සරයට. ඉතින් පවුලෙ ඔක්කොම එකතු වෙලා රෑ කෑම මේසෙදි එකපාරටම එක් සාමාඡිකයෙකුගෙ හිසට ඊතල පහරක් එල්ලවෙනව. එතන ඉදලම මේ පවුලෙ සාමාඡිකයින් එකිනෙකා අභිරහස් විදියට මරා දමනව. මෙහෙම එකම පවුලෙ අයව ඝාතනය කරන්නනම් ඉතින් ලොකු හේතුවක් තියෙන්න ඕනනේ. මොකක්ද මේ හේතුව? මේ ඝාතන පිටිපස්සෙ ඉන්නෙ කවුද? ඒ ටික ඉතින් අරගෙනම බලන්නකෝ.
මට කියන්න අමතක උණා කපන කොටන දර්ශන නම් ගොඩක් තියෙනව. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව මම ගිහිල්ල එන්නම් ජය වේවා..!
[button link=”http://tinyw.in/ms7x” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/J1tr” type=”icon” “center” newwindow=”yes”] 755 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4530 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/damithchathuranga.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් චතුරංග (Daමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
thanks
Thank you very much for your commitment, highly appreciate it. please keep going.
බොහොම පින් සහෝ.
ජය වේවා!!
Patta Film aka Saho….. Thanks
ela ela saho jaya wewa
Thank You Damith.
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ammo … trailer ela baluwama ega seethala wela ynwa … thankz macho … !
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
නියමයි අයියෙ!!!
උපසිරැසියට ස්තුතියි. තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
හොදා වගෙ මේක
සබට තුති
ඔබට ජය……….
Thank U
Me Movie Eka Eng Sub Ekkai Mama Baluwe. Honda Movie Ekak. Sin Sub Ekata Bohoma Sthuthi Saho..!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ස්තුතියි දමිත් සහෝ
ජය වේවා!
Horror එකක් නම් ඉතින් නොබලා කොහොමද.
ස්තුතියි සහෝ.
Bogoma Sthuthi Saho…
Ikmaninma thwa patta film ekaktath Sub gemu…
Puluwnnm TV Series Ekak patan gaththoth narakada????
Obata Jaya!!!
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
fatta macahnnn…….
thanks sub ekatahhh…
danma banavaa ………
Dear Damith,
Puluwannam The Hunted English [2003] movie 1 sinhala sub eka dannako. eka hoda film 1 kak
වෙලාවක් තිබ්බොත් කරල දෙන්නම් සහෝ
එලාස්!
Ela ela macho.subata thanks DAMITH saho.digatama sub demu.jaya wewa……………
1 enma thanx……………….