MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිත් චතුරංගසිංහල උපසිරැසි

You’re Next (2011) | මීළගට ඔබ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

You’re Next (2011)

සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා! හැමෝටම. ඔන්න ඉතින් මම මගේ තුන් වෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ නිවාඩුවක් ලැබුණ ගමන්ම සබ් එකක් කරන්න ඕන කියල හිතුණ. මම මුලින් කරපු නිර්මාණ දෙකටම ගොඩක් අය අදහස් දක්වල තිබුණ ඒ හැමොටම බොහෝම ස්තූතියි! අදත් ඉතින් අරගෙන ආවේ horror-triller ගණයට අයත් වෙන සලරැවක්. මම පුද්ගලිකවම කැමති කුතුහලයෙන් පිරැනු කථාවලට. මේ චිත්‍රපටිත් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් නිර්මාණයක්. IMDB Ratings 6.5 හොද අගයක් ලැබිල තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Adam wingard මතක ඇතිනෙ V/H/S/2 (2013) චිත්‍රපටිය ඒකත් මෙයා ගෙම වැඩක් තමා.

කතාව ගැනනම් වැඩිපුර කියන්නෙ නෑ. ඒක රසවින්දනයට බාධාවක් නිසා. මුලින් කතාව පටන් ගන්නෙ එකම පවුලෙ සමාඡිකයො කීප දෙනෙක් එක්ක සහභාගී වෙනව තම දෙමව්පියන්ගෙ විවාහ සංවත්සරයට. ඉතින් පවුලෙ ඔක්කොම එකතු වෙලා රෑ කෑම මේසෙදි එකපාරටම එක් සාමාඡිකයෙකුගෙ හිසට ඊතල පහරක් එල්ලවෙනව. එතන ඉදලම මේ පවුලෙ සාමාඡිකයින් එකිනෙකා අභිරහස් විදියට මරා දමනව. මෙහෙම එකම පවුලෙ අයව ඝාතනය කරන්නනම් ඉතින් ලොකු හේතුවක් තියෙන්න ඕනනේ. මොකක්ද මේ හේතුව? මේ ඝාතන පිටිපස්සෙ ඉන්නෙ කවුද? ඒ ටික ඉතින් අරගෙනම බලන්නකෝ.

මට කියන්න අමතක උණා කපන කොටන දර්ශන නම් ගොඩක් තියෙනව. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව මම ගිහිල්ල එන්නම් ජය වේවා..!

You're Next (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/ms7x” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C06D85E833C0038B9164A4C7E5578F896AF7FB5E

[button link=”http://tinyw.in/J1tr” type=”icon” “center” newwindow=”yes”] 755 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4659120824DE0CAD8004A070A60CC6533E8027FD
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4530 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/damithchathuranga.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් චතුරංග (Daමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “You’re Next (2011) | මීළගට ඔබ. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much for your commitment, highly appreciate it. please keep going.

    Reply
  • අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

    Reply
  • Patta Film aka Saho….. Thanks

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ammo … trailer ela baluwama ega seethala wela ynwa … thankz macho … !

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි අයියෙ!!!

    Reply
  • උපසි‍රැසියට ස්තුතියි. තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න..

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    හොදා වගෙ මේක
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Me Movie Eka Eng Sub Ekkai Mama Baluwe. Honda Movie Ekak. Sin Sub Ekata Bohoma Sthuthi Saho..!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි දමිත් සහෝ

    ජය වේවා!

    Reply
  • Horror එකක් නම් ඉතින් නොබලා කොහොමද.
    ස්තුතියි සහෝ.

    Reply
  • Bogoma Sthuthi Saho…
    Ikmaninma thwa patta film ekaktath Sub gemu…
    Puluwnnm TV Series Ekak patan gaththoth narakada????
    Obata Jaya!!!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • kasun asanga

    Dear Damith,
    Puluwannam The Hunted English [2003] movie 1 sinhala sub eka dannako. eka hoda film 1 kak

    Reply
    • වෙලාවක් තිබ්බොත් කරල දෙන්නම් සහෝ

      Reply
  • Alan Maxwell

    එලාස්!

    Reply
  • widuranga

    1 enma thanx……………….

    Reply

Leave a Reply to දිමුතු තරංග ඉලුක්කුඹුර Cancel reply

Your email address will not be published. Required fields are marked *