MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Z Nation [S02 : E10] with Sinhala Subtitles | ගෝත්‍රිකයෝ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Z Nation SE2-1

තාමත් මේ ව්‍යසනයට ගොදුරු නොවු කෙනෙක් නම් මේක තමයි ඒක තවදුරටත් එහෙම නොවන බවට සලකුණ .මේ ව්‍යසනයට වඩා දරුණු දෙයක් තියෙන්න පුළුවන්ද? මේක මොකක් උනත් මේ තමයි ඒක. කෙලවරක් නොපෙනේන පිල්ලි රංචුවක් සුනාමියක් වගේ. ඔබ දැනට ඉන්නේ බටහිර නොවෙයි නම් මේ වෙලාව හොදයි එහෙනම් බටහිරට යන්න පිටත් වෙන්න. ඒකට වඩා වේගවත් කිසිදෙයක් නෑ සැගවෙන්න තැනක් හොයාගත්තොත් හොදයි
සුභ පතනවා දෙවියන් ඔබව රැකිවි.

ඔබට මතක ඇති පලවෙනි සීසන් එකේ අටවැනි කතාවේ සීතලෙන් බේරෙන්න පිල්ලි දහස්ගනනක් එකම දිශාවකට සංක්‍රමනය වන හැටි ගැන කිව්වානේ. නමුත් ඒකට අන්තිමේදි මොකද වුනේ කියලා අපිට ඒ සිසන් එකේදිනම් බලන්න ලැබුනේ නෑ. ඔන්න අයෙත් කන්ඩායමට ඒ පිල්ලි සුනාමිය මුනගැහෙනවා. එ විතරක් නොවෙයි තම වර්ගයා බේරාගැනිමේ සටනක යෙදිලා ඉන්න රතුඉන්දියානුවන් කන්ඩායමකුත් අද මුණගැහෙනවා. අද කදුකර ප්‍රදේශයක් තමයි පසුකර යන්න තියෙන්නේ. කතාවේ හරි අපුරු ලක්ෂනයක් තමයි සියුම්ව ගලායන ප්‍රේම සබදතා. කලිං කතාවෙදිත් එහෙම එකක් තිබුනනේ. අද කතාවෙත් තියෙනවා. හොදට බැලුවොත් ඔයාටත් අදුරගන්න පුළුවන්.

ඇත්තටම සොම්බින්ට කදු නගින්න බැරිද?

Z Nation (2014 – ) on IMDb

 

 

[button link=”https://goo.gl/n32BXL” type=”icon” “center” newwindow=”yes”] 336 MB (750p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

6C4D7C83E27A085BF4AF1316AAD941922D98988A

[button link=”https://goo.gl/3EI7yi” type=”icon” “center” newwindow=”yes”] 4705 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

7697AF18B169F21878BE8835C2AA8BBDC750FA16
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2648 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                       Next Episode >>

8 thoughts on “Z Nation [S02 : E10] with Sinhala Subtitles | ගෝත්‍රිකයෝ. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks macho sab ekata

    Reply
  • අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..

    හරි වැඩේ පටන් ගමු.. Company එක​ තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න​.

    Coupon Code: FREE10

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි, කලිදු සහෝ,ජය වේවා!

    Reply
  • Madusanka Jayasooriya

    එල සහො. ඔන්න බාගත්තා. තව එපිසෝඩ් 4යි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *