Devil’s Playground (2010) with sinhala subtitles | යක්ශයන්ගේ සෙල්ලම්පිටිය [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කිව්වොත් මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මානය වෙන්නේ. හැමදාමත් සබ් ඩවුන් කර කර ෆිල්ම් බලන එකේ මටත් උපසිරසි කරන්න හිතුනා. පලවෙනි එක නිසා පොඩි පොඩි අවුල් තියනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා (අව්ලක් නම් නැතුව ඇති). මං ගැන කියවලා වැඩක් නැනේ ෆිල්ම් එක පැත්තට හැරෙමුකො.
මේ ෆිල්ම් එකට 5.2 IMDb අගයක් ලැබිලා තියනවා. මේ ෆිල්ම් එකේ Craig Fairbrass සහ Danny Dyer කියන ප්‍රසිද්ධ නලුවෝ දෙන්නාද රංගනයෙන් දායක වෙලා තියනවා. ඇමරිකාවේ හදපු ෆිලම් එකක් වෙන Action | Horror කියන ගණයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නේ. විනාඩි 92ක් දක්වා දියෙන මෙම ෆිල්ම් එක හදන්න ඩොලර් 2,400,000 පමන වැය වෙලා තියනවා. කියනවා නම් මුලු ෆිල්ම් එක ගැනම එක දිගට කියවන් යන්න පුලුවන් ඒ තරමටම පට්ට ෆීල්ම් එකක්. එහෙම කියන එක හරි නැනේ පොඩ්ඩක් කියන්නම්.
N-gen කියන ආයතනය විසින් මිනිසුන්ගේ කටයුතු කාර්යක්ශමව කරගෙන යාමට උපකාරී වෙන විදියේ RAK 295 නැමැති බෙහෙතක් නිර්මානය කරනවා. මේ බෙහෙත පරීක්ශා කරන්න ගත්ත 30 000ක පිරිසක ගෙන් 29 999ක්ම මේකෙන් ලෙඩකට මැදි වෙනවා මේ ලේඩේ නිසා මොවුන් වෙනස්වෙන්න පටන් ගන්නවා. මොවුන් මොන විදියටද වෙනස් වෙන්නේ? මේ වෙනස් වෙච්ච අය නිසා අනිත් මිනිස්සුන්ට මොනද වෙන්නේ? ඒත් මේ පරීක්ශනයට ගත්ත අනිත් කෙනාට මොකද උනේ? මේ කෙනාව කොහොමද හොයා ගන්නේ? මේ කෙනා මෙයට බෙහෙතක් හොයා ගන්න උදව් කරයිද? මේ වෙනස් වෙච්ච අයත් එක්ක මේ හැම දේම වෙන්නේ කොහොමද? අවසානයේ මෙයට බෙහෙතක් හොයා ගනීද? ඒ වගේම හිරෙන් නිදහස් වෙලා කෙනෙක් එනවා මේ කව්ද? මේවාට උත්තර දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේ වගේ ෆිල්ම් එකක් සතුටු දායක විදියට ඉවර වෙයිද දුක්බර විදියට ඉවර වෙයිද කියලා කාටවත් බලන් නැතුව කියන්න බැ. ඒ වගේම මේ ෆීල්ම් එක තවත් කොටසකට ඉඩ තියලා ඉවර වෙයිද කියලා කියන්නත් බැ. ලස්සන කතාවකුත් මේක ඇතුලේ හිර වෙලා තියනවා. ඒක නිසා කුතුහලයෙන් යුතුව මේ ෆිල්ම් එක බලන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
මේ වගේ උපසිරැසි හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් යටින් කොටාගෙන යන්නකො. මම ඒවා බලලා ඊලග සබ් එක දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Devils.Playground.2010.DVDRip.XviD-RUBY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1987 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
thanks. numb 2015
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි….
.
.
.
.
.
1. Smokin’ Aces (2006) imdb 6.7
2. Last castle (2001) imdb 6.9
3. Big fish (2003) imdb 8
4. The curious case of Benjamin Button (2008) imdb 7.8
5. Green Zone (2010) imdb 6.9
6. American Beauty (1999) imdb 8.4
7. Full metal Jacket (1987) imdb 8.3
9. Incendies (2010) imdb 8.1
10. Gran Torino (2008) imdb 8.1
මේ එක ෆිල්ම් එකකටවත් උපසිරසි නෑ බයිස්කෝප් එකේ. ඔක්කොම සිනමා රසිකයෙක් විදිහට බලන්නම වටින සුපිරි ගනයෙ ඒවා. කොටින්ම මේ ෆිල්ම්ස් වලට අන්තර්ජාලයේවත් කොහේවත් සිංහල උපසිරසියක් හොයාගන්න නෑ. දිගටම පරණ films වලටම සබ් දෙන්න.. අලුත් films වල සබ් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. ඒත් අපි වගේ පරන films වලට ආස කරන අයට ඔයා කරන්නෙ මිල කරන්න බැරි සේවයක්.. පුලුවන්නම් උඩ දීල තියෙන film ටිකට සබ් දෙන්න බලන්න. එතනින් සමහර films IMDB top 250 ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් සබක් නෑ කොහේවත්.. සුබ පතනවා. ජය..
පට්ට මචන්…….
උපසිරැසට ගොඩක් ස්තූතියි…
cassadaga,9th factory.
cassadaga,9th factory
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
සුපිරි බ්‍රෝ..ජයවේවා .සුභ ගමන්.පුලුවන් නම් මේ TV series දෙකටත් සබ් දෙන්නකෝ.
Last Resort
Hawaii Five
Jathi ma bro
KG 😉
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanks Bro sub ekata. Viy 2014 ekata puluwanna sub daanawada
මම බලන්නම් බ්‍රෝ
රෙටින් අඩු උනත් ඔය කිවුව විදියට මෙක බලන්න හිතෙනව තැන්ක්ස් උපසිරැසි ගැන්නුවට සහෝ අයෙ දෙද්දි පුලුවන් නම් bluray බ්ලුරෙ වලට උපසිරැසි දෙන්න wepdelකොපි හරි..
පුලුවන් නම් මෙ ෆිල්ම් එකට උපසිරැසි කරන්න කෙනෙක්ට කිවුව තවම නැ හැබැයි flight of the phoenix 2004 danawa nm yifi 720p copy ekata danna supiri film ekak kawadawat amataka novana
දිගටම දෙමු හොදම එව පලමු වඩෙට congratulations saho
තෑන්ක්ස් සහෝ… මම අර ෆිල්ම් එක ගැන බලන්නම්…..
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
තෑන්ක්ස් බ්‍රෝ
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
තෑන්ක්ස් සහෝ
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ ජය වේවා ෴
එලම සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
ස්තූතියි සහොදරයා