Z Nation [S02 : E14] with Sinhala Subtitles | අවසානයක ඇරඔුම. [සිංහල උපසිරසි සමඟ]
අවසන් කොටසට පෙර කොටත් අරං ඔන්න අද ආවා. මේ කතාවේදි පිල්ලි උවදුර ඇතිවෙන්න පෙර කන්ඩායමේ හැමකෙනෙක්ගෙම ජිවිත ගැන හැදින්විමක් කෙරෙනවා. එවගේම දැනගන්න ලැබෙන විදිහට Z Nation කතා මාලාව නිර්මානය කල Craig Engler සහ Karl Schaefer තුන්වැනි අදිරයට සම්බන්ධ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ මතය යම් විදිහකින් තහවුරු වෙනවා මේ කොටස බැලුවම (ආරංචියක් විතරයි). මොකද ඔවුන් නිර්මානය කල කතාව ඊලග කොටසින් අවසන් වෙනවා. ඉතිං අද කතාවෙදි මර්ෆි ගැන යම් සානුකම්පිත බවක් ඇතිවෙනවා. ඇත්තෙන්ම ඔහු මත තියෙන වගකිම දිහා බැලුවම ඒක සාධාරනයි.
මානව සංහතියට නිදහස ලබාදෙන්න හදන මිනිහගේ නිදහස නැතිවිමේ ඛේදය ගැන තමයි අද කතාවේ වැඩිපුරම කියවෙන්නේ. සරලවම කිවවොත් කතාවේ සාරංශයක්. කන්ඩායම අද ඔවුන්ගේ ගමනාන්තයට ලගාවෙනවා. නමුත් ඔවුන් නොහිතපු දෙයක් තමයි අවසානයේ වෙන්නේ. ඒ වගේමයි කලිං කොටස් වලදි දැක්කනේ අමුතු කේත සහිත ගුවන් විදුලි පනිවුඩ වගයක්. අන්න ඒ කන්ඩායම කවුරු උනත් ඔවුන් පනිවුඩ හෝමාරුවට එහා දෙයක් කරමින් ඉදලා තියෙනවා. ඒ තමයි මේ මුළු කාලය පුරාවටම සිටිසන් සීගේ පරිඝනක පද්දතියට අනවසරයෙන් ඇතුල් වෙලා මුළු මෙහෙයුමේම දත්ත සොරාගනිමින් ඉදලා තියෙනවා. ඇත්තෙන්ම ඔවුන් කව්ද? තවත් දෙයක්, කැලිෆෝනියාවේ තියෙන ඩිස්නිලන්තයත් ඔන්න අද කතාවෙදි බලාගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ ප්‍රතිචාරත් පහලින් දාන්න කෝ. අවසන් කොටසින් නැවත හමුවෙමු.
[button link=”https://goo.gl/7fr5v1″ type=”icon” “center” newwindow=”yes”] 324 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/FFLPYT” type=”icon” “center” newwindow=”yes”] 434 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3190 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
episode 14e sub eka dila tyne
බොහොම ස්තුතියි උපසිරසට
ජය වේවා…..
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලෝ. තව එකාකාකායි.
Thanks