අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවික්‍රමාන්විතවිශ්වා නිමන්තිසිංහල උපසිරැසිළමයින්ට

Shark Tale (2004) | මෝරුන්ගේ පුවත. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.9/10. From 13 votes.
Please wait...

Shark Tale 2004

ආයුබෝවන් හැමෝටම !!! බයිස්කෝප් වෙත මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබා දෙන්නේ හරිම සතුටින්. මේ සඳහා මාව යොමුකරපු විකී අයියාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා අද වන් තුරුම ලොව හොඳම චිත්‍රපටි 5000 අතර පවතී. එමෙන්ම මෙම චිත්‍රපටියට හඬ කැවීම සඳහා චිත්‍රපට ලොව පතාකයන් වන Will Smith, Robert D Nero, Angelina Jolie දායකත්වය සපයා ඇත.

මෙහි තියෙන්නේ ඈත සාගරයේ ගල් පරයක ජීවත්වෙන මෝරුන් හා මාළුන් ගැන කියවෙන ලස්සන කතාවක්. ඔස්කාර් කියන පුංචි මාළුවා තමයි අපේ කතා නායකයා. එයාට ඕනේ පරයේ ලොකු, වැදගත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න. ගල් පරයේ ඉන්න පුංචි මාලුන්ට මොරුන්ගෙන් හරිම කරදරයි. දොන් ලීනෝ තමයි මෝරුන්ගේ නායකයා. එයා හරිම භයානක මෝරෙක් වෙලා මුළු පරයම පාලනය කළාට එයාගේ පොඩි පුතා ලෙනී හරිම සුරතල් නිර්මාංශ මෝරෙක්. ඔස්කාර්ට ලෙනිව හම්බවුණාට පස්සේ තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නේ.

Shark Tale (2004) on IMDb

 

 

[button link=”http://tinyw.in/sZZP” type=”icon” “center” newwindow=”yes”] 402 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8f84b82c5bbd1a9e1ee971624dc008247248eeb2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/vish.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්වා නිමන්ති” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Shark Tale (2004) | මෝරුන්ගේ පුවත. [සිංහල උපසිරසි සමඟ]

  • Ramesh Perera

    oyage subtitles display wenne ne. font eka ewanna puluwanda?

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි විශ්වා 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • බොහොම ස්තූතියි විශ්වා සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata tnx dr “castle in the sky” me film ekath dannako puluwannam

    Reply
  • “චූටී මල්ලි”

    හම්මේ
    කාලෙකින් ගෑනු පරානයක් ඇවිත්
    අලුතින්
    එල එල දිගටම දෙමු ඈහ්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Chaminda Lakruwan

    mama meka Tv eke babala tiyenawa patta film ekak onna ehenam banna danawa tnx sab ekatha

    Reply
  • සුභ පැතුම්….. 🙂

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    වැඩේනම් සුපිරි. ඉදිරියටම කරගෙන යන්න මගේ සුබපැතුම්..!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • පලමු උපසිරැසියට සුබපැතුම්.

    Reply
  • පලමු උපසිරැසියට සුබපැතුම්.

    කතාව නම් ටීවි එකේ බලලා තියෙනවා.
    ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්.
    උපසිරැසියට තුති…. 🙂

    ලබන්නාවූ අවුරැද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    දිගට ම මේ වැඩේ කරමු……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • පලමු උපසිරැසියට සුභ පැතුම්!
    දිගටම සබ් දෙන්න.ජය!
    මේක මම බැලුවේ ආපු දවස්වලමයි.
    වැඩේ හොදයි.

    Reply
  • thanks sis 🙂 thawa awata subs danna

    Reply
  • බොහොම තුති විශ්වා

    Reply
  • G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks NIMANTHI Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jayen jaya…………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

    Reply
  • Ranil srimal

    නියමයි අක්කා…
    පළමු උපසි‍රැසියට උණුසුම් සුභ පැතුම්.
    ඊළග උපසි‍රැසියෙන් මුණ ගැහෙමු. 🙂
    ජය වේවා..!

    Reply
  • සුභපැතුම්.!!!!!

    Reply
  • priyankara

    thanks 🙂 thanks thanks 🙂 thanks thanks 🙂 thanks

    Reply
  • ගැහැණු ළමුන් මේ වැඩේට යොමු වෙන්නේ හරිම කලාතුරකින්, එහෙව් එකේ මේ සත්කාර්යට
    දායකත්වය සැපයීමට පැමිණියාට බොහොම පින්

    Reply
  • ජය වේවා

    අපිට දිගටම සබ් දෙන්න ලැබේවා

    Reply
  • elakiri hode tx 😀 vishwa 🙂

    Reply
  • thanks aye balanna one hugak issra baluwe meyka

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • එලස් බාන්න දැම්ම
    බලමු අලුතෙන් එකතු උන නගාගේ වැඩ කෝමද කියලා

    Reply
  • එල කිරි හොදේ
    පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • චරිත්

    මම ආසම ෆිල්ම් එකක් උපසිරස බොහොම පින් විශ්වා

    Reply
  • thanks meykata subs dunna akata

    maxxa

    Reply
  • අකලංක

    නියාමයි මේ ෆිල්ම් එක
    සබ් එකට බොහොම තුති

    Reply
  • thawath sub one hodeeeeeeee 🙂 🙂

    Reply
  • srilankanys

    තෑන්ක්ස් වේවා!!!!

    Reply
  • wow balannama asawen hitiye me film aka
    substitle dala dunna akata bohoma pin vishwa ae wageyma palamu sub akata suba pathanawa
    jaya!!!!!!!!

    Reply
  • elazzz digatama subs one

    thanks

    Reply
  • රසික ගුණතිලක

    බොහොම පින්

    Reply
  • thankssssssssssssss lotttttttttttttttttttttttttttttt <3

    Reply
  • යසස්

    ඉඩ තියෙන වෙලාවට සබ් දෙන්න බලන්න

    කෝමත් සබ් දාන ගෑනු ළමයි අඩුනේ

    ජය වේවා

    පළමු එකට සුභ පැතුම්!

    Reply
  • සුපුන්

    පට්ට පට්ට විශ්වා
    ෆිල්ම් එක බලලා නෑ බලන්න ඕනේ

    තෑන්ක්ස්

    Reply
  • maxxa film akak ne deela thiyenne digatama subs denna idak thiyena widiyta

    thankssssssssssssss 🙂

    Reply
  • බොහොම තුති නගා දිගටම සබ් දෙන්න

    ජය!

    Reply
  • පුබුදු

    Thank u for the sub….
    well done.

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ.. පළමු උත්සහායට සුභ පතනවා.. දිගටම අඩවිය සමඟ රැදෙන්න..

    ජය වේ‍ො

    Reply
    • සහෝ නෙමේ කොල්ලෝ සහෝදරි 😛

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *