Z Nation [S03 : E14] with Sinhala Subtitles | සියල්ලෝම අවසානයේදි මිය යති [සිංහල උපසිරසි සමඟ]
කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන කිසිම ආරංචියක් නැතුව යනවා. අවසානයේදි අපිට දකින්න ලැබෙන්නේ හැමෝගෙම මරනය ?!
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E14.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2185 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
digatama denna
episode 14n ivarada nathtan thava season ekak enavada
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි
brooh season 04 ekak ana kathawak nadda bng..meke….
s03 eke tikak wge awl nisa S04 ekek eida dnne nah neeh?????
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!
season 4 ekak envalu neda bn .thx sub ekata
ela
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛