Zila Ghaziabad (2013) | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
ඊයෙ පෙරේදා එලියට ආපු අලුත් චිත්‍රපටියක් ඔන්න දෙන්න යන්නේ. හින්දි චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුන එකක්. ඉන්දියාවේ ගාසියාබාද් කියන නගරයේ 80ව 90ව ගණං වල වෙච්ච සිද්දීයක්. අපි ගොඩක් අය දන්න ප්‍රසිද්ධ නළුවො සෙට් එකක්ම ඉන්නවා. කතාව කෙටියෙන් කිව්වොත්නම් “ගාසියාබාද් කියන නගරයේ කණ්ඩායම් දෙකක් අරත යුද්ධයක් පටං ගන්නවා. එක කණ්ඩායමක් සට්බීර් කියන කෙනත් අනිත් කණ්ඩායම ෆෝජි කියන කෙනත් තමයි නායකත්වය ලබාදෙන්නේ. තාකූර් ප්‍රීතම් කියල පොලිස් කාරයෙක් මේ කෝලහාල නවත්තන්න නගරෙට එවනවා.” ඔන්න ඕකයි කෙටියෙන් කියන්න තියෙන්නේ. ඔය කීවෙ ඉතිං දිග කතා කියවන්න අකමැති අයට. දැං ඉතිං චිත්‍රපටිය ටිකක් ගෙනහැර පාන්නංකෝ.
චිත්‍රපටිය 2013 පෙබරවාරි 22 තමයි ඉන්දියාවේ ප්‍රදර්ශණය කරන්න ගත්තේ. විවේක් ඔබෙරෝයි, සන්ජේ දත්, සුනිල් ග්‍රෝවර්, දිව්‍යා දත්, ශාරියා සරන්, රවී කිෂන්, අෂුතෝස් රානා වගේ ප්‍රසිද්ධ නලු නිලියො ටිකක් රඟපානවා මේකේ. මතක ඇතිනේ විවේක් ඔබ්රෝයි රඟපාමු Rakht Charitra කියන චිත්‍රපටිය එහෙම. මේ චිත්‍රපටිය දේශපාලනය නිසා අවුල් වෙන පවුල් දෙකක් අතර තමා ගෙතෙන්නේ. මේ චිත්‍රපටිය එලියට දානවත් එක්කම බොක්ස් ඔෆීස් තත්වයට පවා පත්වෙලා තියෙනවා.
හරි එහෙනම් කතාව ටිකක් කියන්නම්කෝ.
මුලින්ම කියන්න ඕන මුලු කතාවම පළිගැනීම කියන මතය උඩ දිවෙන එකක්. ආය කියල වැඩක් නෑ ඉතිං ඒ හරියනං. ගාසියාබාද් කියන ගමේ බ්රාම්පල් සින්ග් චවුද්ර කියන්නේ ගමේ සභාපති. මෙයාට ෆෝජි කියන මැරයත් එක්ක සම්භන්ධකම් තියෙනවා. ඒ වගේම ගමේ ගුරුවරයෙක් ඉන්නවා, හැමෝම එයාට කියන්නේ මාස්ටර් කියලා. ඒත් ඇත්ත නම සට්බීර්. මේ මාස්ටර් තමයි සභාපතිගේ දුවගේ ප්‍රේමවන්තයා. ඉතිං දවසක් සට්බීර්ට සබාපතිගේ ගෙදරට එන්න කියල තිබුනා. ඒ සභාපති මැදිවෙලා ඉන්න ඉඩම් නඩුවක් විසඳගන්න. ඉතිං කොහොම හරි ගම් සභා මණ්ඩලය කැඳවලා සබාපති පැරදෙන්න හිටපු නඩුවෙන් සභාපතිව දිනවලා සභාපතිට ඉඩම් කෑල්ල අරගෙන දෙනවා. මේ ඉඩම් කෑල්ල අරං දෙන්නත් ගොඩක් ලොකු හේතුවක් වෙනවා ෆෝජී. මොකද මෙයා ගිහින් ඒ ඉඩම බලෙං අත්කරගෙන තමයි මේක සභාපති එක්ක වැඩේ කරන්නේ. කොහොම හරි ඉතිං ඔහොම ඉද්දි ෆෝජිගේ නංගිගේ කසාදය ලංවෙනවා. නංගිගේ කසාදයට සල්ලි ඕන නිසා ෆෝජි සභාපතිගෙන් ලක්ෂ විස්සක් ඉල්ලනවා.
ඒත් සභාපති ලක්ෂ විස්ස දෙන්න කැමති වෙන්නෙ නෑ. කොහොම හරි මේක නිසා ෆෝජි සභාපති එක්ක තියෙන හැම ගණුදෙනුවක්ම නවත්තනවා. නවත්තලා දාල අර ඉඩම් නඩුවේ අනිත් පාර්ශවය වෙන , සභාපතිගේ දේශපාලන ප්‍රතිවාදියා රෂීඩ් එක්ක මිතුරු වෙනවා. ඔය අතර තුර සභාපතිගේ මස්සිනා ඒ ඉඩම තමන්ගේ නමට ලියාපදිංචි කරවගන්නවා. ඒ හේතුව නිසා සභාපති මෙයාව ගෙදරින් එලවනවා. ඔය හේතුව මස්සිනා කාරයා , මස්සිනාගේ නම ෆකීර්. ඉතිං ෆකීර් හිතේ තියාගෙන ඉද්දී ෆෝජී තරහින් යනව දකිනවා. මාස්ටර් නඩුව දිනවාල ුදන්න හන්දා අලුත් වාහනයක් අරගෙන කට්ටයිට රසකැවිලි දෙන්න එනවා. ඉතිං ෆෝඩි මාස්ටර්ගේ රසකැවිලි ටික් විසිකරලා තරහින් යනවා. ඔය අතර මාස්ටර්ටත් තරහ ගිහින් කියනවා එයාටත් තද වෙනව කියලා තව අනං මනං දෙසනවා. ඕක එහං ඉන්න ෆකීර්ට පලිගන්න හිතිලා ෆෝජීට මේ සභාපති ෆෝජීව අයින් කරලා මාස්ටර්ව ලංකරගත්තා, අනං මනං වල් පල් දොඩවලා මාස්ටර් ගැන තරහවත් ඇතිකරවනවා.
ඔය අතරදී ෆෝජීගේ ගෙදර පුහාරයක් එල්ල වෙනවා. ඉතිං කොහොම හරි ෆෝජී හිතන්නේ මේක මාස්ටර් කරා කියලා. ඉතිං ඔන්න වලිය පටං ගන්නවා. මාස්ටර්ව හොයාගෙන යනවා, එයාට වැඩකරන මිනිස්සුන්ව මරණවයි ආය තනිකරම යුද්ධයක්. ඉතිං අර රෂිඩ් සභාපති කම ගන්න බලං ඉන්න නිසා සභාපතිව අයින් කරන්නත් මාර්ගයක් හොය හොය හිටියේ. මේ යුද්ධය නිසා මෙයාට මේකට ඉඩ සැලසෙනවා. ඔය අතරෙදි පොලිසියට කරගන්න දෙයක් නැතිව පොලිසියේ ඉන්න වෙන කෙනෙක්ව ගාසියාබාද් වල ලොක්කා විදිහට පත්කරවනවා. එයාගෙ නම ප්‍රීතම් සින්ග්. ඉතිං මේ පොලිස් කාරයා හෙණ කට්ටයා. කොටින්ම තනිකරම මැරයෙක්. මෙයා කරන්නේ දෙපැත්ත කොටවලා තමුන්ගේ වැඩේ ලේසි කරගන්න එක. අනික නීතිමය කිසිම දෙයක් මෙයා කරන්නෙ නෑ පොලිසියේ උනත්. ඉතිං ඔය අතර තුර සටන් වැඩිදුර ගිහින් දේවාලෙකදී සබාපතිව මරණවා ෆෝජි විසින්. රිෂාඩ්ට ෂබාපති කම නැතිව ඇමති තනතුර ගැන ඔලුවට දානවා ෆකීර් විසින්. ඉතිං අන්තිමේදී…
රිෂාඩ් ඇමති වෙයිද, ඇමති උනොත් සට්බීර්ට මොකද වෙන්නේ, පොලිස් කාරයා මොනව කරයිද, රිෂාඩ්ට ඇමති වෙන්න බලංදීල මාස්ටර් නිකම්ම ඉදියිද, මාස්ටර් ආදරය කරන කෙල්ලට මොකක් වෙයිද, අවසානයේ මාස්ටර්ටයි ෆෝජිටයි මොකක් වෙයිද කියන හැම එකකටම උත්තර හොයාගන්න වෙන්නේ චිත්‍රපටිය අවසානය වෙනකම් බැලුවොත් තමයි.
එහෙනං අලුත් කතාවකින් හම්බවෙමු ලඟදීම. හැමෝටම ජයවේවා..!
6902 downloads
superb
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks machan
සන්ජේ දත් ඉන්නවනම් නොබලා ඉන්නෙ කොහොමද?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
එලම තමා …සුපර්……….
enemmy hindi film ekata sinhala sub dennako
ala ala
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
කාලෙකින් තමයි බයිස්කෝප් එක පැත්තට ගොඩ වැදුනේ මැක්සා ෆිල්ම් එකක් වගේ පෙන්නේ අනිවා බානවා සහෝ වෙලාවක් ලැබුණු ගමන් බලන්න
තැන්ක්ස් සහෝ සබ් එකට
onna macho mamath download wenna demma.
පැය 24 ක් තිස්සේ තාම ඩවුන්ලෝඩ් කරනවා තාම නෑ ෂිට්
පොඩ්ඩක් ටොරන්ට් දෙද්දී සීඩ්ස් තියෙන ඒවා දෙන්න..
වෙනදට මේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පැයක් යන්නෙත් නෑ :/
iddarammayilatho telugu movie eka denna
seeds na bn kohomatawath enne :/
නියම සිනමා නිර්මාණයක් වගේ මේ වතාවේ දීලා තියෙන්නේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
tnx u yaaluwa
niyamai deagatama karagena yanna
අම්මට හුඩු,
පහරකුත් අරන් මෙන්න කීනා ආයෙත් ඇවිත්
එල එල ආහ්
උපසිරසියට බොහෝම තුති කොල්ලෝ
ජය!
dwnload kara
නියමයි කිනෝ.පට්ට සෙට් එකක් තමයි ඉන්නෙ.කොහොමහරි බලන්න ඕනි.21 & ඕවර් ඊයෙ බැලුව.මරු.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. නියම කට්ටියක් ඉන්නවා වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
………….පට්ට එකක්
ඔහොම යමු…………..
…..ඔබට ජය……….
Good Post Friend, Thanks!
thnx hamotama…….niyametama yana site 1k….supiri
නියමයි චලිදු සහෝ
ජය වේවා!
kiyala wedak ne thank you very much
නියමයි කිනා සහෝ..
තවත් ඉදිරියට සබ් ගෙන්න ශක්තිය ධෛර්ය මෙන්න මගෙන්..
සුබ පැතුම්..
Thank you bro 🙂
නියම වැඩක්නෙ සහෝ කරල තියෙන්නෙ, ඔන්න මම බාන්න දැම්ම. බොහොම ස්තුතියි.
thank you sahoo 🙂
ඔන්න මාත් සබ් එක ගන්නවා, ෆිල්ම් එක නම් ආපු ගමන් බාල තියෙන්නෙ. බොහොම ස්තූතියි උපසිරැසි ලබා දුන්නට. දිගටම බයිකෝප් සමඟ රැඳී ඉන්න. ජය වේවා෴
sub aka anakam maga balagena unne thx
maxxama maxxxa
අනිවා බලනවා මචං
thanks
mamath meyka anakam unne
patta film aka subtitle nam baiscope thama
good 😀
bohoma bohomathama macho pin kiyala wadak na
සුපිරි ෆිල්ම් එක මචං උබලා වගේ උන් නම් මැක්සා වචනයේ පරිසමාර්ථයෙන්
නියමයි
jaya hooooooooooo
thnx chalidu
පට්ට
maxxa film aka subs denakm unne
thnxxxxxxxxxxxxxxxxxxx
අනිවා බලනො චලිදු කොල්ලත් ගේමට එන්ටර් වෙලා වගේ බයිස්කෝප් එකේ හැමෝගෙම ආශිර්වාදේ උබට තියේ
දිගටම දාහන්
sira porak uba nam macho
patta patta macho sub akata jayama wewa
තැන්ක්ස් වේවා!
thanx…
ලයින් 1800 ක් නේද බොල
පට්ට විදියට ගහලා නේ
ජය!
jayen jaya!!!!
අඩේ මචන් උබ නම් මාරයි බන්. මේක මෙච්චර ඉක්මනට හම්බවෙයි කියලානම් හිතුවේ නෑ බන්. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
gindara machan agaya karanwa oyage wade
බොහොම ස්තූතියි.
supirima naluwo inne
තවත් පට්ට එකක්
ඔහොම යමු කිනා
බොහෝම ස්තූතියි,
ජයෙන් ජය!!!
ඉක්මනටම සබ් එක දුන්න එකට ජයම වේවා
ela ela ela
niyamai macho digatama subs dahan
අනිවා බැලිලක් මචං බොහෝ පින්
thanks
meyka nm maxxama paharak
ado cahlidu meyka anakm unne supiri
තැන්ක්ස් වේවා!!!
එල එල
එන පරක්කුවට දිලත් ඉවරනෙ මචන්
මේක නම් අනිවා බලනවා
ඔබට ජය………….
එළනේ මේක නම් දැන්ම ගන්නවා
maxxxa hode
ado patta mechchara ikmnata dewi kiyala hithuwe na
මම පළවෙනියා…..
අම්මේ යාන්තම් ඇති, පළවෙනිය වෙන්න ඕනේ නිසා මචෝ මොනවත් නොලියම සබ්මිට් කළා…
දැන් ලියන්නම්…
මචෝ, මේක මෙච්චර ඉක්මනට දේවි කියලනම් හිතුවෙම නැහැ,
එල වැද්දෙක් නේ…
අනික මේකේ පට්ටම නළුවෝ සෙට් එකක් ඉන්නවත් එක්ක…
අනිවා බෑමක් තමයි,
ජය වේවා මචෝ!!!
මෙචහ්ර ඉක්මනට දුන්නු ඒකට බොහොම පින්…
ane mata me films down load karanna bane.aey a????????????/pls help me.