Zindagi Na Milegi Dobara (2011) | මේ ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිංහලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ. කතාව හින්දි වුනාට තිරගත කරලා තියෙන්නේ ස්පාඥ්ඥයේදී. ලස්සන තැන් වගේම, මරු වැඩ ටිකකුත් පෙන්නනවා.
චිත්‍රපටයට මූලික වෙලා තියෙන්නේ පාසැල් යාළුවෝ තුන්දෙනෙක්ගේ චාරිකාවක්. පාසැල් යාළුවෝ කිව්වට හොඳම යාළුවෝ. එක්කෙනෙක් කබීර්. එයා පවුලේ ව්‍යාපාර බලාගෙන ඉන්න කෙනෙක්. දෙවනියා ඉම්රාන්. එයා පේන හැටියට නම් ලේකකයෙක් වගේ. තුන්වෙනියා අර්ජුන්. එයා ලන්ඩන් වල ලොකු ආයෝජකයෙක්. මිනිහට සල්ලි විතරක් ඕනි. ඒත් මේ හැම දේම මේ ගමනෙන් පස්සෙ වෙනස් වෙනවා. මේ චාරිකාවට තියෙන්නේ එක නීතියයි. ඒ තමන්ගේ කෙල්ලන්ව මේකට ගාවගන්න බෑ. තම තමන්ට කැමති අවදානම් ක්‍රීඩා තෝරගන්නත් මේ අයට සිදුවෙනවා.
මේ තුන්දෙනා තොරාගන්න ක්‍රිඩාවල් තුනට එක එක්කෙනා බයයි. ඒ බයත් කොහොම හරි මගහරවා ගන්නවා. මේ තුන්දෙනාටම ලොකු ප්‍රශ්න තියෙනවා. ඒවත් යාළුවෝ විදිහටම විසඳගන්නවා. අර්ජුනුයි ඉම්රානුයි අවුරුදු 4ක ඉඳලා කෙල්ලෙක් නිසා වලි දාගෙන ඉඳලා තියෙන්නේ. මේ තුන්දෙනාගෙම ජීවිත මේ ගමනෙන් පස්සේ වෙනස් වෙනවා කිව්වනේ. අර්ජුන්ගේ ජීවිතය වෙනස් කරන්න ලයිලා කියලා ලස්සන කෙල්ලෙක් මේ අයට එකතු වෙනවා. එයා උපදේශකවරියක්. මොනාටද කියලා බලලම් දැනගන්නකෝ.
Zindagi Na Milegi Dobara අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Zoya Akhtar. ප්‍රධාන චරිත රඟපාන්නේ Hrithik Roshan, Farhan Akhtar, Abhay Deol හා Katina Kaif. ප්‍රසිද්ධ චරිත ටිකක් තමයි මේකේ ඉන්නේ. IMDb මීටරේ 7.9කට මේක rate වෙලා තියෙනවා. වැරදි ඇතොත් සමාවෙන්න. බලලම මේ අයගේ ක්‍රීඩා මොනාද? කවුද ඒවට බය? ලයිලා කියන්නේ කවුද? අනිත් අයට කවුද හමුවෙන්නේ? යාළුවන්ගේ ප්‍රශ්න මොනාද වෙන්නේ කියලා දැනගන්න…
මීට පෙර පළකල ලිපිය.
හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදරවරුන්ගේ ලිපි කියවලා කියවලා ඔන්න මම හා හා පුරා කියලා මගේ පළවෙනිම හින්දි ෆිල්ම් එක ඔයගොල්ලන්ට තිලිණ කොරන්ඩයි හදන්නේ. මේක ලව් ස්ටෝරියක් වගේම හොඳ විඳින්ඩ පුලුවන් ලස්සනම ලස්සන කතාවක්. මේක නිකුත් උනේ 2011 ජූලි මාසෙ 15. IMDb රේටින් 8.2/10 ක්ම අරන් තියෙනවා. එතකොටම ඔයාලට හිතාගන්ඩ පුලුවන්නෙ මේකෙ තියෙන ආතල් එක. ඒ වගේම තමයි මෙක බොක්ස් ඔෆිස් වාර්තා පොතේ හෑටියට අමෙරිකානු ඩොලර් 3,076,226 උපයලා තියෙනවා අගෝස්තු 28 වෙනකොටම. ඉතින් කවර කතාද? මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Zoya Akthar. මෙයා තමයි Dil Chatha Hai කියන සුපිරිම චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරේ. මෙකෙ සම නිෂ්පාදනය රිතේශ් සිද්වානි සහ ෆර්හාන් අක්තාර් ගෙන්.
කතාව කෙටියෙන් මෙහෙමයි. Kabir Daiman (Abey Deol) කියන්නේ හොඳට සල්ලි තියෙන පවුලක කොල්ලෙක්. මෙයා අතින් වෙන වෑරදීමක් නිසා එයාගෙ කෙල්ලට ඒ කියන්නෙ Nathasha (Kalki Koechlin) ට මංගල යෝජනාවක් කරන්ඩ සිද්ද වෙනවා. මුන්ගෙ ගොන් වැඩ නිසා තමයි. මෙයාගේ ස්කෝලේ යන කාලෙ ඉදලම යාලුවෝ තමයි Imran (Farhan Akthar), Arjun (Hrithik Roshan) කියන්නේ. Arjun කියන්නෙ ලන්ඩන් වල ව්‍යාපාරිකයෙක්. මූට බිස්නස් වලින් තොර ලෝකයක් නෑ. Imran කියන්නෙ ආතල්ම ගන්න පොරක්. කොහොම හරි Kabir මේ දෙන්නාවත් එක්ක ට්‍රිප් එකක් යන්ඩ සෙට් වෙනවා. මොකද මේකනෙ ආතල් එකක් ගන්ඩ තියෙන අන්තිම අවස්තාව. තවත් එකක් මේ තුන්දෙනාටම මේ ට්‍රිප් එක යන්ඩත් හේතුවක් තියෙනවා. ආතල් එකම විතරක් නෙමෙයි. කට්ටිය යන්නෙත් සුපිරි ආතල් තියෙන Spain වලට. මුන්ගෙ ස්කෝලෙ යන කාලෙ ඉදලම වැඩක් තියෙනවා, එකෙක් මොනවා හරි Adventure Sport එකක් තෝරගත්තොත් අකමැත්තෙන් උනත් අනිත් දෙන්නටත් ඒක කරන්ඩම වෙනවා. ඔය අතරෙ මුන්ට සෙට් වෙනවා Laila (Kathrina Kaif) කියන කෙල්ල.
ට්‍රිප් එක ඉවර වෙනකොට මේ ගොල්ලන්ගෙ ජීවිත වලට මොනවා වෙලා තියෙයිද කියල බලන්ඩ නම් මෙක බාලම බලන්ඩ වෙනවා. තමන්ගෙ ජීවිත වලටත් මේකෙන් ගන්ඩ දේවල් ගොඩායි. මේ චරිත 3,4 අතරෙ අපිත් හැංගිලා නැද්ද බලන්ඩකෝ. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලම යන්ඩ හොඳේ…පොඩි එකාගෙ ආසාවනේ…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “madushkad” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16933 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/01/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Me subtitle eka weda nna
Thanks Brother
thanks a lot saho sub ekata
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thank you
Thanks Dear
Thanks ………………good luck …………….
thanks
ජයෙන් ජයම…!!
Thanks for the sub if u can pls update this sub to YTS 720 Rip
quality nane. cam copy ekak wage
patta wade …….brother;
ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් jayen jayama wewa..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Every thing is correct except for one thing. This film director and “Dil Chatha Hai” film director are two different people.
But Both are sibling. Farhan Akthar was the director of “Dil Chatha Hai” and his sister is Soya and also Farhan is acting in this film as an Imran.
meke sub enakan hitiye elamakiri wadak macchan……all the best…
thanks yalu…
මේක ඇත්තටම මරු….
ටිකක් විතර දිල් චාතා හේ කතා සංකල්පයට සමානයි………..
හදවතට කතා කරන සිනමා සිත්තමක්….
උපසිරසියට ස්තූතියි.
tnx saho
good work bro!!!!!
Singam 2 ekatath sub denna
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
විදුලිබල මණ්ඩලයට පිං සිද්ධ වෙන්න ඕනෙ! මේක මම සෑහෙන වර ගණනක් බලා ඇති. මේ ගලදී ඔය කිව්වා වගේම රුපවාහිනියේ යනකොට අයෙත් බැලුවා. නමුත් වෙළෙද දැන්වීම් නැතුව නිදහසේ රස විදින්න හැකි මෙහෙම බලනකොට පමණයි. ඉතින් බොහොම පිං මේ උපසිරැස කරාට. නැවතත් බොහොම ස්තුතියි.
තමා බැලුවෙ නෑනෙ මේක
අවුලක් නෑ දැන් ඉතින් සිංහලත් එක්කම
බලතෑහැකිනෙ එල එල
මචන් තව දෙමු සබ්
ඔබට ජය………..
thanks sahooooooo
mekanam mama asawen balanna hitiya eakak
patta film eka thamai
math balala thiyenawa
maru film akaban akaparak baluva sub nathuva
onna dan sub akath akkam baluhaki
thanxxxxxxxxxxxxxxxxxxxxxxx machn
සිරා මචන්…
මැක්සම ෆිල්ම් එකක් මේකනම්…
නොබලපු අයනම් නැතිව ඇති..
ඒත් එහෙම ඉන්නවනම් ඒක ලොකු අපරාධයක්…
අනිවා බලන්න කියලා ඉල්ලනවා…
මේකේ මමනම් ආතල්ම චරිතේ තමයි ඉම්රාන් හාදය…
පොර දෙන ආතල් නම් කියලම වැඩක් නැහැ…
අනික දෙවැනි ලිපියේ තිබ්බා වගේම අපි තුලත් මෙහෙම පොරවල් ඉන්නවා…
නියමයි! දේශාන් සහෝ..
ජය වේවා
එලකිරි සහො
thanks
patta macho
jaya wewa!!!!
බොහොම තුති!
Niyamai Sahoooooooooo..Godak Thnkz oyata…
ගොඩක් රසවිදපු කතාවක් දැන් සින්හලත් එක්කම ආයෙ බලනවා,, මහන්සියට ස්තූතියි සහෝ
jaya wewa sahota 🙂
maxxa saho
patta machan
Ala kiri wage penne thama baluwe na
sinhala sub nathuwa danna epa huththooo
කො බන් සින්හල සබ්?????
ko ban sinhala sub????
meke upa sirasi ganna bene
mata mara upset me wage lassana film ekakata mechchara comments adu eka gana……………. monawa unath godak lassana movie ekak actors la 3 ge acting nam supiri……. thanx “madushkad”
onna math banawoooooo
machan dil chahtha hai – meyage mallige farhan akthar ge….
බෑවා……..
Ane me film eke sinhala sub denna berida????
maru film eka mama baluwa mara gathiiiiiiii
Nice work Friend
onna ehenam math dwn load kala tnks machoo
thanx malli
maxxa film eka saho…. patta
ela ela
thanks machooooooo onna bawooooooooo
elazzzzzzzz
Sthuthi saho.. balama balamu.. hoda ethi kiyala hithanawa….
Thanks
onna banna demma…..
කාලෙකින් හින්දි එකක් බලන්න වෙලාවක් සෙට් උනෙත් නැති නිසා මේක බෑවා…. 🙂
thanks bro math meka aniwarenma banawa
apita ai films online balanna bari 🙁
kattiyagema sahayogayata thank u weaa………
Balala iwara unama comment1k dannam…thanks film1 gena kiwwata….
thanks bro
කාලෙකින් බලපු මැක්සම ෆිල්ම් 1ක්.බලලා ඉවර වෙලා කමෙන්ට් 1 දැම්මට සොරි වෙන්න ඕනි.ජීවිතේ කොච්චර විඳින්ඩ පුළුවන්ද කියලා මේ ෆිල්ම් 1 බැලුවම හිතෙනවා.”madushkad” සහෝට ගොඩා……………..ක් ස්තූති වෙන්ඩ ඕනි.ජයවේවා!!!
need sinhala sub
onna. onna. ehenam mamath download kara gaththaa..thanx hodee.
ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දම්මා ……
Thank you soooooooooo much……..
Farhan Akthar Dil Chatha Hai direct kare
ela…ela…. menna biscope weda… ammoooo …. jaya …jaya…..
ඔන්න එහෙනම් බෑවා….
නියමායි……. මේක වැඩකරන්න පටන් ගන්නකම් බලාගෙන හිටියේ..
Biscope ayeth awilla……
apahu baiscope weda patan aran jaya wewa. digatama film denna lebenna one….
thanxxxxxxxx a lot!!!!
thanxxx bro!thumb up for the movie!keep it up…
thankxxxx saho..
jayen jayama wewa..
thanks saho…