අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)චාමික දිල්හාරතීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Zoo [S01 : E02] | මොනාද මේ වෙන්නේ??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 4 votes.
Please wait...

Zoo SE1

සමාවෙන්න මොකද මේක දෙන්න ටිකක් පරක්කු වුනාට.. වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ හරි මෙන්න එහෙනම් සත්වෝද්‍යානයේ දෙවෙනි කොටස….. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! මිනිස්සුන්ට එරෙහිව පළවෙනි පියවර තිබ්බෙ සිංහයෝ කියලා ඔයාලට මතකනේ…. ජැක්සන්ගෙ යාලුවත් සිංහයන්ට කොටු වුනා වගේම ජැක්සන් එයාගේ තාත්තට ඇත්තටම පිස්සු නෑ කියලත් දැනගත්තනේ….

නගරයේ වෙච්ච සිංහ පහර දීමට හේතුව විදිහට කැම්බල් හිතන්නෙ කෑම විසවීමක් කියලා…. තව ජැක්සන් එයාගේ තාත්තා කියපු කළු ඉගිරියාවෙන් පෙන්වන විරෝධයක් ගැනත් දැනගත්තා වගේම එයාට හිරේ යන්නත් වුනානෙ.. අවසානෙ නැවතුනෙත් පූසො ගොඩක් ගාවින්….

මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන් සිංහයෝ විතරද මිනිස්සුන්ට එරෙහි වෙන්නෙ හදන්නෙ කියලා… එතකොට අර පූසො ගහේ මොනාද කරන්නෙ කියලා වගේම ජැක්සන්ගේ යාලුවට ඇත්තටම මොනාද වුනේ කියලත් දැනගන්න පුලුවන් වෙයි… සිංහයෝ ගැන තව අලුත් තොරතුරු දැන ගන්නත් පුලුවන් වෙයි… තව ගොඩක් දේවල් වෙනවා සේරම කීවොත් වැඩක් නෑනෙ…

එහෙනම් බාගෙන යනකොට කමෙන්ට් පාරක් කොටාගෙනම යන්න…. එහෙනම් ළඟදීම තුන්වෙනි කොටසෙන් හමුවෙමු… බුදුසරණයි!!!

Zoo (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/8KZKEZ” type=”icon” “center” newwindow=”yes”] 256 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CEC61EA67AAB3EEC06315C8453C746B0611600BB

[button link=”http://goo.gl/QCcMzK” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C331CD7BCC57017A998604BB9D57F80587460449
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/07/ChamikaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

44 thoughts on “Zoo [S01 : E02] | මොනාද මේ වෙන්නේ??? [සිංහල උපසිරැසි සමඟ]

  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තුතියි

    Reply
  • samahara ewage video eka na.mp3 ekak witharai play wenne……ekata mkda krnne???

    Reply
  • උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහෝ…

    Reply
  • Isuru neranjan

    Mcn e 3 avith sub 1ka demud

    Reply
  • සහෝ මේ කතාවනම් නියමයි ..
    පලවෙනි කොටස හිතට ඇල්ලුවා ..
    දැන් ඉතින් හැමදාම බලනවා තමයි …සහෝට හැකිනම්
    ප්‍රමාද නොවී මිටපස්සේ සමගාමී විකාශය සමගින් උපසිරසි දෙමු …
    උපසිරසියට ස්තුතියි ..

    Reply
  • e3 diyanko machooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo.

    Reply
  • iduwara madu

    adw 3 wen eke sub dynko machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • දසුන් සුචරිත

    03 වෙනි එකට සබ නැද්ද

    Reply
  • Machan episoide aka enakotama sub aka dipanko Plzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • මේක පට්ට සීරිස් එක ..

    Reply
  • නියමයි ගොයියෝ, දැන් අර ජාතික රූපවාහිනියේ යන ෆෑල්ෂ් ගොර්ඩින් (Flash Gordon TV Serious 2007,2008) ෆිල්ම් එක දෙන්නකෝ. පටිට ෆිල්මි එක අපි බලං ඉන්නවා ලංකාවෙි No 1 http://www.baiscopelk.com/ Admin ඇතුලු පිරිසට හදවතින්ම සුභ පතමි…

    Reply
  • බොහොම ස්තූතියි දිල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

    Reply
  • patta storya saho……… thanx……. next ep ekath ikmanata dennako………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි!!!!!

    Reply
  • MENAKA RAJAPAKSHA

    thank you very much saho. ikmanata anith ekath denna

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට!!

    Reply
  • නියමයි නියමයි .
    2ත් දුන්නා .
    3 ඇවිත් තියෙන්නේ .
    මං තාම නොබලා ඉන්නේ සිංහල උපසිරැසිය එනකන් .
    ඉක්මනින් ඒකත් දෙන්න උත්සාහ කරන්න සහෝ
    එතකොට සමගාමී විකාශනයට එන්න පුළුවන් නේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!

    Reply
  • නලින්

    ස්තුතියි දිලා!

    ජය වේවා!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව එක එපියයි තියෙන්නේ එක දුන්නාම..
    සමගාමී විකාශනයත් එක්ක සබ් දෙන්න පුලුවන්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • බොහොම බොහොම බොහොම ස්තුතියි!!!!!

    Reply
  • ඔන්න ගත්තා මෙන්න ගත්තා…
    ස්තූතියි දිලෝ…
    ජය..
    ඉතුරු ටිකත් දෙමු…

    Reply
  • ELA MACHO. . .3 WENI EKATH AWITH. . .EKATH KHMA HARI DEMU. . . . .
    Thnkz bro. . .

    Reply
  • dahara mathu ama

    ela ela. kiyapu dawasema dunna ne. ehenam balamu.

    Reply
  • ස්තුති සහෝ!! ඉතුරු ටිකත් දෙමු.

    Reply
    • Machan E3 aka dipanko ikmant 4enna lagaie

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *