MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)තීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Zoo [S01 : E10] with Sinhala Subtitles | භාවමය හැගීම් බෙදී යෑම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Zoo SE1

හෙහ් හේ ඔන්න එහෙනම් 10ත් අරගෙන ආව. කලින් කොටස ගැන කියන්න ඕනේ නැහැනේ අපි අද කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.
හොදයි ඔන්න එහෙනම් අපේ කණ්ඩායම රටින් පනින්න ක්‍රමයක් හිතහිතා යනවා. ජැක්සන්ට මතක්වෙනවා එයාගේ පරණ යාළුවෙක්ව උදව් ගන්න පුළුවන් විදිහේ. ඒත් එබ්නම් ඒකට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. ඒ ඇයිද කියලා බලලම දැනගන්න. ඒත් ඉතින් කරන්නම දෙයක් නැති නිසා උදව් ඉල්ලගෙන ගියාම ජැක්සන්ගේ යාලුවා රේ කියනවා උදව් කරන්නනම් ඔහුට හොරකමකට උදව් දෙන්න කියලා. කට්ටිය ඉතින් අකමැත්තෙන් වුනත් මේ හොරකමට යනවා. එතනදී දෙන්නෙක්ට වෙඩි වදිනවා. ඒත් ඉතින් හොරකමනම් සාර්ථකව වෙනවා. ආ අර FBI නියෝජිතයත් එනවා කට්ටියගේ පස්සෙන්ම. බලන්නකෝ අද ඔහු මොනවා කරයිද කියලා? ඒවගේම ජැක්සන් සහ ක්ලොවී දෙන්නා අතරේ පොඩි සම්බන්ධයක් වගේ එකක් එහෙමත් ඇතිවෙනවා. හ්ම්ම් දැන් කිව්වා ඇති වගේ. ලිපියනම් පිළිවෙලට නැහැ හොදේ. එහෙනම් කට්ටිය බාගෙන බලලා යමින් ගමන් මටත් කොමෙන්ටුවකින් එහෙම සලකලා යන්න ඕනේ.

Zoo (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/hwVKgz” type=”icon” “center” newwindow=”yes”] 201 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

99342E0B14F6F03CE870166D71BB804252746E46

[button link=”https://goo.gl/3l4SBL” type=”icon” “center” newwindow=”yes”] 327 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

C8799E142C8EEEC3AD2C690E7A6530E08A425810
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3857 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

10 thoughts on “Zoo [S01 : E10] with Sinhala Subtitles | භාවමය හැගීම් බෙදී යෑම. [සිංහල උපසිරැසි සමඟ]

  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Udara Damith B\K

    ගොඩක් ස්තූතියි………..

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට තුති

    Reply
  • Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ගොඩක් ස්තූතියි.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *