Zoo [S02 : E04] with Sinhala Subtitles |භූ කම්පක ස්ලොත්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම ඔන්න අදත් සබ ඉවරයක් කළා ආව දවසෙම.දැන් වෙලාව රාත්‍රී 11.15යි.ඇඩ්මින්වරු වැඩියෙන් උන්නොත් සබ රෑම පළවෙයි.හරි කට්ටිය කලින් සතියේ කොටහ බලන්න ඇතිනෙ.දැක්කනේ විදුලි උත්පාදක කුඹි සැට් එක ගැන.ඉතින් අදත් ඒ වගේ සතෙක්ගේ තව හැකියාවක් පෙන්නුම් කරනවා.
ජැක්සන් තමන්ගේ රහස ගැන මිච්ට කිව්ව නිසා මිච් ජැක්සන්ව යොදාගෙන පරීක්ෂණ කරනවා. මේ අතරේ භූමිකම්පා ඇති කරන ස්ලොත් කෙනෙක් ගැන ආරංචි වෙනවා.මේ ස්ලොත්ව අල්ලන් එන්නේ ජෙනරාල් ඩේවිස්. ඉතින් මේ සතාව තියාන ඉන්න මුළු ගොඩනගිල්ලම පොලවට සමතලා වෙනවා.ඒ කොහොමද කියලා කට්ටියම බලන්නකෝ. ඔය අතරේ ජේමි සීතලේ ගැහි ගැහි ඉන්න වෙලාව මදිවට මිනිස්සු කට්ටියකගෙන් බේරෙන්නත් දුවන්න වෙලා.මතකනේ අර ලෝගන් හාදයා කිව්වා එයා ආවේ තව සැට් එකක් එක්ක බව.
එහෙමනම් කට්ටිය බාගෙනම බලන්න.බලලා අදහසක් එහෙමත් දක්වාගෙන යන්න.යලිත් සෙනසුරාදා dark matter සමගින් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා.
ඔබට ජය.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2636 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai…Thanks…Jaya wewa !!!
……….බොහෝම ස්තුතියි………….
tnx mcn
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
බොහෝම ස්තුතියි
Thanks
thankz ayya…
Thanks macho…
බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට….
දිවා රෑ නොබලා නිදි මරා ගෙන සත පහක වාසියක් වත් නොලැබෙන මේ කැපකිරීම අපට බොහෝම වටිනවා.
ඔබට සදා ජය..,!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..