Watch Trailer

Triple Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතා…

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් කොහොම සෙට් එකක්ද කියලා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ. මොකද සමහරු බේරුනාම පලිගන්න හොයන් එනවනෙ. අන්න එහෙම සිද්දියක් තමයි මෙතන වෙන්නෙත්. මැරුනයි කියලා හිතාන හිටපු මග පෙන්වන්නො දෙන්නා සහා කදවුරේ තවත් කෙනෙක් මේ කල්ලියෙන් තමන්ගෙ පලිය ගන්න බලාගෙන ඉන්නවා. මෙතන මං මග පෙන්නන්නො කිව්වට ඇත්තටම මෙයාලා දෙන්නා හොද සටන් කරුවො දෙන්නෙක්. ඒ වගේම තමයි මානූෂීය මෙහෙයුමකට කියලා තමයි මේ දෙන්නා අර කල්ලියෙ අය කුලියට ගන්නෙ.

ඔය සිද්දිය ඔහොම යන අතරෙ බිලියනපතියෙක්ගෙ දුවක් වෙන ටියෑන් ෂියා සියැන් (මේ නම් හරිද මංදා අප්පා. ඇහෙන්නෙ ඔහොම) මහා ජායා කියන පළාතෙ අපරාධ සංවිධාන නැති කරලා දාන්න සැලැස්ම දියත් කරනවා. මෙහෙම කරනකොට අපරාධ සංවිධානයකින් බලාන ඉදිවීද, නැහැ. ඉතිං මෙයාව මරන්න අර කලින් ඉන්දුනිසීයාවෙදි හොයාගත්ත කොලින්ස් ඇතුලු පිරිස තමා එවන්නෙ. ටියැන්ට නොසිතූ අකරතැබ්බයකට තමා ඔයින් පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ. එතකොට මේ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද?? ඒක ඔයාලා බලලම දැනගන්නකො. ඔය තමා කතාවෙ සාරාංශය.

Triple Threat මේවසරේ පෙබරවාරි 28 වෙනිදා නිකුත් වුන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb මීටරේ 6.5/10 ක අගයක් ලබාගන්න වගේම කුණු තක්කාලි දර්ශකයෙ 65% ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. Thriller සහ Action කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 35 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා. අඩංගුවෙන භාශා ගත්තොත් ඉංග්‍රිසි, ඉන්දුනීසියන්, තායි වගේ භාෂා අඩංගුවෙනවා. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය Jesse V. Johnson වන අතර Iko Uwais, Tony Jaa, Scott Adkins ඇතුලු තවත් බොහෝ නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.

අමුතුවෙන් කියන්න දෙයක් නෑ කිසිම කම්මැලිකමක් නැතුව, පැය එකාමාරක් පුරාවට සටන් ජවනිකා වලින් පිරි චිත්‍රපටයක් බලාගන්න පුළුවන්, ඒත් බලන්න හිතක් නැත්නම් නිකමට ට්‍රේලර් එක බලලා එන්න. මං දන්නවා ට්‍රේලර් එකෙන් සම්පූර්ණ චිත්‍රපටියම මනින්න බැරි විත්තිය. ඒත් යංතම් හෝ සැකයක් තියේ නම් දුරු කරගන්න පුළුවන්. එහෙනම් බලන ඈයො බලන්නලා, බලලා කියන්න තියන දේකුත් පහලින් හලාන ගියාට අමනාපයක් නම් නෑ. එහෙනම් මම ගියා.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD/ WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,951 downloadsDownload Triple-Threat-2019-Blu-Ray.zip131 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

38,951 downloadsDownload Subtitles131 KB

80 comments

  1. Tharindu07

    Thanks machoo...!!!

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Dasun Hasantha

    එනකල් ආාාසාවෙං බලං හිටපු සුපපිරිම ෆිලුමක්! ගුස්ති ඇල්ලිල්ලට ලෝකෙම ඉහළිං නම් දරාපු සැට් එකක් නොවැ ඉන්නෙ... අයියෙ ඔයාට රත්නත්‍රයේ පිහිටයි! ජය...!!!

  4. Suranga.Welege

    Thank youu

  5. santhusha319

    thanksssss bro

  6. dil_shan

    tnz sub ekata

  7. Indika Aruna Kumara

    Br enakan hitiye. Thnks bro....

  8. dush135

    ela

  9. MudithaDissanayaka

    thanks brooo

  10. Nilush Angana

    Sub ekata thanx

  11. damith_janaranjana

    Thanks bro

  12. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  13. nalin.kumara0510

    Thanks bro good luck.

  14. RuwanLakshan93

    ස්තූතියි සහෝ... ජය වේවා!

  15. Sajithlakshan

    thanks ...................

  16. mindika

    Thanks !!!!

  17. AsithaDilruwan

    ela saho thanks

  18. Manohari Wickramasinghe

    බොහොම ස්තූතියි

  19. Liyanage perera

    Sub awlne bn

    1. ලහිරු ප්‍රසාද්

      මොක ක්දඅවුල කිව්වනම්

  20. sandharu

    Thanks broo

  21. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා..........!

  22. Athula

    Thanks ..

  23. prasannawimalarathna

    සබ් නම් බයිස්ෙකා්ප් තමයි thanks

  24. Madushan Lakshitha

    Jaya wewa broo

  25. Dilshan rajitha

    Thanks

  26. ashenwmab

    thanks bro

  27. HIRANLASITHA

    Thanks bro...

  28. AIshan

    Thank you brother

  29. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට ⁣බොහෝම ස්තුතියි .ලහිරැ bro

  30. kavindu2000

    Tnx mcn

  31. B Madushan

    Thanks

  32. Pramukmili

    thanxxx bro........

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  34. Rumesh Asanka

    thank you

  35. Kasunabayasekara

    Thanks bro

  36. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
    තෙරුවන් සරණයි....!
    ජයවේවා....!

  37. Mr.pamz

    Thanks

  38. chinthaka_shiwantha

    thanks..maru

  39. TruthLK

    බොහොම ස්තූතියි

  40. HummerDanu

    thanks bro.adventures in public school sub one
    rarbgenter.org eke thiyenawa films tika

  41. wajira

    Thanks for sub

  42. Sumedha Alwis

    Thank you broo
    ජය වේවා.

  43. danumad

    Thanks sahodaraya

  44. chathurangach

    nice buddy

  45. chamipriya

    ela ela

  46. madhawa_max

    Thank u

  47. Kaazz_bat

    Thanx saho sub ekata,. Jayawewa,.

  48. sapumal123

    tnks

  49. Thusitha Sampath

    Thanks.

  50. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Load more comments