I Can Hear Your Voice AKA Neoui Moksoriga Deulryeo [E14] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරසි]
කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල තිබුන. ඒකට බොහොම ස්තූතියි.
ඉතින් මෙන්න මම අද ගේන කතාව. අපි කොරියානු සමාජයේ විවිධ දක්ෂතා තියෙන අය ගැන කතා වලින් දැක්කා. හොල්මන් දකින්න පුලුවන් ගෑණු ළමෙක්, අතීතෙට ගිය දොස්තරවරියක්, පෞරුෂ ගොඩක් හංගගත්ත පිරිමි ළමයෙක් වගේම ස්වර්ගයෙන් ආපු සුර දූතියක්. අදත් මේ කතාවෙත් ඉන්නෙ ඒ වගේ දක්ෂතාවක් තියන කෙනෙක් තමයි. හැබැයි එයාට නම් තිබෙන්නෙ ටිකක් භයානක දක්ෂතාවක්. මොකක්ද දන්නවද, එයාට පුලුවන් අනිත් අයගෙ හිත් කියවන්න. කොහොමද අපි ලඟ අනිත් පැත්තෙ ඉන්න කෙනාට අපේ හිත කියවන්න පුලුවන් කියල කිව්වොත් අපිට දැනෙන අපහසුතාවය. ඒක හරිම භයානකයි නේද? අන්න ඒ වගේ දක්ෂතාවක් තියෙන පිරිමි ළමෙක් ගැන තමයි මේ කතාව තියෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6715 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..