අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)දිලේකා ප්‍රබෝධිනීනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Arthdal Chronicles AKA Aseudal Yeondaegi [S01 : E14] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

අපි මේ මහාද්වීපයම එක්සත් කරාවි.
මේ සළකුණ සහිත ධජ ආර්ත් පුරා ලෙළදේවි.
අපේ නම් වලින් පළාත් සහ රවටල් නියෝජනය වේවි.
අපි කවියක් වේවි.
මිනිස්සු ආසා සින් හා රිසාන් වෙනුවට
අපි ගැන ගී ගායනා කරාවි.

ටාන්‍යා ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමෙන් පසු කිසිදු බළපෑමකින් තොරවම ඇය ආර්ත්දල්හි ප්‍රධාන පූජකවරිය බවට පත් වුණා. ඇය විසින් අරාමුන් හේසුල්ලා බවට ප්‍රකාශ කිරීම නිසා ටාගොන්ගේ බලයත් වර්ධනය වුණා. මේ අතර ඉයුන්සම් සහ ඔහුගේ මිතුරන් ඩොල්ඩම්බුල්හි පතල් වලින් පැන යන්නට සමත් වුණත් කිහිප දෙනෙකුට තුවාල සිදු වුණා. ඉන්පසු ඉයුන්සම් තමන් තම මිතුරාට වූ පොරොන්දුව ඉටු කිරීම උදෙසා ඉප්සෙන්ග් සමඟ ජුබිනොල් වෙත පිටත් වී එහිදී මොමෝ ගෝත්‍රයේ නායිකාව වෙත නොදැනුවත්වම විශාල උපකාරයක් සිදුකළා. මොමෝ ගෝත්‍රය යනු හොඳක් හෝ නරකක් වුවත් අනිවාර්යෙන්ම ණය ගෙවන ගෝත්‍රයක්. ඒ නිසා ඔවුන් ණය ගෙවීම උදෙසා ඉයුන්සම්ව සෙවීමට විශාල පිරිසක් යෙදෙව්වා. මේ අතරතුරදී ටාන්‍යා විසින් ප්‍රධාන පූජකරිය ලෙස ආසා රොන්ට නියෝග ලබා දුන්නා මෙන්ම එය ආසා රොන්ගේ සතුටට හේතුවක් වූයේ නැහැ. තමන්ගේ බලය අහිමි වුණා මෙන්ම ඔහුට ටාගොන් හට යටත් වීමට සිදු වුණා. මේ අතර ටාන්‍යා විසින් වහාන් ගෝත්‍රයේ සියල්ලන්මව වහල් බවින් මුදවා ගන්නට සමත් වුණා.

ආසා රොන් හට ගෝහම්සානි පූජාවට සැ‍රසෙන ලෙස නියෝග ලැබුණත් ඔහු ටාගොන්ගෙන් පළි ගැනීමට කිසිත් නොකර හිඳීවිද? මිහොල් ටාගොන් සමඟ එකඟ වන්නේ කුමකටද? ටාගොන්ගේ කුඩා කල සිදුවූයේ මොනවාද? ටියාල්හා ටාගොන් හට පෙන්වූයේ කුමක්ද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

8 thoughts on “Arthdal Chronicles AKA Aseudal Yeondaegi [S01 : E14] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි]

  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • TV series eke download link eka baiscopedownloads.co eke naha… plz ikmanata denna

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • Chathuranga

    Uncontrollably found drama ekata sinhala subtitles dennako plz

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *