Kingdom: Ashin of the North (2021) Sinhala Subtitles | උතුරේ ඈශින්ගේ කතාව!! [සිංහල උපසිරසි]
නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the North විශේෂ කතාංගය නැරඹිය නොහැකි බව සලකන්න.
2019 ජනවාරි 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවට ලොකුම ලොකු බෝම්බයක් අතඇරියා. ඒ බෝම්බේ තමා කොරියාවේ පමණක් නෙමෙයි මුළු ලෝකේම සෑහෙන අවධානයක් දිනාගත්ත Kingdom කතා මාලාව. 33,000කට අධික මනාප සංඛ්‍යාවකින් 8.4ක අති දැවැන්ත IMDb අගයක් ලබාගත්ත මේ කතා මාලාවෙන් අපි මෙතෙක් අත්දුටු සොම්බින්ව වෙනම ආරකින් අපිට දැකගන්න සැලැස්සුවා. ඉතින් පලමු කතා සමයේ සාර්ථකත්වය නිසාම 2020 මාර්තු 13 වෙනිදා දෙවනි කතා සමයද නිකුත් වුනා. ඒ සැනින් කතා මාලාව තුන්වෙනි කතා සමයට දීර්ඝ කරනවා.
ඉතින් Kingdom දෙවනි සීසන් එකේ අවසානය බැලුවා නම් ඈශින් කියන කැරැක්ටර් එක අමතක වෙන්න විදිහක් නෑ. ඉතින් අන්න ඒ කැරැක්ටර් එක ආශ්‍රයෙන් විශේෂ එපිසෝඩ් එකක් සීසන් ත්‍රී එන්න කලින් එනවා කියලා නෙට්ෆ්ලික්ස් හරහා නිවේදනය කලා. අන්න එහෙම නිකුත් කරපු අසින්ගේ ඔරිජින් එක රැගත් ස්පෙෂල් එපිසෝඩ් එක තමා මේ.
මේ එපිසෝඩ් එක පැයකුත් විනාඩි 30ක ධාවන කාලයකින් යුක්තවෙනවා. මේකේදි කින්ග්ඩම් දෙවනි සීසන් එකේ ඈශින්ගේ කැරැක්ටර් එකේ ඔරිජින් එක වගේම කින්ග්ඩම් කතා මාලාවට පාදක වුන සොම්බි වෛරසයට හේතුවුන වල් ජින්සෙන්ග් නමැති මල් වර්ගය සහ මේ සොම්බි වෛරසය කොහොමද පැතුරුනේ කියලා බලාගන්න පුළුවන්.
ඉතින් තාමත් Kingdom සිරීස් එක නොබැලුවා නම් දැන්ම සීසන් දෙකම බලලා එන්න. මේ සිරීස් එක කොරියන් කියලා අත ඇරගන්න එපා. මොකද බලන්නම ඕන සිරීස් එකක. එපිසෝඩ් දොලහයි සීසන් දෙකේම, ඔක්කටම අපි සිංහල උපසිරැසි ලබාදීලා තියෙන්නේ. ඒ සීසන් දෙකම නොබලා මේ ස්පෙෂල් එපිසෝඩ් එක බලන්න බෑ. මේ එපිසෝඩ් එක තුන්වෙනි සීසන් එකේවත් දෙවනි සීසන් එකේවත් එපිසෝඩ් එකක් නෙමෙයි. වෙනම නිකුත් වූ Spin-Off Prequal එපිසෝඩ් එකක්. මේ එපිසෝඩ් එකෙන් පස්සේ මේ වසර අවසානය වෙනකොට Kingdom සීසන් ත්‍රී රිලීස් වෙනවා කියලත් නෙට්ෆ්ලික්ස් ආයතනය නිවේදනය කරලා තියෙනවා. එහෙනම් තුන්වෙනි කතා සමයෙන් හමුවෙමු නැවත..!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8399 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thank you ❤️❤️❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
Thanks Brother…
Thanks
▪️◼️⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ▪️◼️⬛
බොහොම ස්තුතියි
meka nisa season 2kama ada balala iwaraune. thanks
ammooo supirieee thank you wewaa sub ekataaaa
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thnksss
බොහෝම ස්තූතියි සබ් එකට
Thank you brother..
thank you machan.keep it up.
එනකල් බලාන හිටියෙ.සබ් එකට ගොඩක් ස්තුතියී.ජය..
thank you for sinhala sub
සබ් එකට තෑන්ක්ස් මචන්.තුන්වෙනි සීසන් එකත් ආපු ගමන්ම සබ් දෙමු.ජය..
ගොඩක් කට්ටියට මේක සෙට් උනේ මේ spin-off එකේ poster එකෙන්.මාත් ඒ ගොඩේ..හික්ස්ස්ස්..මේක බලන්න තියෙන උවමනාවටම කලින් සීසන් දෙක ඉක්මනට බැලුවා.නියමයි අඩේ.නියමයි
සබ් ඔක්කොටම තෑන්ක්ස් බන්.
තෑන්ක්ස් සබ් එකට සහෝ
මේ සීරීස් එක ගැන කවර කතාද.අනිවා 3ත් මේ විදිහටම දෙමු.සබ් එකත් නියමෙට තිබ්බා.
දිගටම සබ් දෙමු™
One minute silence for who havent watched Kingdom S01 & S02.මේක එනකන් මග බලාගෙන හිටියෙ.අනිත් එක Jun Ji-hyun අක්කා ඉන්න ඒවා කොහොම නොබලා ඉන්නදසබ් එකට තෑන්ක්ස් මචං
The Witch’s Diner එකට වගේ තව තව අලුත් කතා වලට සබ් දෙමුකො.සබ් එකට තැන්ක් යූ
කොරියන් Thriller ඩ්‍රාමා ටිකකටත් සබ් දෙන්නකෝ! පුළුවන්නම් Criminal Minds කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න!
patta pata pata.anith film walata me tharam ikmanin sab denna puluwannm niyamai
thanks ban
koriyan nm niyamai.sab ekata thank you
thnkz
Arang and the majestic drama ekta sub dennako.
niyamai saho.thawa demu
thank you sub
thank you saho
~~~///^…..සින්හල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය…..^\\\~~~
thanks……..goodluck…….
සිංහල උපසිරැසියට ස්තූතියි
දිගටම සබ් දෙමු කොල්ලෝ.මේ සබ් එකටත් ගොඩක් ස්තුති.
මේ අවුරුද්දෙ රිලීස් උන සබ් නොදීපු සීරීස් ගොඩක් තියෙනවා බන්.කස්ටියත් එක්ක සෙට් වෙලා ඒ වගේ සබ් දෙන්න වටින මට්ටමේ වෙන සයිට් වලින් දීලා නැති එපි 10කට අඩු රිනීව් නොවන කතාවකටත් සබ් දෙමුකො බන්.මේ කතාවත් නියමයි බොක්ක.දිගටම සබ් දෙමු.
අඩේ සිරා ඕයි.උඹල එකතු වෙලා අදහස දාපල්ලකො බන්.අපි වෙන කාගෙන් කියලා ඉල්ලන්ද.මුලු කතාවකින් එක එපියක් කරන එක මුලු සීරීස් එකම කරනවා වගේ ලොකු කට්ටක් නෙමේනෙ බන්.උඹලත් දන්නවා ඇතිනේ අලුතෙන් ආපු පට්ට සීරීස් මොනාද කියලා.එකක් දෙමුකො බන් කට්ටිය එකතු කරගෙන.
මෙව්වටනෙ බන් දෙන්න ඕනේ.තෑන්ක්ස් හොඳේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.පුලුවන්නම් මල් කතාවකට ඇර හොඳ මට්ටමක k-drama එකකටත් සබ් දෙමුකො.
සබ් එකට ගොඩක් ස්තූතියි
ftta mchn
Thanks sub ekata!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එනකන් මග බලන් හිටියේ. බොහොම ස්තුතියි.
thank you
රෑ 12 ට විතර දෙන්න එපා බන්,අපිත් නිදාගන්න එපැයි.දැන් බලහන්කො නින්දක් නැති හැටි.හික්ස්
thnkz for sinhala sub machi…
Ela එල එල එලෝ පට්ට.
දැනුයි බෑවේ. හෙට උදේම බලනවා.සබ් එකට ස්තූතී මචන්.ජය වේවා.!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට කවිශල් සහෝ.
මුල මතකත් නෑ වගේ අඩේ.සබ් එකට තෑන්ක්ස් බන්.
තව පෝඩ්ඩක් විතර කලින් දුන්නනං.කියල වැඩක් නෑ ඉතින්.එනිවේ සබට තුති..
thanks saho.well done
ආදරෙයි❣❣
ගැම්මක් තමයි ඉතින්
thank you very much bro
පට්ට හොඳේ..!!!!!
thnks bro
සීසන් දෙකම අද ඉවරයක් කරලා දැම්මා.සබට tnq වේවා
※※※උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ※※※
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට
ජය වේවා.
thank you for the sub.
සුපිරියක් තමා ඉතින්.ඒ cinematography නං තද කොර ඈ.සබ් එකට ගොඩක් ස්තූතියි..
මොකට බොරු කියනවද.නිදාගන්න කලින් කෝකටත් කියලා සයිට් එකට ආවෙ.මෙන්න බොලේ දීලා.අනිවා බැලිල්ලක් තමා.සබ් එකට තැන්කූ මචන්.(●’◡’●)
Well done bro
සබ් එකට ස්තුතියි සහෝ.❤
එනකල් බලන් හිටපු එකක්.
සබට තුති
~උපසිරැසියට ගොඩක් ස්තූතියි~
thanks sahoo sub ekata
thnx saho
මෙන්න කතානං කතා..සුපිරී සහෝ.දිගටම සබ් දෙමු.ජය
ස්තූතියි ❤❤❤❤
අද රෑම දෙනවා කියලා ඔත්තුව ලැබුනු නිසා මග බලාන හිටියෙ.මැච් එකත් දින්න නිසා සැපේ බලන එකයි තියෙන්නෙ.සබ් එකට ගොඩක් ස්තූතියි බ්‍රෝ.අනිවා 3න් හම්බෙමු..
තුන් වෙනි සීසන් එකටත් ආපු ගමන්ම දෙමු.
මේවනං අතාරින්නෑ බං.සබ් එකට බොහොම ස්තූතී
ආපු ගමන්ම දීල.නියමයි මචන්..තෑන්ක්ස් සබ් එකට.
thanks machiii
බොහොම ස්තුතියි සහෝ