Tell Me What You Saw [E08] Sinhala Subtitles | මොකක්ද මගේ රහස [සිංහල උපසිරසි]
හ්යුන් ජේ ඇතුළු කණ්ඩායම කිම් නා හී ව අත්අඩංගුවට අරගෙන හ්යුන් සුව මිරෝ ලෑන්ඩ් වලදි හොයාගන්නවා.සුපුරුදු විදිහට ඒකෙ ගෞරවය ගන්නෙ ඉහල නිළධාරීන් තමයි.මේ වෙලාවෙ නගරයේ මැර කල්ලියක නායකයෙක්ව හෙල්මට් එකක් දාගෙන ඉන්න මිනිහෙක් මරනවා..RIU කණ්ඩායම එතනට ආවට පස්සෙ ඒ අවටම තවත් මැර කල්ලියක සාමාජිකයෙක්ව ඝාතනය වෙනවා.මේ අය මැරෙන්නෙ විෂක් එන්නත් කිරීමෙන් ලේ ගිහිල්ලා. මේකට ප්‍රධාන සැකකරුවා වෙන්නෙ කල්ලියක නායකයෙක් වෙන හා තායි සික්.
පොලීසියෙ හැමෝම පුදුම කරමින් හා තායි සික් පොලීසියට බාර වෙනවා.ඒත් ඔහු කතා කරන්නෙ හ්යුන් ජේ එක්ක විතරයි කියනවා.තායි සික් හ්යුන් ජේට අභියෝගයක් කරනවා.තමන් හංගන රහස හොයාගත්තොත් අවුරුදු පහකට කලින් ජුන්ජියන් තුංමං හන්ධියේදි වෙච්ච රහසක් කියනවා කියලා.විමර්ශන වලදි හා තායි සික් මිනීමැරුම් කලා කියලා සාක්ශිත් හොයාගන්නවා.මේ අතරෙදි හා තායි සික්ගෙ කල්ලිය මිනීමැරුම දැක්ක ඦායාරූප ශිල්පයෙක්ව නගරය පුරා හොයනවා.හා තායි සික් හංඟන රහස මොකක්ද,ඔහු පොලීසියට බාර වුනේ මොකද කියලා ඊලඟ කොට සෙන් දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3331 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි අනේ කවුරු හරි කෙනෙක් හැකිනම් The King Eternal Monarch කොරියන් ට්වි සිරියස් එකේ අන්තිම කොටසට සබ් දෙන්නකෝ.
Sthuthi obata