D-Day AKA Di Dei [E15] Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි]
කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
15 කොටස
කොච්චර උත්සහ කලත් ලී හේ සන්ග් ගේ බලපත්‍රය තහනම් කරන්න අධ්‍යක්ෂකතුමාට බැරි වෙනවා. මේ කරන්න හදන වැඩේදි හන් වූ ජින් තමන් සමග එකඟ නොවුන එක ගැන අධ්‍යක්ෂකතුමා හරිම තරහින් ඉන්නේ. දැන් හන් වූ ජින්ගෙන් පලිගන්න විදිහකුත් අධ්‍යක්ෂකතුමා කල්පනා කරනවා. හැමෝ එක්කම හිත හොඳින් වැඩ කරගෙන ඉන්න ලස්සන මානසික වෛද්‍යවරිය යූන් සෝල් ගේ අම්මා මේ ඇතිවුන භූමිකම්පාවෙන් මියගිහින් කියලා රූපවාහිනියෙන් ඔවුන් දැනගන්නවා. ඉතිං මේ ඇතිවුන කරදර අවස්ථාවේ වෙනදා වගේම ඇගේ උදව්වට ඉන්නේ ලී හේ සන්ග් තමයි. තමන්ට අනාගතේ ඇතිවෙන්න යන්න භයානක තත්ත්වය තේරුම් ගන්න හන් වූ ජින් දැන් පාර්ක් ජී නා හෙදියගෙන් ඈත් වෙන්නයි හදන්නේ..
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1352 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank youu
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub
Thankz sub walata.
vagabond 2019 series 1tath sub denwda
thnq sub 1ta
නියමයි….සබ් එකට තැන්ක්ස්…