Doctor John AKA Uisa Yohan [E25-E26] Sinhala Subtitles | උත්සාහ කරන්නට වූ පොරොන්දුව [සිංහල උපසිරසි]
මහාචාර්යතුමා සි යොන්ග්ව තමන්ගේ භාරකාරයා වශයෙන් ප්‍රතිකාර ලබාගන්න යද්දි අරගෙන ගියා. ඒ වගේම ඒ දෙන්නා සි යොන්ග් සහ මහාචාර්යතුමා එකතු වෙලා මුලින්ම ප්‍රතිකාර කරපු රෝගියා වෙන පාර්ක් ජන්ග් බෝව බලන්නත් ගියා. සි යොන්ග් සහ මහාචාර්යතුමා මහාචාර්යතුමාගේ ගෙදර ඉද්දි කණ්ඩායමේ අනිත් අය මහාචාර්යතුමාව බලන්න ආවා මතකයිනේ. ඉතින් මේ අතරේ කෙරොබිම් කියන ඖෂධය මඟින් මිනිස්සුන්ට සාමකාමී මරණයක් ලබා දෙනාව කියලා වීඩියෝ එකක් අභිචෝදක සොන්ට ලැබෙනවා. එයා මේ සම්බන්ධයෙන් මහාචාර්යතුමත් සම්බන්ධ ඇති කියලා සැක කරමිනුයි ඉන්නේ. මේ අතරේදී සි යොන්ග්ගේ තාත්තාගේ කාරණය සම්බන්ධයෙනුත් කටයුතු සිද්ධ වෙනවා. අවසානයේ මහාචාර්යතුමා ආයෙත් රෝහලට එන දවසේ නැවතත් ඔවුන්ට රෝගියෙක් ලැබෙනවා. මහාචාර්යතුමාට හුඟක් විශේෂ රෝගියෙක් වුණ ලී ගී සුක්. අඩු තරමින් සිහියවත් නැති නිසා ගී සුක්ට වෙලා තියන දේ දැනගන්නවත් විදිහක් නෑ. මේ අතරේ අභිචෝදක සොන් සහ හෙදිය මහාචාර්යතුමාගේ රහස ගැන දැනගන්නවා.
ඉතින් අභිචෝදක සොන් එනවා මහාචාර්යතුමාව මුණගැහෙන්න. ඒ මොකටද? ලී ගී සුක්ගේ රෝගය සොයාගන්න වේදනා පාලන කණ්ඩායමට හැකි වේවිද? රෝහලේ වෙබ් අඩවියට කෙනෙක් ඇතුළත් කරන ලිපිය මොකක්ද? මේ අතර අමාත්‍ය ලී වොන් ගිල් සහ නීතීඥ හන් ම්යන්ග් ඔහ් සිදුකරන්නේ සැළසුම් කරන්නේ මොනවාද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1646 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
Thx Sis