අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ගයේෂා සත්සරණිනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 72 votes.
Please wait...

පස්වැනි කොටස.

ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.

ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • ගයේෂා අක්කෙ පිං ඔයාට

    Reply
  • 06 ikmanata denno.thanks sub ekata

    Reply
  • Shakila Edirisinghe

    akka sub tika dennnako…..

    Reply
  • අනේ අක්කඒ අද දවසට මේකට ආපු 10 වෙනි වතාව ප්ලීස්ස් සබ් එක දාන්නකෝ…. අක්කට ගොඩාක් වැඩ තියෙනවා ඇති එකනිසා නේ මෙහෙම ලේට් වෙන්නේ….. ඇත්තටම දැන් නම් මට කතාවත් එපා වෙනවා….. ප්ලීස් හෙලලී අක්කට හරි මේක සබ් කරන්න දෙන්නකෝ

    Reply
    • Thilina_srimal

      apooo dnnm appiriyi.

      Reply
  • ඔබ කරන කැපවීම කාලය වටිනවා කියලා දන්නවා…
    ඒත් මෙහෙම කරලා
    ට්වී සිරියස් එපා කරන්න එපෝ ගයෙෂෝ…
    ගොඩක් අය මේක බලන නිසා ආසාවෙන් ගැම්මට සබ් කරන්න බලන්න…

    කොරියන් වලට අදිපති හෙළිලි හේමමාලි ඔයාවවත් සබ් කරන්නකෝ

    Reply
    • අනිවා අයියේ දැන් නම් මට එපා වෙලා ඉන්නේ. හෙලලි අක්කාවත් සබ් කරා නම් හරී

      Reply
  • Iwasanna beriyo sub dila thiyena episode set eke aye aye bala epa wenawo 6 episode eke sub one ikmanata. Me mage 3rd message eka.

    Reply
    • Machna mata oke 3/4/5 sub tika dapnko whatsapp walta 3/4 ne be bn hoyaganna 0777943277

      Reply
  • Chamith08

    50 Comment eka : ep 5 antima tika balala dn 5 days weno sub 5 tama thanks . Nikn inne bn me dawas wala kisi wadak naa . Puluwn nm 6 ta sub krla dannako kammali ne katawa nattam.

    Reply
    • 6/7/8 Subtitle upload krlada blnna log une

      Reply
  • Shakila Edirisinghe

    Akkaaa…….sub tika dennakooo…

    Reply
  • Thilina_srimal

    mehema giyoth nm ai mula idala balanna wenawa……

    Reply
  • dan nam ithuru tika balanna thiyena kuthuhalayath nathi wela wage.

    Reply
  • sub eka ikmanata onee

    Reply
    • 6,7,8 sub ikmanta dennako akke plz dwsata 4/5 parak log wenwa sub eka dlada blanna oyala me Karna sewayata thanKs

      Reply
    • 송혜미

      Itaewon class korean drama ekata sub dennako. 16 episodes. Please!

      Reply
  • The king – eternal monarch eke ithuru episodes danne nadda anee…. episode 6,7,8 ikmanata dannakoo. Mula tikath amathaka wenawaneee…ikmanata dennakoo.plzzzz

    Reply
  • 6,7,8, sub denna please api dawas sathi ganan balan innawa sub denakan.

    Reply
  • ane ikamanata sub dennako 6.7.8

    Reply
  • Thank you so much sub walata. asaewen balanna hitapu kathawak. 6,7,8 episode walatath ikmanatama subtitle denna plz.

    Reply
  • Shakila Edirisinghe

    6,7,8 sub onee…..plz

    Reply
  • Surendra weerasinghe

    Ane plzz episode 6,7,8 sub ikkamanata dannakooo

    Reply
  • Episode 6 idan sinhala subtitle eka dennko

    Reply
    • 6,7,8 subtitle dennakoo

      Reply
    • Ammata hukanna dala pakaila meke vitharak sub denne ne

      Reply
  • kalpa madushanka

    සබ් එකට ස්තුතියි යාලුවා…
    සමහර කමෙන්ට් දැක්කාම දුකත් හිතෙනවා.. මේ මිනිස්සු ගොඩක් වැඩ අස්සෙයි මේ වගේ වැඩ කරන්නේ. එයාලට වැඩ නැතුව නෙමෙයි. මං හිතන්නේ මේ කමෙන්ට් කියවපුවාම සබ් කරන එකත් එපා වෙනවා ඇති..

    Reply
  • අනේ එප වෙනවා අෆ්ෆා සබ් එක දෙන්නකෝ අක්කේ 6,7,8 තුනක්ම තියෙනවා නෙහ්හ්…. දැන් නම් කතාවත් එපා වෙනවා අෆ්ෆා….

    Reply
  • Chamari94dinesha

    ilaga sub eka neddoo

    Reply
  • Shakila Edirisinghe

    Eelaga sub tikath ikmanata dennako akke……plz

    Reply
  • 6/7 sub tama nadda ane ikmanata dennako plz……….

    Reply
  • Epi.6,7,8 ikmanata oneeeee

    Reply
    • Thanks for the subs….
      Godak godak thanks….♥️♥️♥️♥️♥️
      Ethuru aewa balanakam ewasillak Naha…
      Oyala subs dapu nisa ape favourite actorge Katha hodhata therum ganna puluwan Una….
      Thanks again….
      We are waiting for you….✌️✌️✌️
      ☺️☺️☺️☺️☺️☺️☺️☺️

      Reply
  • Ane ikamanata dannakooo anith tikath

    Reply
  • Shakila Edirisinghe

    ilaga ekath ikmanata oneee…

    Reply
  • ikmanata ithuru tika denna tankzz

    Reply
  • Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!

    Reply
  • Shakila Edirisinghe

    episode 6th ikmanata onee……

    Reply
  • Itaewon class ekatath sub dennakoooooooo

    Reply
  • Pradeep Hashan Kumara

    sub ekata thank you

    Reply
  • nethcreations

    thanks, balagena hitiye sub eka enakam.

    Reply
  • thanx hamadama avilla balanawa sub dalada kiyala

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…
    අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..
    අනිත් කොටසත් ගැම්මට ඉක්මනට දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Kavindu12345desilva

    thanks yo very much for sub

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Thanks you so much for sub and as soon as thanks for you gave us subtitle sister.

    Reply
  • Shakila Edirisinghe

    Me VESSAK PO DA obata godak pin akkka..

    Reply
  • ammo dawas ganak balagana hitiya sub enakan thanks…

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

    Reply
  • උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
    ලස්සන කතාවක් නිසා උපසිරස ලබාදෙනකන් බලාපොරොත්තුවෙන් හිටියෙ..
    වටිනා කාලය කැප කරල , ලබා දෙන මේ උපසිරස නිසා ගොඩාක් ස්තුතියි නැවතත්…..
    Thank You Soo Much <3

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *