අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ගයේෂා සත්සරණිනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E14] Sinhala Subtitles | අපි ආයේ හමුවේවි… [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 40 votes.
Please wait...

14 වැනි කොටස
මේ කොටස ටිකක් සංකීර්ණ එකක් කිව්වොත් නිවැරදියි. මෙතක් කාලයක් අපිට තිබුන ගැටළු වලට ගොඩක් පිළිතුරු මේ කොටසින් අපිට ලැබෙනවා. දැන් කෝ අගමැතිනියගේ ද්විත්වකාය මියගිහින්. ටේ-වුල්ට ඇයගේ මළසිරුර යන්ග්සුන් සාත්තු මධ්‍යස්ථානයේ තිබී හමුවෙනවා. ඒ විතරක් නෙමේ, කන්ග් ෂින්-ජේගේ ද්විත්වකාය එනම් කොරියාවේ උපතලද කෙනාත් ඒ සාත්තු මධ්‍යස්ථානයේම රෝගාතුර වී සිටිනවා. ඔහුත් ෂින්-ජේට හමුවෙනවා. කතාවේ ඉන්න පොඩි පිරිමි ළමයා නැවතත් මේ කොටසේදී මතු වෙනවා, ඔහු ලී ජි-හුගේ අම්මට විස්තර කරනවා, බටනලාවේ කතාව.

ඔහු කියනවා බටනලාවේ කොටස් දෙක, දොරටුව තුලදී එකතු වුනාම, එය දරා සිටින්නාට තමන්වම බේරගන්න පතන මොහොතට ගෙනයනවා, කියල. කාලයේ ආපස්සට. රජුට ඕනේ ලෝක දෙකම බේරගන්න, ඒත් ද්‍රෝහියාට ඕනේ, එදා ඔහු ඇතිකළ කැරැල්ල සාර්ථක එකක් කරගන්න. ඉතින් මේ පොඩි පිරිමි ළමයා කියනවා ඔහුටත් සම්පුර්ණ එකක් වෙන්න ඕනේ කියල, සමහරවිට බටනලාවේ මිනිස් වේශය ඔහු වෙන්නත් පුළුවන්. එය මගේ අනුමානයක් පමණයි. ඔයාල තේරුම් ගනියි කියල හිතනවා.

ඔයාලගේ අදහසුත් පහලින් දක්වනවා නම් කැමතියි. මේ කතාව ගැන හැමෝගෙම අදහස් දැනගන්න. ගැටලුසහගත තැන් වුනත් කමක් නැහැ. එතකොට ඊළඟ කොටසින් මට මගේ අදහස් මේ ගැන ඔයාලට කියන්න පුළුවන්. තව වැඩිදුර කතාව කියන්නේ නැහැ මම. මොකද්ද මේ කොටස ටිකක් සංකීර්ණ එකක්, එනිසා හොඳ අවධානයෙන් බලන්න. තව කොටස් 2යි ඉක්මනට හමුවෙමු ආයෙත්. 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E14] Sinhala Subtitles | අපි ආයේ හමුවේවි… [සිංහල උපසිරසි]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Ane meke sub eka wada nene

    Reply
  • PLEASE HURRY AND PUT THE SUBTITLES……………. AND IT’S OKAY NOT TO BE OKAY WILL BE RELEASE ON JUNE 20TH PLEASE PUT SUBTITLES TO THAT AS WELL PLEASE…………….

    Reply
  • 16th awa. 15ta kawadda sub denne akki?

    Reply
  • E16 ආවා අන්තිම එක

    Reply
  • Sashidu Perera

    Anith ewa walath sub danna

    Reply
  • Akki Anith Sub Tika ikmanata dennoooo

    Reply
  • Thank you Thawath aluth korean drama ekakata subtitles aran enna. Thank you very much

    Reply
  • Anonymous

    Pls 15 ikmanata denna.

    Reply
  • isuru uvanpriya

    sub eka weda nane ai e ?

    Reply
  • Thankqq subtitle walata akka ilaga episode tikath ikmnt danko

    Reply
  • Sub ekata thanks… , ilangata
    What’s Wrong with Secretary Kim?
    Fight for My Way
    oya 2n ekakata sub denna try ekak denna..

    Reply
  • thanks ep15 awith ekatath sub dennooo.

    Reply
  • ep 14witharak sub pennan nane

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!

    Reply
  • Draamaday dot net
    මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න.

    Reply
    • Vidanaarachchi

      Thank you so much

      Reply
    • sub eka wada krnne na..eka hadala danna plwnda

      Reply
  • ඩ්ලා

    අම්මෝ අක්කියා ,සබ් එක දීලා නෙහ්,ගොඩක් ස්තුති අක්කියො❤️❤️

    Reply
    • oyalata sub eka wedada

      Reply
      • 14 sub ekata vitharai mehema une

        Reply
  • mata me para dapu sub eka weda karanne ai a

    Reply
  • Vidanaarachchi

    Korean Drama download krganna pluwn site tikak kyankoo danna kenek

    Reply
      • Vidanaarachchi

        Wena ekak eke size wadi ne godak

        Reply
        • man ganna ekan oyata 14 sub eka weda kalada

          Reply
  • Video download karnne kohomda

    Reply
  • Doctor stranger
    Romance in bonus book
    Secret garden කතා 3 සබ් දෙන්නකෝ

    Reply
  • අද කොටස නම් සංකීර්ණයි තමා .. එක පාරක් බැලුවා ඒත් හරියටම තෙරුම් ගන්න ආයිත්පාරක්බලන්න ඕන..
    උපසිරසට ස්තුතියි.. පුළුවන්නම් අනෙක් කොටසත් ඉක්මනින් දෙන්න 🙂 🙂

    Reply
  • Kasun Lakshan

    හම්මෝ සබ් එක දීලා….ගොඩාක් ස්තුතියි !!!!!
    Thank You Soo Much!!!!!

    Reply
    • ane lawless lawyer series 1ke sinhala sub dennako

      Reply
  • Pradeep Hashan Kumara

    sub ekata thank you …..

    Reply
  • අම්මෝ…ඒක…
    අනිත් එකත් දෙමු ඔය ගැම්මට…
    ආදරෙයි

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Ane den thama lassanama kotas tika..thank you ikmanata sub dunnata..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *