අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesLaHIRUMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Veil AKA Geomeun Taeyang [E04] Sinhala Subtitles | පොදු සතුරා [සිංහල උපසිරැසි]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම..

ඔන්න හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා. ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො.

තුන්වෙනි කොටසෙදි හන් ජි හියුක් මත් ද්‍රව්‍ය කල්ලියට අහුවෙලා ඔවුන්ගෙ මූලස්ථානය හොයාගත්තා මතක ඇතිනෙ. ඒ විතරක් නෙමෙයි තමන්ගෙ යාළුවන්ගෙ මරණ වලට වග කියන්න ඕන හ්වං මෝ සූල් නෙමෙයි කියලත් දැනගත්තා. ඒ වගේම ඔහුගෙ තොරතුරු සපයන්නා කියන දේකින් ආයතනයේ ඉන්න ද්‍රෝහියා ගැන සැකය තවත් තහවුරු වුනා.

අද කතාවෙදි NIS එකට හැකර් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේකෙදි ඔවුන්ගේ ප්‍රධාන සර්වර් එකේ දත්ත රාශියක් දරගන්නවා. පසුව කරන විමර්ශන වලින් දැනගන්නවා හැක් කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ හිටපු නියෝජිතයෙක්ගෙ ලැප්ටොප් එකක් කියලා. ඉතින් ඒ නියෝජිතයගෙ පුතාව අත්අඩංගුවට ගන්නවා. මේ නියොජිතයා අවුරුද්දකට කලින් සියදිවි නසාගෙන තියෙනවා. ඒත් ඔහුගේ පුතා ඒක සියදිවි හානිකරගැනීමක් කියලා පිලිගන්නෙ නෑ. ඔහුට ඕන ඒක වෙනුවෙන් NIS එකෙන් පලිගන්න.ඒකට බොහොම දක්ශ උපායකුත් ඔහු සැලසුම් කරනවා. තුන්වන කොටස අවසානෙදි යූ ජෙයි තාත්තා කියන්නෙත් මේ නිළධාරියාටම තමයි. ඒ මොකද කියලා ඉදිරි කොටස් වලින් බලාගන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ තමයි හන් ජි හියුක් අවුරුද්දකට කලින් අතුරුදහන් වෙන්න කලින් මේ නිළධාරියගෙන් කෙනෙක්ව හොයාගන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔහුගෙ මරණයට ඒක හේතුවක් වුනාද?

උපසිරැසිය අරන් තව මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ. හැකි ඉක්මනින් මීලඟ කොටසට උපසිරැසි අරන් එන්නම්. හැමෝටම ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “The Veil AKA Geomeun Taeyang [E04] Sinhala Subtitles | පොදු සතුරා [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chameera Dilshan

    thnks sub ekta……

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • මයිකි

    Thanks ,මචං තව කොරියන් කතා 2 ක් 3 ක් සබ් කරන්නකො. මෙකට සබ් දෙන ගමන්

    Reply
  • Meka thwma telecast wena ekakda bn

    Reply
  • Susitha madushanka

    සුපිරී මේක දිගටම සබ් ඕනි යාලු ආදරෙයි

    Reply
  • Thank you very much Bro

    Reply
    • Thanks sub ekata
      Penthouse drama ekatath sub dennko

      Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *