අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරඛිත රණතුංගසිංහල උපසිරැසි

Squid Game [S01 : E03] Sinhala Subtitles | කුඩයක් අතැති මිනිසා! [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.5/10. From 46 votes.
Please wait...

මේ එහෙනම් අරගෙන එන්නේ Netflix වල මේ වසරේ වැඩියෙන්ම හිට් උණු කොරියන් කතාමාලාවේ තුන්වෙනි කොටසටයි. මාව මේකට සම්බන්ධ කරගත්තු විමා අයියටයි ඉසුරුටයි බොහොම ස්තුතියි. මොකද මේක තනිකරම ඇබ්බැහියක්. ඔන්න කලින්ම ඒ ගැන කිවුවා. පලවෙනි කොටස් දෙක බලපු අය දැනගන්න ඇතිනේ සිද්ධිය එහෙම තමයි කියල. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ සිදුවුණා දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම. 

ඔයාල දකින්න ඇතිනේ මේ ක්‍රීඩාවේ සංවිධායකයෝ අලුත් සාමාජිකයින් බඳවාගන්න විදිහ. සත පහක් අතේ නැති අයව හොයාගෙන ඇවිත් සල්ලි ටිකක් පෙන්නලා සෙල්ලමකට ඇබ්බැහි කරගන්නා ආකාරය. ඒවගේම මෙයාලා මේ පුද්ගලයින්ගේ පසුබිම් විස්තර සේරම වගේ දැනගෙන තමයි එන්නේ. ඊටපස්සේ තමයි තරඟයට ඇතුල් කරගන්නේ. ඒකත් නිකන් නෙමෙයි, වාහනයක් පවා එවනවා. නමුත් ඒකට ගොඩ වුනු හැටියේම නින්ද යන වායුවක් ගහලා මෙයාලව සිහිනැතිකරනවා. ඉතින් පලවෙනි පාර ක්‍රීඩාවට 456 දෙනෙක් සම්බන්ධ උනා. නමුත් තරඟයේ තිබුණු අමුතුම නීති නිසා එකෙන් බේරුනේ අඩක ප්‍රමාණයක් විතරයි. මේ දරුණු නීති නිසා හැමෝම බහුතර චන්දයෙන් තීරණය කරනවා තරඟය හැර යන්න කැමතියි කියල. නමුත් කලින් කොටසේ දකින්න ඇතිනේ ආයෙත් හැමෝම වගේ තරඟයට සම්බන්ධ වෙන්න කැමැත්ත පළකරපු ආකාරය. ඉතින් එතන ඉදන් තමයි අද කතාව තියෙන්නේ. 

ඔයාල දකින්න ඇතිනේ අර පොලිස් නියෝජිතයා තමන්ගේ මල්ලි අතුරුදහන් උන නිසා එයාව සොයමින් යනකොට ගෙදර තිබිලා විසිටින් කාඩ් එකක් හම්බුනා බව. ඉතින් එයාට එකපාරම මතක් වෙනවා ඒ වගේ කාඩ් එකක් පොලිසියට ආපු කෙනෙක් ගාව තිබුණු බව. ඉතින් කොහොමහරි මෙයා ඒ කාඩ් එක තිබුණු කෙනාව හොයාගෙන යන්නේ තමන්ගේ මල්ලි ජිවතුන් අතරද කියලා දැනගන්නයි. එතකොට එයාට දැනගන්න ලැබෙනවා ආයෙත් මේ සෙල්ලම පටන්ගන්නයි හදන්නේ කියල.

ඊටපස්සේ මේ පොලිස් නියෝජිතයා හොරෙන්ම අර ක්‍රීඩකයින් පටවාගෙන යන වාහනයක් පස්සෙන් යනවා.ඉතින් මෙතන ඉඳන් කතාව ඔයාලටම බලන්න ඉතුරු කරලා මම සමුගන්නවා. හොඳ සීරිස් එකක් නිසා වැඩිය මොකුත් නොකියා හිටියොත් හොඳයිනේ. තවත් උපසිරසියකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

34 thoughts on “Squid Game [S01 : E03] Sinhala Subtitles | කුඩයක් අතැති මිනිසා! [සිංහල උපසිරැසි] [18+]

  • thanks ……………………

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි බ්‍රෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply
  • Thanks for the sub!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Anuja Lakshitha

    thanks saho sub ekta

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • Ithuru tikath ikmntama demu

    Reply
  • thanx manikh❤ ilaga ekath senika dapn . thawath iwasanna be

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • එල එල
    ඔක්කොම ඔහොම දෙමු

    Reply
  • kasun priyasad

    Wow……best threller serious

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *