Squid Game [S01 : E04] Sinhala Subtitles | නිදාගත්තොත් බලාගෙනයි… [සිංහල උපසිරැසි] [18+]
මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරලා ඉවර වෙලා ඔන්න අරන් එනවා හතරවෙනි කොටසේ සබ් එක. කවුරුහරි ඉන්නවා නම් කොරියන් හේටර්ස්ලා, කිසිම දෙයක් කියන්න නම් නැහැ ඔන්න.
නොහිතපු විදිහට ගේම් එකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණු කට්ටිය, නොහිතපු විදිහට මෙන්න ආපහු ආවා. කලින් හිටි කිහිපදෙනෙක් අඩුවුණත් කලින් නොහිටපු එක්කෙනෙකුත් රිංගගත්තා මතක ඇති. කලින්ට වඩා සහයෝගයක් කට්ටිය අතර තිබ්බා. කට්ටිය හිටියේ කල්ලි ගැහිලා. ඔය අතරේ පික්පොකට්කාරී ගේ නානකාමරෙන් කරපු ගවේෂණයත් අමතක වෙන්න බෑ. හැමෝගෙම කුතුහලය තිබ්බේ ඊළඟට තියෙන ගේම් එක මොකක්ද කියලනේ. ඒකට හෝඩුවාවක් පික්පොකට්කාරී ගාව තිබ්බා. ගේම් එක ගැන නම් බලපු අය දන්නවා ඇතිනේ. වැඩි විස්තර නොකියා ඉන්නම් නොබලපු අය ඉන්න නිසා. එහෙනම් අදත් එකතු වෙන්න Squid Game එක්කලා. ජයවේවා…
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 42053 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
thanks …………………
Thnx for sub …❤️
Ela
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks bokka
thnx sago
ELAAAAA
Godak sthuthi..Jaya wewa!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Thanks for the sub!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thank you
thank you
thank you
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
ubalage qulity ekka na bn wena site wala
උපසිරැසියට ස්තූතියි
Thanks for sub
Give next episodes quickly
Sub ekata Thanks saho
Jaya
Sub akta thanks
thanks
Ela ela….
Thanks