අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Squid Game [S01 : E06] Sinhala Subtitles | හොඳ යහළුවන්. [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.9/10. From 55 votes.
Please wait...

ඔන්න එහෙනම් මම ගේනාව මේ කතා මාලාවෙ 6 වෙනි කොටස. ගොඩක් ජනප්‍රිය කතාවක් නොවෑ මේක. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නැනෙ කතා මාලාව ගැන. කළින් අපේ සහෝල හොඳ ලිපියක් දෙන්න ඇතිනෙ මේක ගැන. මං ඉතින් මේ කොටස ගැන කියන්නම්.

මේක නිකුත් උනේ Netflix හරහා සැප්තැම්බර් 17 වෙනිදයි. මේ කොටසට IMDb දර්ශකේ 9.4ක අගයක් ගන්න සමත් වෙනව. මේ සීරිස් එකෙන්ම වැඩිම රේට් එකක් ගන්නෙ මේ කොටසට. මේ කොටසෙන් ඔයාලට පැයක් පුරාවට බලාගන්න පුළුවන් හොඳ යාළුවෙක් උනාම වැඩ කරන්නෙ කොමද කියල. මේ කොටසෙ නමත් Gganbu ඒ කියන්නේ හොඳම යාළුවන්ට. තමාගෙ දේවල් අනික් අය එක්ක බෙදාගන්න තරම් බැදීමක් තියෙන අය ගන්බුලා කියනවා.

මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නෙ මාබල් ගේම් එකක්. දෙන්න දෙන්න තමයි මේකෙ මාබල් සෙල්ලම් කරන්නේ. කොහොම හරි අනික් කෙනාගෙ මාබල් ටික ගන්න කෙනා තමා දිනන්නෙ. ඒ කියන්නෙ එක්කෙනෙක් ගාව 10යි. සහයකයාගෙ 10යි අරන් 20ක් ගන්න කෙනයි දිනන්නේ. ඉතින් දිනන එක වෙනුවෙන් එකාට එකා රවට්ටන ඒවයි, හොඳ යාළුවන්වයි දැක ගන්න පුළුවන් මේ කොටසෙන්. ඉතින් ඔයාලට බාරයි මේ කොටසෙන් දිනන අය බලා ගන්න.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු. ජය වේවා! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

[author]

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

32 thoughts on “Squid Game [S01 : E06] Sinhala Subtitles | හොඳ යහළුවන්. [සිංහල උපසිරැසි] [18+]

  • thanks ………………

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Arawinda Sunimal

    thanks yashan……….

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply
  • Thanks for the sub!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Tharindu Hettiarachchi

    මේ සබ් එක වැරදීනේද ? පොඩ්ඩක් බලන්න 6 වෙනි එකේ සබ් එක තියෙන්නේ

    Reply
    • Tharindu Hettiarachchi

      මේක 5 වෙනි එක, ටයිටල් එක රීනේම් කරන්න

      Reply
      • All Episode ගිහින් බලනකොට ඒ අවුල තියෙන්නේ, එතන වැරදී, Next කරලා ගියාම හරි එක තියෙනව

        Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • Anuja Lakshitha

    thanks sub ekata

    Reply
  • Damith Sameera

    pulwnm blindspot anthima season 1ta sub denna

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *