Sweet Home [S01 : E07] Sinhala Subtitles | බේරා ගැනීමේ මෙහෙයුමක! [සිංහල උපසිරැසි සමඟ]
කලින් එපිසෝඩ් එකේ අන්තිමට අර තඩිම තඩි මකුලුවා මිනිස්සු ඉන්න තැනට එන අතරතුරේදි, යන් -සු ඇතුලු පිරිසත් රථගාලෙ අනතුරකට ලක් වෙනවනේ. ඒකනම් ඇත්තටම භයානකයි. කොහොම හරි යන්-සුූූූ ඇතුලු පිරිස රථ ගාලෙන් පන කෙන්ද බේරගෙන එද්දි මිනිස්සු ඉන්න තැනට තඩි මකුලු රාක්ෂත් ඇවිල්ලනෙ! ඉතිං ඔන්න ඔය වෙලාවෙ අර පොඩ් ළමයි දෙන්නගෙන් අක්ක වෙන කෙනා (අර යන්-සූ බේරගත්ත ළමයි දෙන්නගෙන් අක්කා වෙන කෙනා මාර වික්‍රමයක් කරනවා! ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි තමයි. ඒත් ඒ ළමයගෙ ඉදිරිපත් වීමම ලොකු දෙයක් විදියට අපිට ගන්න පුළුවන්.
පස්සෙන් පහු කෝමහරි ඉතිං ඔන්න ඒ යකාව අපෙ යන්-සු කොල්ලා මෙල්ල කරනව. දෙයියනේ කියලා ඔක්කොම හොද අතට හැරෙද්දි නිවාස සංකීර්ණයේ තිබ්බ වතුරයි, කෑමයි ඉවර වෙච්චි! ඉතිං ඒකට පිලියමක් විදියට අපේ කන්ණාඩි අයියා කෑමයි වතුරයි හොයාගෙන එන්න කට්ටියක්ව එළියට යවන්නයි ලෑස්තිය.
ඒ අස්සෙ අපෙ කන්ණාඩි අයියගෙ හිතුවක්කාර නංගිගෙ තවත් එක හිතුවක්කාර වැඩක් නිසා අපේ ජී-සුට (බේස් ගිටාර් ගහන කෙල්ල) ගොඩක් අමාරු වෙනවා. එතනින් පස්සෙ වැදගත්ම දේ වෙන්න ගන්නෙ එයාගෙ ජීවිතේ බේරගන්න එක. පස්සෙ අපේ මේ සෙට් එක,කෑම හොයාගන්න එක පස්සට දාලා,ජී-සුව බේරගන්න “මුදවාගැනිීමේ මෙහෙයුමක්” දියත් කරන්න ලෑස්තිය.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 2561 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks for sub