අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරංග ප්‍රසන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Farzi (2023-) [S01: E08] Sinhala Subtitles | අපි හැමෝම අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න හොරු [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 24 votes.
Please wait...

අරගෙන ආවා Farzi පලවෙනි සීසන් එකේ අන්තිම එපිය. අදින් පස්සේ එපි 8ක් පුරාවට බයිස්කෝප් හරහා දුන්න මේ සුපිරි කතා මාලාව ඉවර වෙනවා. හරි අපි කතාව බලමු. 

සනී සහ ෆිරෝස් දැන් උපරිමයෙන්ම දෙන්නගෙ ගේමට බැහැලා ඉන්නේ. මයිකල් සහ මේඝා ඇතුලු කණ්ඩායම සනීව අල්ලගන්න ක්‍රමයක් පාදගත්තම සනීත් ඒකට අහු වෙනවා. දැන් කට්ටිය මුණ ගැහෙන්නයි යන්නේ. තාම මේඝා දන්නෙ නෑ සනී කියන්නේ එයා හොයන කෙනාමයි කියලා. ඉතින් සනීට මේ බිස්නස් එක කරගන්න පුලුවන්  වෙයිද? අන්තිම කතාව නිසා මොනවාගෙන් මොනවා වෙයිද කියලා දන්නෙ නෑ. ඉතින් අරගෙන බලමු.

කලින් මම කිව්වා වගේ Farzi 8 වෙනි එපියෙන් පලවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතින් ඉවර වෙන විදියට නම් ඊලඟ සීසන් එකට සුපිරියටම පාර කපලා තමයි ඉවර වෙන්නේ. මොකද අවසානයක් වුනාට නැවත ආරම්භයක් දෙනවා වෙනම පැත්තකට. නමුත් තාම කතා මාලාවේ නිර්මාණකරුවෝ නම් දෙවෙනි සීසන් එකක් ප්‍රකාශයට පත් කරලා නෑ. හැබැයි අනිවාරෙන්ම එනවා කියලා නම් කියන්න පුලුවන්. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. එහෙනම් අරගෙන බලන්න. බයිස්කෝප් පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් එපි 8 වෙන වෙනම කරලා දවස් දෙකක් ඇතුලත අපි මුලු කතා මාලාවම දීලා තියෙනවා. වෙන තැන් වල වගේ නෙවෙයි. අඩුපාඩු අවම සහ ගුණාත්මක බවින් ඉහළම උපසිරැසි ටිකක්. එහෙනම් ඒ අයටත් ස්තූති කියන ගමන් සමුගන්නවා Farzi පළමු කතා සමයෙන්. දෙවෙනි එකක් ආවොත් ඒකත් මේ විදියටම අරන් එන පොරොන්දුව පිට නවතිනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Farzi (2023-) [S01: E08] Sinhala Subtitles | අපි හැමෝම අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න හොරු [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much for your great effort. Super story. Good luck friend. All the best

    Reply
  • විමා

    සබට තුති බන්. ජය!

    Reply
  • Anonymous

    Ranveer Singh ගේ CIRKUS ෆිලුමට සබ් දෙන්න පුලුවන් නම්

    Reply
  • රටට ආදරේ කරන එකෙක්

    ජය වේවා බයිස්කෝප්
    ජය වේවා NPP

    Reply
  • අචින්ත

    සබට බොහෝම තුති මචන්ලා..තව ඕන

    Reply
  • පට්ටම සීරීස් එක
    සබ් ගෙනාවට ස්තුතියි

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!

    Reply
  • උපසිරසිවලට තුති

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Anonymous

    සුපිරියකට සුපිරිම සබ් ටිකක් දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි

    Reply
  • සුපිරියි සහෝ
    ෆැමිලි මෑන් එකත් ආවම මෙහෙම ඉක්මනින් දෙමු

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රංග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
    • මයුර

      සබට තෑම්ක්ස් සුම්දෝ..

      Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply
  • සබ් ටික ඔක්කොම එනකම් හිටියේ බලන්න මෙච්චර ඉක්මනට සබ් දුන්නට ස්තූතී ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *